Watch Trailer

The Flash [S01 : E14] | දෙන්නෙක්ද? එක්කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර නම් බෙරීගෙ හිතේ අයරිස්නේ හිටියේ. ඒත් ඉතින් අයරිසුයි එඩියි එන්ගේජ් වුනාට පස්සේ බෙරී අයරිස්ට හිතෙන් ආදරේ කර කර හිටියා. හැබැයි ඉතින් ඒ හැමදේම අමතක කරලා බෙරී බාර් එකේදි මුණගැහුන වාර්තාකාරිනිය ලින්ඩත් එක්ක යාලු වුනානේ. හැබැයි ඉතින් ෆ්ලෑෂ් විදියට කරන්න තියෙන වැඩත් එක්ක බෙරීට හැමදේම සමබර කරගන්න නම්…

Flash TV 4

ඉස්සර නම් බෙරීගෙ හිතේ අයරිස්නේ හිටියේ. ඒත් ඉතින් අයරිසුයි එඩියි එන්ගේජ් වුනාට පස්සේ බෙරී අයරිස්ට හිතෙන් ආදරේ කර කර හිටියා. හැබැයි ඉතින් ඒ හැමදේම අමතක කරලා බෙරී බාර් එකේදි මුණගැහුන වාර්තාකාරිනිය ලින්ඩත් එක්ක යාලු වුනානේ. හැබැයි ඉතින් ෆ්ලෑෂ් විදියට කරන්න තියෙන වැඩත් එක්ක බෙරීට හැමදේම සමබර කරගන්න නම් අමාරු වුනා. ඔය අතරේ තමයි අයරිස් ලින්ඩට කියන්නේ බෙරිගේ හිතේ තවම එයා ගැන අදහසක් තියෙනවා කියලා. කොහොමෙන් කොහොම හරි බෙරිගෙයි ලින්ඩගෙයි සම්බන්ධය මේ නිසා නතර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරී ආයෙත් ලින්ඩත් එක්ක යාලු වුනානේ. ඔය විදියට මුල ඉදන්ම දුක, සතුට ,ප්‍රශ්න පිරුණු බෙරීගේ පළවෙනි ආදර කතාව ගලාගෙන ගියා

ඔය අස්සේ බෙරීට තවත් ලොකු බරපතල වැඩක් කරන්න වුනානේ. ‍න්‍යෂ්ටික මිනිසා. මිනිසා කිවට රොනියි ප්‍රොෆෙසරුයි දෙන්නම ඒ ඇග ඇතුලේ හිටියනේ. මුලදි නම් රොනී මේ හැම කෙනාම මගහැරලා ගියා. ඒත් පස්සේ මේ අය උදව් කරන්න එන්නේ කියලා දැනගෙන එයාගේ සහයෝගය දෙන්න කැමති වුනා. හැබැයි ඉතින් ඒකෙන් මේකෙන් අන්තිමේට ෆ්ලෑෂ් එක්ක කලින් වුන පොඩි සටනක් නිසා රොනීගේ ඇග පුපුරන්න ලං වුනා. එසේ මෙසේ පිපිරිල්ලක් නෙවෙයි න්‍යෂ්ටික පිපිරිමක්. මේ නිසා එයා ගොඩක් දුරකට ගිහින් වෙඩි තියාගන්න හදද්දිම ‍බෙරියි කේටලනුයි ගිහින් එයාලව බේරගන්නවා. අනිතිමේට එයාලා දෙන්නා වෙන් කරන උපරණය හයි කරලා බලාගෙන හිටියත් කවුරුත් නොහිතපු විදියට ලොකු පිපිරිමක් වෙනවා. ඒ මදිවට ඒ පිපිරිම හමුදාවේ ඇහැට අහුවෙනවා. ඇත්තටම පිපිරිමෙන් පස්සෙ මොකද වුනේ? හමුදාව මේකට මොනවා නම් කරයිද? බෙරීටයි කේට්ලන්ටයි අර පිපිරීමෙන් බේරෙන්න පුලුවන් වුනාද? එතකොට අර සිස්කොයි, ජෝයි හොයාගත්ත සාක්ෂිය, ඒකට මොකද වුනේ? අද කොටසින් ඒ ගැන බලමුකෝ… . . ^_^

එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

A4880671BC8CE90AC6B61C454266EA57BD46036B

217 MB කොපිය මෙතනින් බාගන්න

D5312872F9A7A6228642D94444A5DA5EABA7761F

833 MB කොපිය මෙතනින් බාගන්න

1C69D735F40BF818AF9D565112409B3876FCDFEB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,552 downloadsDownload The-Flash-S01E14.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

13,552 downloadsDownload Subtitles78 KB

124 comments

  1. Charith Madhusanka

    Thanks...................

  2. prasha

    thanks

  3. සුපුන් බුද්ධික

    අම්මො වෙඩි වගේනේ...
    ඩවුන් කරා විතරයි සහෝ..
    ඔන්න ගත්තෝ...
    ජය වේවා !!!

  4. MOB

    Thanks Machn.. Ela.. :D :D

  5. Lahiru Piumal Bandara

    Wooow...... Maara quck neh....... thank you sooo much :D :*

  6. ruwan

    ගොඩාක් ස්තූතියි යාලුවනේ !!! මම ඔයාලට සුබ පතනවා දිගටම මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න කියලා!!

  7. Tharindu

    නියමයි නියමයි......
    අද නම් පටස් ගාල සබ් එක දීලා.....
    Episode එක ඩවුන් කලා විතරයි සබ් එකත් දීල දැන් ඉතින් මේක බලලම ඉන්නව... :)
    බොහොම ස්තූතියි සහෝ....
    දැන් ඇරෝ මල්ලි නැතුව ෆ්ලැෂ් මල්ලි කිව්වනම් හරි වගේ.... :) :) :)
    ජය වේවා...!

  8. Tharindu

    නියමයි නියමයි......
    අද නම් පටස් ගාල සබ් එක දීලා.....
    එක ඩවුන් කලා විතරයි සබ් එකත් දීල දැන් ඉතින් මේක බලලම ඉන්නව... :)
    බොහොම ස්තූතියි සහෝ....
    දැන් ඇරෝ මල්ලි නැතුව ෆ්ලැෂ් මල්ලි කිව්වනම් හරි වගේ.... :) :) :)
    ජය වේවා...!

  9. Piumal Rathanayake

    Thank you

  10. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  11. Kasun Widusha

    tnx මචො ඔයත් නිකන් flash වගෙ sub කරනවනෙ.....එල එල................හෙට arrow එකටත් ඉක්මනටම ඔනෙ.....තව දෙයක් තියෙ කියන්ඩ Breaking Bad ඉවර කරල…පුලුවන්නම්…………..Fringe tv series එකට sub දාන්ඩ….ජය වේවා මචෝ……………………

  12. kushan manjula

    thankz kolla sub ekata

  13. Thisan

    thx brov

  14. Srimal Nishan

    thanks................ :) :) :)

  15. Supun Madhusanka (Bunny)

    Thanks bro.....

  16. Tharusha

    thanks.hamadama aelatama wade karanawa.

  17. lakshan

    Thanks.

  18. Sach

    සබට තුති සහෝ !!!!!

  19. champika

    nice Thanks.

  20. නලින් පෙරේරා

    ස්තුතිය කවිදු සහෝ... මෙක එනකල්උන්නේ..

    ජය වේවා!

  21. Gayan

    thanx bro.wedi wage wada ne.

  22. S.K.Ruchiranga

    elaa machooo thax

  23. rukka

    jayawewaaaaaa!!

  24. D.Chamara

    bohoma sthuthi කවිඳු kolowooo degatma karagena yamoo
    jaya ...

    1. viraj

      Thanks mchoo...

  25. sahan

    ඔයා flash වගේ speed එකෙන් සබ දෙනවනෙ.. thank you very much දිගටම ඔහොම කරමු.ජයවේවා!!!.

  26. sajeevi

    thanks

  27. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. kasun

    niyamai saho thanks

  29. darshana

    Sub ekata thanks saho. Arrow ekat ikmanatama ona.

  30. isuru

    thanks sahoo!ela

  31. Yomal Ravindu

    Thanks Bro................!!!!!!!!!!!!!!!!!!

  32. ජෙමා

    ස්තූති සහෝ
    ජය…!!

  33. chathura madusanka

    ela ban

  34. thisal

    සබට තුති බන් එල‍‍

  35. DCG

    ස්තූතියි..සබ් ඒකට..අැරො ඒකත් ඉක්මනින් දෙමු..

  36. Kulanjana Maduranga

    niayamai…sub denakm hitiye.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  37. Deshan

    බොහොම ස්තූතියි සහෝ….

  38. zidath

    ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsS
    ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsS
    Hamadama mewage pata gala dennakoooo. Jayawewa...

  39. lakshan

    බොහොම ස්තූතියි සහෝ…

  40. pasa

    ela sahooooooooooooooooooo

  41. danu

    thanks bro.. good luck.. super story

  42. sanjeewa

    thanks

  43. ujitha

    ela.................................. thanx

  44. thilina

    ela ela. digatama karagena yanna. magen suba pathum bro...........

  45. Ayeshi

    Thanks pathum :D

  46. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. thusitha

    thank you

  48. boyy.geniUzz

    flash..........tnX...........

  49. Sahan

    thanks a lot broooww..

  50. aruna

    thanks shooooooooooo niyamawadak

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.