Watch Trailer

The Exorcist [S01 : E03] with Sinhala Subtitles | ඔහු කවුද? [සිංහල උපසිරසි සමඟ]

අද නම් පරක්කුයි නෙහ්. එපිය කරගන්න වෙලාවක් නැතිවුණා. කොහොම හරි ඉරිදා මහා රෑ ඉවරයක් කරගත්තා. කේසිගේ ඇගට වහලා ඉන්න ඩීමන්ව පහුගිය කොටසේ දකින්න ඇති. නමුත් ඒ කවුද කියලා දැනගන්න බැරිවුණානේ. ඔන්න අද අවස්ථාව ලැබෙනවා. හැබැයි යම්තාක් දුරකට ඒ වයසක උන්දා කවුද කියලා දැනගන්න. ඒ විතරක් නෙවෙයි මතකනේ කැත්රින් කොල්ජේ…

The Exorcist TV-3

අද නම් පරක්කුයි නෙහ්. එපිය කරගන්න වෙලාවක් නැතිවුණා. කොහොම හරි ඉරිදා මහා රෑ ඉවරයක් කරගත්තා. කේසිගේ ඇගට වහලා ඉන්න ඩීමන්ව පහුගිය කොටසේ දකින්න ඇති. නමුත් ඒ කවුද කියලා දැනගන්න බැරිවුණානේ. ඔන්න අද අවස්ථාව ලැබෙනවා. හැබැයි යම්තාක් දුරකට ඒ වයසක උන්දා කවුද කියලා දැනගන්න. ඒ විතරක් නෙවෙයි මතකනේ කැත්රින් කොල්ජේ යන්නෙත් නැතුව ගෙදරට වෙලා හිටියා එයාගේ යාළුවා අනතුරකින් නැතිවුන නිසා. ඒ සිදුවීම පවා දැකගන්න පුළුවන්. කැත්රින් හා ජූලියා කියන්නේ හොදම මිතුරියන්ට එහා ගිය මෙව්වා එකක් තිබුණු දෙන්නෙක්. ඒ නිසයි එයාට ඒ තරම් දුකක් ඇතිවෙලා තියෙන්නේ. එයාගේ අනුස්මරණයත් අද. මේ අතරේ තෝමස් වගේම මාකස් උත්සහ කරනවා කේසිට වහලා ඉන්න ඩීමන් එක්ක කතා කරන්න. මොනවයින් මොනවා වෙයිද කියල බලලම ඉන්නකෝ. මං යනවා නිදි මතයි.

මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය!

The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Exorcist.S01E03.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

934 downloadsDownload The-Exorcist-2016-01x03.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                       Next Episode >>

Subtitles

934 downloadsDownload Subtitles26 KB

19 comments

  1. Zeal

    Thanx Mcn... Bala Iwarai iye rama... sub 1ka denakam hitiye...

  2. Krishan NiShalya

    elama
    digatama denna aawa gaman
    Good Luck..!
    ☺☺

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  4. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!

  5. kavinda

    thank you

  6. praneeth madu

    ela chamara saho

  7. Ravindu Rukshan

    thx sub ekata

  8. kalana rajapaksha

    බොහොම ස්තුතියි චාමර සහෝ......
    Pelé Birth of a Legend (2016) මේකටත් සිංහල උපසිරැසි ලබාදෙන්න.... ස්තුතියි..

  9. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. රයන් ද සිල්වා

    නියමයි සහෝ 4 වෙනි කොටසෙන් හමු වෙමු

  11. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති චාමර අයියා
    ජය වේවා

  12. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!

  14. viraj

    Sub ekata thanks! chamara saho....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Amila Mudalige

    Thanks saho sub ekta

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. :) මේකෙ season 02ටත් සබ් එක දෙන්න බ්රෝ

  18. Dula95

    thank u bro

  19. Kanchana Venuranga

    Thank You Brother