The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ පස්වන කොටසට අදාල උපසිරැසියි.එන්න එන්නම මේ කතාවේ රසය වැඩි වෙනවා කියලා ඔයාලා හොදා කාරවම දන්නවා. ඉතිං ඒක නිසා වැඩි කතා බහක් නැතුවම අපි පහුගිය කොටස ටිකක් මතකයට නන්වාගෙන ඉමු.එලියාස්ගෙ මරණයත් එක්ක ආපහු හැ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ පස්වන කොටසට අදාල උපසිරැසියි.එන්න එන්නම මේ කතාවේ රසය වැඩි වෙනවා කියලා ඔයාලා හොදා කාරවම දන්නවා.
ඉතිං ඒක නිසා වැඩි කතා බහක් නැතුවම අපි පහුගිය කොටස ටිකක් මතකයට නන්වාගෙන ඉමු.එලියාස්ගෙ මරණයත් එක්ක ආපහු හැමදේම උණුසුම් වෙලයි තියෙන්නෙ.ඒකට හේතුව මේ ඝාතනයත් සිදුකරන්නෙ ජැකල් නිසා.ඉතිං මේ නිසා බියංකගෙ ඔළුවට එල්ලවන පීඩනයත් ටිකක් වැඩි වෙනවා.ඒ අතරතුරදි බියංකට දැනගන්න ලැබෙනවා වට්ස්ඇප් ඔස්සෙ ස්නයිපර්වරුන් මෙහෙයවන පුද්ගලයෙක් පිළිබදව.ඇය ඔහු හොයාගෙන යන්නෙ මේ වෙඩි තැබීම කරන්න පුළුවන් විදියෙ කෙනෙක් ඉන්නවද කියලා සැක හැර දැනගන්නයි.එතනදි බියංකට දැනගන්න ලැබෙනවා එක්තරා පුද්ගලයෙක් ගැන.ඒ මේ වෙඩි තැබීම කරන්න පුළුවන් තරමේ නිපුණත්වයක් තියෙන හමුදා සොල්දාදුවෙක් ගැන.හැබැයි මේ මනුස්සයා දෙන විස්තර වලට අනුවනම් මේ හමුදා කාරයා ජීවතුන් අතර ඉන්න බවක්නම් පේන්න නෑ.ඒ අතරතුරේදී තමන්ගෙ සහෝදරයා ඉන්න තැන ගැන ඔත්තුව දුන්නට කෝපයෙන් ලැරී එයාගෙ බිරිදට කරන දේත් ඔයාලට ඒ කොටසින් දකින්න ලැබුනා.ඉතිං මේකට පලිගන්න හිතාගෙන ලැරී කරන වැඩෙන් තත්වෙ තවත් නරක අතට හැරෙනවා.ඒ අතරතුරේදී ජැකල් තමන්ගෙ ඊළග ඉලක්කය වෙනුවෙන් සූධානම් වෙන විදියත් අපිට ඒ කොටසෙදි දකින්න ලැබුනා.ඒ හැමදේම අස්සෙ ලැරී තමන්ගෙ දියණියට කරන්න හදපු දේට පලිගන්න කරන්න හදන දෙයින් අන්තිමට වෙන්නෙ මිනිහම අමාරුවේ වැටෙන එක.අන්න එතනින් තමයි මේ කොටස ඉවර වෙන්නෙ.
ඉතිං එතනින් එහාට සිද්ධවෙන දේ බලන්න ඔයාලට මේ කොටස නරඹන්නම සිද්ධවෙනවා.එහෙනම් ඊළග කොටසින් හමුවෙනකන් මම මෙතනින් නතර වෙනවා.එහෙනම් හැමෝටමි ජයෙන් ජය.
The Day of the Jackal Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,820 downloadsDownload The.day_.of_.the_.jackal.S01E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Day of the Jackal Sinhala SubtitlesSubtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
- Action
- Drama
- Thriller
- Romance
- Adult
- Crime
- Sci-Fi
- Detective
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Coming-of-age
- Suspense
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Day of the Jackal [S01 : E01] Sinhala Subtitles
- #The Day of the Jackal Sinhala Subtitles
- #TV
- #ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sahan Gayantha
Thanks a lot Fernando saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Day of the Jackal [S01 : E05] Sinhala Subtitles | වැටලීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Day-of-jackal-b-scaled.jpg)




ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට