Watch Trailer

The Flash [S06 : E15] Sinhala Subtitles | නෑෂ් වෙල්ස්ගේ යාතුකර්මය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි පුදුම වෙන්න දෙයක් නෑ මේ ටිකේ නිවාඩු නිසා ඔන්න අලුත් කොටස ඉක්මණටම අරගෙන එන්න පුලුවන් උනා. 😀 මේ දවස් වල රටේ තියෙන අවදානම එක්ක හැමෝම පරිස්සම් වෙනවා ඇති කියලා හිතනවා. ගිය සතියේ කොටස නම් සෑහෙන පරක්කු උනා. අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටස ගැන මතක් කලොත්, මෙතෙක් කාලයක් ෆ්ලෑෂ්ගේ බල මූලා…

ඉතින් මිත්‍රවරුනි පුදුම වෙන්න දෙයක් නෑ මේ ටිකේ නිවාඩු නිසා ඔන්න අලුත් කොටස ඉක්මණටම අරගෙන එන්න පුලුවන් උනා. 😀 මේ දවස් වල රටේ තියෙන අවදානම එක්ක හැමෝම පරිස්සම් වෙනවා ඇති කියලා හිතනවා. ගිය සතියේ කොටස නම් සෑහෙන පරක්කු උනා. අපි කතාව පැත්තට හැරෙමු.

කලින් කොටස ගැන මතක් කලොත්, මෙතෙක් කාලයක් ෆ්ලෑෂ්ගේ බල මූලාශ්‍රය වෙලා තිබුණ ස්පීඩ් ෆෝර්ස් එකේ අවසානය ගිය සතියේ සිද්ධවුනා. ඒකට හේතුව ව්‍යසනයේදී විශ්වය බේරගන්න ෆ්ලෑෂ් ගත්තු තීරණයක්. ඉතින් ගිය දේවල් ඇතුන් දාලාවත් ආපස්සට අදින්න බෑ වගේ, ස්පීඩ් ෆෝර්ස් එක නැතිවෙලා ගියා, ෆ්ලෑෂ්ට පසුතැවෙනවා හැරෙන්න වෙන කිසිදෙයක් ඉතුරු උනේ නෑ.

ගිය සතියේ අවසානයේදී අර දර්පන තුවක්කුවෙන් අයිරිස් වගේ එලියේ ඉන්න අනිත් කෙනා කැමිලාට ප්‍රහාරයක් එල්ල කලා. දැන් එතකොට ඔන්න ජීවමාන ලෝකයේ කැමිලාත් නෑ. ඊවාට සම්බන්ධ දෙන්නෙක් තමයි ෆ්ලෑෂ් ටීම් එකත් එක්ක ඉන්නේ. ඉතින් ඊවා සැලසුම් කරන්නේ ඒ දර්පණ ලෝකයෙන් එලියට එන්න. ඒ වැඩ වලට උදව්වට තමයි ජීවමාන ලෝකයේ අර වගේ දෙන්නෙක්ව තියලා තියෙන්නේ.

ස්පීඩ් ෆෝර්ස් එක නැති නිසා ෆ්ලෑෂ්ට දැන් ස්පීඩ් එක ලැබෙන්නේ කොහෙන්ද ? ඉතින් කලින් සතියේ එයා කණ්ඩායමට යෝජනා කලා කෘතිම ස්පීඩ් ෆෝර්ස් එකක් හදාගන්න. මොකද තෝන්ට පවා එයාගේම කියලා ස්පීඩ් ෆෝර්ස් එකක් තියෙන නිසා. ඉතින් මේ සතියේ ඔයාලාට කාවර්ගේ අලුත් මෙටා ඝාතකයෙක් ගැන බලාගන්න පුලුවන් වෙයි. අපි බලමු එහෙනම් ෆ්ලෑෂ්ගේ දැනට ඉතුරුවෙලා තියෙන ස්පීඩ් එකත් එක්ක කතාව ඉදිරියට යන විදිය. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,518 downloadsDownload The-Flash-S06-E15.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,518 downloadsDownload Subtitles33 KB

39 comments

  1. Hashan M. Priyadarshana

    හම්මෝ ඉක්මනටම ගෙනැල්ලා සබ් එක :D
    බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
    ජය වේවා.!

  2. Rumesh Perera

    මචෝ පුලුවන් නම් මෙ ටිකේ Shadowhunters එකටයි Legends of tomorrow එකටයි සබ් දෙන්නකො..
    එපාවෙල මචන් ඉන්නෙ මේ රටේ යන තත්වෙත් එක්ක.

    ඒවගෙම මේ අවදානම් තත්වෙත් එක්ක පරිස්සමින් ඉන්න කියලත් කියන්න ඔනේ. ජය වේවා!!

  3. Anonymous

    Thanks

  4. Gihan

    Sub ekata Thanks Saho

  5. Avinash Kaushalya

    Thanks bro

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. dulanka wijethunga

    Eelaga episode akath ekmanata daanndooooooooo❤❤❤❤❤❤❤❤❤❤

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉක්මනටම අරන් ඇවිත්...

  10. Anonymous

    tanx ayye

  11. Sugala Deshani

    Thank you

  12. Dewadithya

    Thanks for sub!

  13. Ayesh Prashan

    Thank You

  14. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට ...!!

  15. asela12345

    බොහෝම ස්තූතියි
    තෙරුවන් සරණයි!

  16. Gayan_madushanka_

    Thanks bro

  17. udkpvt

    thak

    1. rvheshan2k22

      E16 naddoo

  18. Kushan

    Thank you

  19. Radith

    Thanks

  20. Dushan

    ela

  21. ynd

    me dawswala metama blnn tiyennet , thanks brother....

  22. UDARA DAMITH

    elaaaaaaaa

  23. #SandMan

    Thanks bro

  24. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  25. shevin

    Thanks saho

  26. chinthaka.max4

    thankx machan

  27. Gaming Shadow

    thanks saho sub ekata. puluwannam dc legends ekatai shadowhunters ekatai sub denna.

  28. sahan malinga

    ela bokkaaaaaaaaaa

  29. Lahiru Lakshan

    thanks machn....

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. danuwa

    tnx mcn..welawak thiye nm dc lsgend ekti super girl ekti sub dahanko

  32. IshMayura

    Can we have subs for new Episodes

  33. Ravindu rukshantha

    Tnx for sub
    e16 Sub plz

  34. Nowty shan

    Ep16 sub danne naddooo

  35. abe

    Flash E16 Release wela dan dawas 3k wenawa thma sub nane 20/04/22 epiya awa

    1. Anonymous

      ow saho.ikmanata denna

  36. Anonymous

    tnx mchn sub ekata ...ජය!!

  37. Anonymous

    Thanks Bro !