කතාසමයේ අවසානයේ අරම්භය තමයි මේ. කතාව ලබාදෙන්න ගොඩක් ප්රමාද වුනානේද. ඒක නිසා වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු. අද කොටසෙදි අලුත් චිත්රපටය ගන්න කැරලිකරුවන් සුදානම්වෙනවා. නමුත් ඉට කලිං ජපන් දාමරිකයන් පිරිසක් ඒ චිත්රපටය පැහැරගන්නවා. මතකනේ කලිං කොටසකදි රැඩොල්ෆ් ජෝන්ට කියනවා ඔවුන් කරපු ඝාතන ගැන. නමුත් ඒ…

කතාසමයේ අවසානයේ අරම්භය තමයි මේ. කතාව ලබාදෙන්න ගොඩක් ප්රමාද වුනානේද. ඒක නිසා වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු. අද කොටසෙදි අලුත් චිත්රපටය ගන්න කැරලිකරුවන් සුදානම්වෙනවා. නමුත් ඉට කලිං ජපන් දාමරිකයන් පිරිසක් ඒ චිත්රපටය පැහැරගන්නවා. මතකනේ කලිං කොටසකදි රැඩොල්ෆ් ජෝන්ට කියනවා ඔවුන් කරපු ඝාතන ගැන. නමුත් ඒ වෙලාවේ ජෝන් ඒ ගැන හිතුවේ නෑ. නමුත් ඒ ගැන දහස්වරක් හිතන්න වෙන ආකාරයේ දෙයක් ඔහුට වෙනවා. ඒ ඇතිනේ? ඔයාගේ ප්රතිචාරයත් පහලින් දාලයන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
421 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E08.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Kulanjana Maduranga
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නිරෝෂ්
ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා!
MP Sachith Lakshan
ස්තුතියි සහෝ උපසිරසට.....
ජය....!රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
dilrukshi
තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම
lakshan
tnx mchn
Advertisement

niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……