ආයුබෝ වේවා බයිස්කෝප්..! පහුගිය කොටසින්… ඉතිං කලින් කොටසෙ දකින්න ඇතිනෙ ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වුණු විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කළා. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරපු නිසා කේලබ් මේක ප්‍රශ්න කරනව. ක…

ආයුබෝ වේවා බයිස්කෝප්..!
පහුගිය කොටසින්…
ඉතිං කලින් කොටසෙ දකින්න ඇතිනෙ ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වුණු විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කළා. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරපු නිසා කේලබ් මේක ප්‍රශ්න කරනව. කොහොමහරි කේලබ්ට හැකි වුණා මාර්ෂල් එව්ව ෆෝන් එකෙන් ෆොටෝ අරගෙන මාර්ෂල්ට යවන්න, එයාලගෙ සත්‍ය තත්වය ලෝකයට හෙළි කරන්න ඒ අනුව රටට හෙළි වුණා. නමුත් මේ ෆෝන් එකත් ඇතුළෙ ඉන්න කෙනෙක් නිසා අහු වුණානෙ. ලියාට සනීප වුණාට පස්සෙ ඩොක්ටර් ෆෝබ්ස් එයාගෙ පරීක්ෂණ වලින් ඉවත් කරන්න ලින්ඩවුර් වගබලා ගත්ත. ෆෝබ්ස් හිතාගෙන හිටියෙ රීස්ගෙ ලේ වලින් ලෝකයට අලුත් ඖෂධයක් හදන්න. හැම රෝගයක්ම සනීප කරන්න රීස්ගෙ ලේ වලට හැකියාව තියෙනව. නමුත් ෆෝබ්ස්ගෙ ඉවත් කිරීමත් එක්ක ෆොබ්ස්ගෙ හදවත් රෝගය උත්සන්න වෙලා කාර් එක හප්ප ගන්නව පාරෙ තියෙන තාප්පයක. කිසිම කෙනෙකුට යුක්තිය ඉෂ්ට වුණේනම් නෑ. ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්ත වුණත් ඒක වැඩක් වේවිද කියන්න නම් දන්නෙ නෑ.
අද කොටසින්…
කොහොමහරි ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්තට පස්සෙ ප්‍රශ්න කිරීමක් කළත් කෛරාටික ලින්ඩවුර් ඒවයින් ලිස්සල යනව. මේ අතරෙ නගරාධිපතිණිය එනව ජූඩ් හොයාගෙන. ඇවිල්ල කියනව ලින්ඩවුර්ව නිදහස් කරන්න කියල. ඔන්න එතකොට තමයි ඇය දැනගන්නෙ මේ කඳවුර හොර එකක් කියල. ඉතිං ඇය ගිහින් ලින්ඩවුර්ගෙන් ප්‍රශ්න කරනව. ඉතිං ඒ අනුව විනිවිදභාවය රකින්න කියල හිතාගෙන ලින්ඩවුර් පොරොන්දු වෙනව කඳවුරේ තෝරගත්ත පිරිසක් නගරයේ එක්දින සංචාරයකට එක්කගෙන එන්න. මේ සංචාරයේ යන පිරිස අතරට ලියා, රෙබෙකා වගේම හැනාත් එකතු වෙනව. මේ අවස්ථාවෙන් රීස් ප්‍රයෝජන අරගෙන ලියා එතනින් එයාගෙ ලඟට ගන්නව. නමුත් මේ සිදුවීම තමයි ලින්ඩවුර්ට ලැබෙන ලොකුම අවස්ථාව වෙන්නෙ. බලන්නකො 2008 කණ්ඩායම මේක එයාලගෙ වාසියට හරව ගන්නෙ කොහොමද කියල. ඊලඟ කොටස ගෙන්නෙත් මම. ඒකෙන් හමු වෙමු. ජය වේවා.!
Hail බයිස්කෝප්..!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,055 downloadsDownload The.Crossing.S01E07.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
12 comments
Kantha_DLA
sudumanikakaushika
Puluwannm gotham me paara episode ekei doom petrol ekei sub ekath dennko..loku pinak
darshana100
ade thanks bro
Kulanjana Maduranga
subata thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
ushan@hett
thanks broooo
Udara Damith Dissanayaka
BUHAAAAAAAAAAAAAAAAAAA
suranuwan
thanks bro..
sineth devapriya
Tq br
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!