Watch Trailer

The Flash [S06 : E14] Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස්හි මරණය [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි, දැන් තමයි ඔන්න වැඩේ ඉවර කරගන්න පුලුවන් උනේ. රෑ 12ටත් කිට්ටුයි. ඔයාලාට මේක දැන් ලැබෙයිද උදේ ලැබෙයිද දන්නේ නෑ. දැන් එන්න එන්නම නිදහස් කාලය ටිකක් අඩුවීගෙන යනවා. පුලුවන් විදියට කාලය හොයාගෙන ගැටගහගෙන තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. පරක්කු වෙයි. සමාවෙන්න. ඉතින් අයිරිස් අර කණ්ණාඩිය ඇතුලේ තවම හිර…

මිත්‍රවරුනි, දැන් තමයි ඔන්න වැඩේ ඉවර කරගන්න පුලුවන් උනේ. රෑ 12ටත් කිට්ටුයි. ඔයාලාට මේක දැන් ලැබෙයිද උදේ ලැබෙයිද දන්නේ නෑ. දැන් එන්න එන්නම නිදහස් කාලය ටිකක් අඩුවීගෙන යනවා. පුලුවන් විදියට කාලය හොයාගෙන ගැටගහගෙන තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. පරක්කු වෙයි. සමාවෙන්න.

ඉතින් අයිරිස් අර කණ්ණාඩිය ඇතුලේ තවම හිරවෙලා ඉන්නවා ඊවා එක්ක. එයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි ඊවා කියන්නේ. ඉතින් එලියේ බෙරි එක්ක අයිරිස් වගේම කෙනෙක් ඉන්නවා. එයා කවුරු වෙන්නැතිද කියලා ඔයාලාට අද කතාවේ අන්තිම හරියට එනකොට පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි. ඉතින් එතනින් ගියාම ඔන්න කිඩ් ෆ්ලෑෂ් අද එයාගේ ගෙදර දොර බලා ආපහු එනවා. ඒ එන්නෙත් දිගටම ඉන්න බලාගෙන නම් නෙමෙයි.

අද කතාවේ මාතෘකාව තමයි ස්පීඩ් ෆෝර්ස්හි මරණය. ඉතින් මේ ස්පීඩ් ෆෝර්ස් එක මැරුණොත් මොනවා වෙයිද ? ෆ්ලෑෂ්ට එතකොට දුවන්න ඕන ස්පීඩ් එක ලැබෙන්නේ කොහෙන්ද ? ඒ සේරම ප්‍රශ්න අපේ හිතට එනවා. එහෙනම් ඉතින් කතාව බලන්න මම ඔයාලාට ඉතුරු කරන්නම්. අපි ඊලඟ කොටසින් පුලුවන් තරම් ඉක්මණට මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,022 downloadsDownload The-Flash-S06-E14.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,022 downloadsDownload Subtitles30 KB

31 comments

  1. Anushka

    Tnx bn meka enakan balagena hitiye

  2. piyumal sanjeewa

    thanks..

  3. Anonymous

    thanks saho

  4. Sandman

    good job bro..keep up the good work.thanks...

  5. Abhi 100

    Thanks bro

  6. shevin

    Thanks saho

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ටිකක් පරක්කු උනත් අතරමඟ නවත්තන්නෙ නැතුව දිගටම සබ් දෙනව නම් ඒ ඇති මචං..
    ජය වේවා.!

  8. Kaushalyaavinash

    Thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Gihan

    Sub ekata Thanks Saho

  11. dulanka wijethunga

    Wlaga episode aka ekmanata daandoooooooooooooo

  12. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  13. Dushan

    ela

  14. Prasanna

    ela. thanks

  15. Anonymous

    Thank You

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  17. Gayan_madushanka_

    Thanks bro

  18. Dewadithya

    Thanks for sub!

  19. Naveen Rangana

    Thanks for Subtitle............
    Jayawewa...........!!!!!!!!!!!!!!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. C.R.Jayalath

    Thanks Nuwantha Aiye Sub Ekata

  22. YasasPerera

    thanks mchn.. puluwan ikmanata denna try karanna. ela

  23. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට......

  24. Riddler

    බොහොම ස්තූතියි සහෝදරයා.
    පරක්කු උනාට කමක් නෑ. ඒත් මගින් නවත්තන්නේ නැතුව ඉන්න..

  25. Sandaru Peiris

    Thank you....

  26. Lahiru Lakshan

    thanks machn...

  27. chinthaka.max4

    thankx machan

  28. sidath vimukthi

    tnx

  29. Anonymous

    Tnx mchn sub ekata ..!!!

  30. Rumesh Asanka

    thanks

  31. Anonymous

    Thanks bro!