Watch Trailer

The Widow [S1:E06] Sinhala Subtitle | මකුණා සහ මකුණු දැල [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි අද බයිස්කෝප් අපිට විශේෂ දවසක්. අපේ ගමන් මගට අදට වසර දහයක් වෙනවා. සෑහෙන බාධක මැද්දේ ගොඩාක් දුර සාර්ථක ගමනක් අපි ඇවිත් තියනවා කියලා කියන්න පුලුවන්. ඒ පිටිපස්සේ ගොඩාක් අයගේ අප්‍රමාණ කැපකිරීම් බොහොමයි. අපේ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනෙක්ම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා ඒවගේම බොහොම ස්තූත…

ඉතින් මිත්‍රවරුනි අද බයිස්කෝප් අපිට විශේෂ දවසක්. අපේ ගමන් මගට අදට වසර දහයක් වෙනවා. සෑහෙන බාධක මැද්දේ ගොඩාක් දුර සාර්ථක ගමනක් අපි ඇවිත් තියනවා කියලා කියන්න පුලුවන්. ඒ පිටිපස්සේ ගොඩාක් අයගේ අප්‍රමාණ කැපකිරීම් බොහොමයි. අපේ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනෙක්ම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා ඒවගේම බොහොම ස්තූතියි. ඒ විතරක් නෙමෙයි මේ ගමනට ලොකු පිටුවහලක් උන බයිස්කෝප් රසික රසිකාවයින් වන ඔබ හැමෝටමත් ගොඩාක් ස්තූතියි. මම වැඩි දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් සඳහන් වෙලා තියනවානේ. ඉතින් ඒ වෙනුවෙන් අපි තීරණය කලා අද ඔයාලාට The Widow රූපවාහිනී කතාමාලාව අරගෙන එන්න.

මම බාරගත්තේ 6 වෙනි කොටස. ඉතින් ඊට කලියෙන් පස්වෙනි කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. අපිට දැකගන්න පුලුවන් උනේ ජුඩිත්ගේ අතීතයේ සිදුවීමක් ගැන. මීට අවුරුදු ගනනකට පෙර ජුඩිත්ගේ අම්මා නැතිවෙනවා. එතනදී එයාට ෂෙනන්ව මුණගැහෙනවා. එයා ජුඩිත්ට ලංවෙනවා. ඔය විදියට ෂෙනන් ජුඩිත්ගෙන් ඒ යාළුකම හරහා හදිසියේ සල්ලි වගයක් ඉල්ල ගන්නවා. ජුඩිත් එයාගේ අම්මා එයාට ඉතුරු කරලා තිබුන සල්ලි වගයක් ෂෙනන්ට දෙනවා. ජුඩිත් හීනෙකින්වත් හිතන්නේ නෑ ෂෙනන් මේ කරන්නේ බොරුවක් කියලා. ඉතින් එයා ෂෙනන්ගේ ගැටේට අහුවෙනවා. තව එතකොට ජෝර්ජියා යනවා එයාගේ සැමියාව හොයාගෙන. එයාට දැනගන්න ලැබෙනවා ඔහු කින්ෂාෂා වල ඉන්නවා කියලා. ඉතින් එයා ගුවන් තොටුපලේ බෝම්බය හයිකරපු කෙනාව හොයාගෙන ගිහින් ඒ ගැන ප්‍රශ්න කරනවා.

මේ සතියේ කොටස ගැන කතා කලොත්, මාර්ටින් ඒරියල් එක්ක එනවා ජෝර්ජියා ඉන්න තැනට. එයාලා හොයන්නේ ගුවන් යානයට බෝම්බය අටවපු කෙනාව. ඉතින් ඔය වැඩේදී ඒරියල්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධවෙනවා. ඒවගේම තමයි ජෝර්ජියා එක්කගෙන ආපු ලමා සොල්දාදුවා, අඩිජා, එයා කියනවා ජෝර්ජියාට එයාගේ මහත්තයා වගේ කෙනෙක් දැක්කා කියලා. එයා ඉන්න තැනටත් ජෝර්ජියාව එක්කගෙන යනවා. හැබැයි අඩිජාගේ හිතේ තියෙන්නේ වෙන සැලැස්මක්. ඉතින් ඒක මොකක් වෙන්නැති කියලාද හිතන්නේ ? ජෝර්ජියාට මොකක්හරි කරදරයක් වෙයිද ? එක්කෝ එයාගේ මහත්තයා එයාට මුණගැහෙයිද ? අපිට ඔය දේවල් ටික මේ 6 වෙනි කොටසෙන් බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ කොටස අචින්ත සහෝදරයා ඔයාලාට අරගෙන ඒවි. තවත් උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.

2,075 downloadsDownload The-Widow-S01E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,075 downloadsDownload Subtitles22 KB

14 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  2. Kulanjana Maduranga

    subata thanks

  3. harshahjk

    නුවන්ත 6වෙනි සබ අරගත්තා බොහෝම ස්තූතියි ජයවේවා

  4. Prasanna P Epitawaththa

    බයිස්කෝප් දශකයට උණුසුම් සුබ පැතුම්..........!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sam1973

    thank you for sub

  8. Ayesh Prashan

    Thank You

  9. Pradeepkumara

    Thanx saho

  10. Pramukmili

    thanxxxx bro...............

  11. yasith Maduran

    Thank's to Baiscope......

  12. suranuwan

    thanks....

  13. Kanchaka

    Thanks bro

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!