ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ පුංචි ප්‍රමාදයක් වුණා. ඇත්තටම මේ කතාංගය නිකුත් වෙන්න තිබුණු දවසෙ නෙවෙයි නිකුත් වෙලා තිබුණෙ. කොහොමහරි ඉතිං ඔන්න මේ කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ AMC ආයතනය නිවේදනයක් නිකුත් කරල තිබුණ, The Walking Dead සහ Fear The Walking Dead කතා මාලාවන් දෙකම “COVID 19” වසංගත තත්වය නි…

ආයුබෝවන්..!
සමාවෙන්න ඕනෙ පුංචි ප්‍රමාදයක් වුණා. ඇත්තටම මේ කතාංගය නිකුත් වෙන්න තිබුණු දවසෙ නෙවෙයි නිකුත් වෙලා තිබුණෙ. කොහොමහරි ඉතිං ඔන්න මේ කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ AMC ආයතනය නිවේදනයක් නිකුත් කරල තිබුණ, The Walking Dead සහ Fear The Walking Dead කතා මාලාවන් දෙකම “COVID 19” වසංගත තත්වය නිසා මීලඟ කතා මාලාවන් නිෂ්පාදනය දින නියමයකින් තොරව නවතා දාල තියෙන්නෙ කියල. ඒ අනුව The Walking Dead – Season 11 නිෂ්පාදනය කටයුතු නවතා දාල තියෙන්නෙ. කොහොම නමුත් 10 වැනි කතා මාලාව අවසන් වෙනකල් විකාශය වෙනව.
ඒ වගේම මතක් කරන්න ඕනෙ, ලෝක වසංගත තත්වයක් යටතේ අපි ඉන්නෙ. ලංකාව ඒ තුළ වේගයෙන් COVID 19 පැතිරෙන රටක් විදියට නම් කරල අවසන්. කොහොමහරි මේ තත්වය යටතේ අපි අපේ වගකීම අකුරට ඉෂ්ට කළානම් තමයි හොඳ වෙන්නෙ. ඉතිං සෞඛ්‍ය සංවිධාන, ආරක්ෂක අංශ විසින් දෙන උපදෙස් පිළිපදිමින් අපි අපේ රට වෙනුවෙන්, අපේ මිනිස්සු වෙනුවෙන් අපිට කළ හැකි දේ කරමු. ඒක අපේ ජාතික යුතුකමක්. රංචු ගැහීම්, කල්ලි ගැහීම් අඩු කරල, පුළුවන් තරම් අපි ගෙවල් වලට වෙලා හෝ ආරක්ෂිත ස්ථාන වලට ඉන්න බලමු. මේක පුංචි රටක්. අපි අපේ මිනිස්සු ගැන බලන්න ඕනෙ. ඉතිං අපි අපේ යුතුකම මේ රටට ඉෂ්ට කරමු. හැම වෙලාවකම පිරිසිදුව ඉමු. අත් සෝදමු. ලංකාව මළවුන්ට නතු නොවෙන විදියට වැඩ කරමු.
හරි එහෙනම් බලමු මොකෝ වෙන්නෙ කියල. පහුගිය කොටසේ හිල්ටොප් වලට දරුණුවට පහර දුන්න. ඒකෙ දිගුවක් තමයි අද දකින්න ලැබෙන්නෙ. මේ තත්වය යටතේ හිල්ටොප් බිඳ වැටෙනව. හැබැයි ඒක නෙවෙයි මෙතන වැදගත්ම වෙන්නෙ. නීගන්ගේ හැසිරීම සහ කැරොල්. ඒ ඇයි කියල අවසානෙට දැකගන්න ලැබෙයි. මට ප්‍රශ්නයක් ආව. ඉතුරු කතාංග හතර ඇතුළෙ මොකක් වේවිද කියල, අද මේ වුණු සිදුවීම එක්ක. ඒ වගේම ඉතාම ප්‍රභල චරිත දෙකක් අද කතාංගයෙන් සමු ගන්නව. ඒ කවුද කියල මම නොකියා ඉන්නම්. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,434 downloadsDownload The-Walking-Dead-S10-E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
34 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sandaru Nimsara
Sub ekata tnx bro
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thilina
adarei thq
Asith Chathuranga
Thanks Bro. පුලුවනම් Fear the walking dead එකටත් sub දෙන්න
Anonymous
Thank You
suranuwan
thanks...
Nadeesha
Tnx bro subata. Dn num aye kathawa tikk panagahala enawa wage
sarangaw
සබ ට ස්තුතියි !
චාරුණි
Thank Bro
Anonymous
e kiyanne mula idala kerolui nigonui gama gahala thinne patta thanx machan sub ekata love you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pitcher bro
ado thanks bn sub denawata.
pitcher bro
negan thama dayal eka.
chandikaranaweera
man nam danan hitiye negan ehema na kiyala.. thanks for the sub brother
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalanacosta
Thank you very much....
sarangaw
සබ ට ස්තුතියි !
:)
Anonymous
බොහොම ස්තූතියි සහෝ....... 13 එනකන් බලන් ඉන්න්වා...
Anonymous
13 සබ් කෝ
chathura
13 awith sahoooooooo,sub diyankoooo
Janith220
Thanks bro.13 ikmanata denawada
Nadeesha
13nath awa bro. Puluwn ikmnata denna blhn. Tnx a
chathura
13 awoo,sub kwdda denne brooo,thxx
ravindu1234ishanka
13 weni epiyath awilla bn .sub puluwan ikamnin denna balapan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Pitcher bro
13th aawa bn puluwan ikmanata denna balahan.thanks for the sub.
Anonymous
13
Anonymous
ado suppa
Anonymous
thanx for sub brooo.......
lakshan
thanks .....................
Pramukmili
Thanxxxx bro................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E12] Sinhala Subtitles | ඇල්ෆා..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.2.jpg)



බොහොම ස්තූතියි මචං සබ් එකට බලාපොරොත්තුවෙන් හිටියෙ❤️