ඔන්න KINGDOM කතා මාලාවේ දෙවන සමයේ අවසන් කොටස අරගෙන ආවා. මේකට උපසිරැසි හදන්න මට ආරාධනා කළාට කවිෂල් මල්ලිට තමයි ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ වෙද්දි අවසානය දැකබලාගන්න හැමෝම හුඟක් උනන්දුවෙන් වගේම නොයිවසිලෙන් ඇති කියලා හිතනවා. මේ වෙද්දි කතාව අවසානයට ඇවිත්. මාළිගයටත් සොම්බින් පහරදෙන්නයි යන්‍නේ. රැජිණ තීරණය…

ඔන්න KINGDOM කතා මාලාවේ දෙවන සමයේ අවසන් කොටස අරගෙන ආවා. මේකට උපසිරැසි හදන්න මට ආරාධනා කළාට කවිෂල් මල්ලිට තමයි ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ වෙද්දි අවසානය දැකබලාගන්න හැමෝම හුඟක් උනන්දුවෙන් වගේම නොයිවසිලෙන් ඇති කියලා හිතනවා.
මේ වෙද්දි කතාව අවසානයට ඇවිත්. මාළිගයටත් සොම්බින් පහරදෙන්නයි යන්‍නේ. රැජිණ තීරණය කරනවා තමන්ට ඔටුන්න ලැබෙන්නේ නැති නම් වෙනත් කෙනෙක්ටත් ඒක ලබාගන්න ඉඩ දෙන්නේ නෑ කියලා. මේ අතරේදී කුමාරයා සොම්බින් විනාශ කරලා දාන්න හුඟක් භයානක වගේම තමන්ගේ ජීවිතයත් අනතුරේ වැටෙන උපායක් ක්‍රියාත්මක කරනවා. ඉතින් කුමාරයාට තමන්ගේ ජීවිතය පුද කරලා හෝ මේක නතර කරලා රාජ්‍යයට සාමය ගේන්න හැකි වේවිද? අළුත උපන් රැජිණගේ දරුවාට මොකද වෙන්නේ? රැජිණ ජය ගනීවිද? කුමාරයා මියගියොත් එතනින් රාජ වංශය අවසන් වේවිද? මේ සියල්ලට පිළිතුරු මේ කොටසින් දැකබලාගන්න පුළුවන්.
අවසානයේදී නම් පේන්නේ අළුත් කෙනෙක් කතා මාලාවට සම්බන්ධ වෙන බවක්. ඉතින් මේ කතා මාලාව තුන්වන සමයක් දක්වා දිගුවෙන බවට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එහෙම වුණොත් ඒකටත් උපසිරැසි ලැබේවි.
සුභ දවසක්!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
14,426 downloadsDownload Kingdom-S02-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
38 comments
MR
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මාර ඉක්මනට සබ් දුන්නා නේ...Thrishala95
Sub ekata thanks
Godak asawen balapu kathawakHashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
Ishan Madusha
ස්තූතියි උපසිරැසියට
lucifer12345
thank you for the sub
Madhawalakmina
Thank You Brother
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa...........!!!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MADUNDH
Thanks subs seratama jayawewa....
Sandarusiru
බොහොම ස්තූතියි
Sandaru Nimsara
Sub ekata tnx Sis
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
umesh
thanks
Ruchira Senevirathne
සුපිරී
ranga
kingdom seasan dekama man balala ewarai. plzzz s03 ekath tag gala dennako. me dawas wala eka balanne. ikmanatama danawada s03 eke sub eka
ranga
sub eka laba denawata thanks
සචින්ත කල්හාර බෙනට්
දෙවෙනි සීසන් එකත් ගත්තා. බොහොම ස්තූතියි සබ් එකට. ඊළඟ එකත් ආවම දෙමු. ජය වේවා..! ස්තූතියි කින්ඩම් සබ් දුන්නට ඔයාලා හැමෝටම!
MAALNATH
Thanks ...........good luck ................
Viahva sudeera
එල කිරි ඩිගටම සබ් දෙන්න
අනිත් සියිට් වල නති එවටත් මෙකේ සබ් තියෙනවා එල කිරි බ්‍රො...
tpnthero
කින්ඩම් එකේ 3 වන සීසන් එකේ සබ් එකත් ඉක්මනට දෙන්නකෝ.........
SachiHerath
Thank you
Chamaru
සබ් හදපු ඔකොම thanks
Dewadithya
Thanks for sub!
Isuru
season 3 sub one
Anonymous
suprb subtitles ever
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!
Gayashan Himantha
හෙට එන Kingdom : Ashin of the North (special episode) එකේ සබ් එකත් ඕනෙ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Akila Dilhara
Thank You Sister....❤
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
N
Korean bl movies Walt sub dennko
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..chinthaka.max4
thanks Sis
Ediya
Sub tikata thanks ❤️
Buddhika laKMal
මේකෙ දෙවැනි සීරිස්එකට සිංහල සබ් ගේන්න මහන්සිවුන හැමෝටම බොහෝම ස්තූතියි
Advertisement



❤️❤️❤️
හින්දි 1කට සබ් 1ක්