කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ ජෝජියා සහ ඇඩීජා කොන්ගෝ වනාන්තරය ඇතුළට ගිහිං නොහිතූ විරූ කරදර රාශියකට මූණ දෙන්න වුණු හැටි. ඒ වගේම මාටිං සහ ඒරියල් ප්ලේන් අනතුර ගැන උත්තර හොයමින් ඇවිල්ල ඇසිකිවේගෙ රුදුරු අඩි පාර ආසන්නයටම ආපු හැටි. අද කතාවෙදි ජෝජියා යනව විල්ව හොයාගෙන රුවන්ඩාවට. ජෝජියාගෙ මේ රුවන්ඩා ගමනෙන් ඇය…

කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ ජෝජියා සහ ඇඩීජා කොන්ගෝ වනාන්තරය ඇතුළට ගිහිං නොහිතූ විරූ කරදර රාශියකට මූණ දෙන්න වුණු හැටි. ඒ වගේම මාටිං සහ ඒරියල් ප්ලේන් අනතුර ගැන උත්තර හොයමින් ඇවිල්ල ඇසිකිවේගෙ රුදුරු අඩි පාර ආසන්නයටම ආපු හැටි. අද කතාවෙදි ජෝජියා යනව විල්ව හොයාගෙන රුවන්ඩාවට. ජෝජියාගෙ මේ රුවන්ඩා ගමනෙන් ඇයට ඇයගේ සැමියා විල්ව ඇයට නැවතත් හම්බවෙනවා. ලැබුණ ඔත්තුවකට අනුව හොයාගෙන ගිහිං තමයි ඇයට විල් නැවතිල ඉන්න ගෙදර අන්තිමේදි හම්බවෙන්නෙ. කොහොම වුණත් ජෝජියාව දැක්ක ගමං විල්ට අදහ ගන්න බැරුව යනව එක පාරටම මේ දකින්නෙ හීනයක්ද කියල. අවුරුදු 3ක් තිස්සෙ මැරිලයි කියල හිතං හිටපු සැමියා මෙහෙම පණපිටින් ඉන්නව දැක්කම ජෝජියාටත් දාහක් ප්‍රශ්න ඔළුවට එනව. අද ඉතිං එපියෙ ගලාගෙන යන්නෙ ජෝජියාගෙ අන්දෝනාවල් සේරමත් අහගෙන විල් කියන කතාවයි. පීටර් බෙලර්ව හම්බවුණ විදිහ අලගිය මුලගිය සේරම ෆ්ලෑශ් බැක් එකකින් පෙන්නව. ඒ වගේම කතාවෙ තවත් පැත්තක ඇඩීජා අතුරුදන් වෙලා මාටින් එයාව හොයනව. මං මේ දේවල් සේරම කියන්න ගියොත් ඔයාලට බලන්න දෙයක් නැතුව යනව. හරි එහෙනං ඔයාලම බලන්නකො අද එපියෙ මොනවද වෙන්නෙ කියල. මං ගියා. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.
2,201 downloadsDownload The.Widow_.S01E07.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
12 comments
Kulanjana Maduranga
harshahjk
7වෙනි සබ අරගත්තා අචින්ත බොහෝම ස්තූතියි ජයවේවා
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam1973
thank you for sub
Ayesh Prashan
Thank You
Pradeepkumara
Thanx saho
Pramukmili
thanxxxx bro......
priyan99
thankd bro sub ekata
Kanchaka
Thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


subata thanks