සමාවෙන්න ඕනා අදත් ප්‍රමාදයි. ඊයෙ දවසින් බාගයක්ම උපසිරැසි එන පිටුව රිෆේෂ් කර කර ඉදලම අතහැරලා දාලා ඉද්දි දවල් එකාමාරට විතර තමයි උපසිරැසියක් ඇවිත් කියලා පස්සේ දැක්කේ. මටත් වැඩ තිබුණු හන්දා ඊයෙ ටිකක් කරලා ඔන්න අද උදේ ඉවරයක් කලා. මේ කතාවේ මුලින් කියලා තිබුණේ කොටස් හතරයි කියලා. දැන් මේක එක පාරට කොටස් නවය…

සමාවෙන්න ඕනා අදත් ප්‍රමාදයි. ඊයෙ දවසින් බාගයක්ම උපසිරැසි එන පිටුව රිෆේෂ් කර කර ඉදලම අතහැරලා දාලා ඉද්දි දවල් එකාමාරට විතර තමයි උපසිරැසියක් ඇවිත් කියලා පස්සේ දැක්කේ. මටත් වැඩ තිබුණු හන්දා ඊයෙ ටිකක් කරලා ඔන්න අද උදේ ඉවරයක් කලා. මේ කතාවේ මුලින් කියලා තිබුණේ කොටස් හතරයි කියලා. දැන් මේක එක පාරට කොටස් නවයක් කියලා පෙන්නනවා. එහෙම වුණොත් මේ ෂෝ එක වගේම සුපර්ගර්ල් එකත් කාටහරි දෙන්න වෙනවා. මොකද එන්න එන්නම කොටස් වැඩි වෙනවා කියන්නේ මට කරගන්න අමාරුයි. අනික මං හිතාන හිටියේ සුපර්නැචුරල් විතරක් කරගෙන පාඩුවේ ඉන්න.
පහුගිය කොටසේ මතක ඇතිනේ කේසීගේ යකාව අවුස්සලා ගත්ත හැටි. මේ නිසාම මාකස් පියතුමන්ව පල්ලියෙනුත් එලෙව්වා. කැත්රින් වගේම ජූලියා කියන්නේ එකිනෙකාට ආදරය කරපු දෙන්නෙක්. ජූලියාට වෙච්ච අනතුර නිසා තමයි කැත්රින් ගොඩක් දුකින් බලාගත්ත අත ඉන්නේ. ජූලීයාගේ අනුස්මරණයට කැත්රින්, කේසී වගේම ඒ දෙන්නගේ අම්මයි තාත්තයි එක්ක ගියා ඒ අදාළ තැනට. ඒ ගිහිල්ලා කේසී ඕනේ නැති කතා වගයක් කියලා කැත්රින්ගේ කාඩ් එක කුඩු කරලා ලැජ්ජා කලා. අනුස්මරණය තියෙන අතරේ කේසී යන්න ගියාම එයා එක්ක එයාගේ තාත්තා තමයි ගියේ. මේ දෙන්නා කෝච්චියෙන් ගෙදර යන අතරේ කෝච්චියට ගොඩ වැදුණු කොල්ලෝ සෙට් එකක් අතරින් එකකේ ඇවිල්ලා හෙන නසරානි විදිහට හැසිරිලා එයාගේ ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වුණේ. ඒ විතරක් ඈ කේසී අර නාකි උන්දගේ කටත් කෑවනේ.
කේසී කෝච්චියේ හිටිය කොල්ලව ලෙලි ගැහුවට පස්සේ එයාව ඉස්පිරිතාලෙ නතර කරලා ඉන්නේ. මොකද එයාගේ තත්වේ තවත් දරුණු වෙලා තියෙන්නේ. අර නාකියා කේසීව ධාරකයා විදිහට පාවිච්චි කරලා තියෙන නිසා කේසීට පාලනයකුත් නෑ. ඒ නාකියත් අයුතු ප්‍රයෝජන ගන්නයි හදන්නේ. මාකස් පියතුමන්ව පල්ලියෙන් නෙරපා හැරියට පස්සේ එයා යනවා කන්‍යාරාමයකට බේරන්ඩෙට් කියලා මව්තුමියක් හමුවෙන්න. එතනදී මාකස්ට පුළුවන් වෙනවා ඉවසීමකින් තොරව වැඩි කරුණාවක් දක්වලා එහෙම ආවේශ වුනු කෙනෙක්ව මුදවාගන්නේ කොහොමද කියලා දැනගන්න. බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E04.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
866 downloadsDownload The-Exorcist-S01E04.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
15 comments
Ravindu Rukshan
kawesha dissanayaka
thanks
Zeal
නවත්තන්න එපා මචං දිගටම සබ් 1ක දීපන්... තෑන්ක් සබට... ඊළග උපසිරසියෙන් හමුවෙමු...
Gathsara Umesh Kumara
hනවත්තන්නන්ම් ඉතන්න්වත් එපා චාමර අයියේ....ඔයා තමයි අඩවියේ සතියකට ඇඩිම කතා ගාබක් ඉක්මන්ට දෙන්නේ..sසබ් කට බොහෝම ස්තූතියි..ඊලග එපියෙන් හමුවෙමු.......
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි චාමරයෝ
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට ස්තුතියි චාමර අයියා
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
isuru
epiya awa gaman puluwan ikmanin sub dena eka nam maxxaaaa,,...
thanks bro sub eka niyametama karanawata...Lahiru Lakmal
Legend of tomorrow season 2 එකේ 1 episode එකේ sub එක දෙන්නකෝ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Devinda
ty mcn......
anton
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට... :) මේකෙ season 02ටත් සබ් එක දෙන්න
Dula95
thank u bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx sub eakta