Watch Trailer

The Flash [S03 : E19] with Sinhala Subtitles | අනාගතය අදයි … . .[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක් විතර අවුරුදු නිවාඩුවකට පස්සේ ආයෙමත් ෆ්ලෑෂ් කතා මාලාව පටන් ගත්තා. දැන් මේ යන්නේ කතාවේ අවසාන කොටස් නිසා කට්ටිය මේ මාසය පුරාවට ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ නේද? ඉතින් කෝ…

මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද  සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක් විතර අවුරුදු නිවාඩුවකට පස්සේ ආයෙමත් ෆ්ලෑෂ් කතා මාලාව පටන් ගත්තා. දැන් මේ යන්නේ කතාවේ අවසාන කොටස් නිසා කට්ටිය මේ මාසය පුරාවට ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ නේද? ඉතින් කෝකටත් කලින් අන්තිමේට විකාශය වුන කොටස ගැන මතක් කරගෙන ඉමු.

ඉතින් කලින් කොටස නම් ගොඩක් අය පුදුම වුන ආසා කරපු අපි නොහිතපු දේවල් වුන කොටසක් වුනානේ. ඒ මොකද කොමික් කතා පොත්වල ඉන්න දුෂ්ඨයන්ගේ ලිස්ට් එකෙන් පිට දුෂ්ඨයෙක් තමයි අපිට ගිය සතියේ දකින්න ලැබුනේ. ඒ වගේම වැදගත් දෙය තමයි ගිය සතියේ කොටසේ ඉදන් තමයි සැවටාර් නවත්වන්න ෆ්ලැෂ් ටිම් එක පළවෙනි පියවර ගත්තේ. ඉතින් ඉස්සරහට තියෙන කොටස් වලදි මොනවා වෙයිද කියලා තවම හිතාගන්න නම් බෑ.

ඇත්තටම මම අබ්‍ර කඩාබ්‍රා කියන දුෂ්ඨයාට ආසයි. කොහොම වුනත් එයා කතාවේ පෙනි ඉන්න එකම සහ අන්තිම කොටස මේක වෙන්න පුලුවන්, ඒත් එයා ෆ්ලෑෂ් ටිම් එකත් එක්ක එක සෙල්ලම් දාපු විදිය නම් බලන්න ආසයි. අනික සැවටාර් ගැන පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්නත් එයා උදව් වුනානේ. මං හිතන්නේ ගොඩක් අය කතාව මැදදි හිතන්න ඇති සැවටාර්ගේ නම දැනගන්න එයාලා අබ්‍ර කඩාබ්‍රාට බේරිලා යන්න දෙයි කියලා. හැබැයි ඉතින් එහෙම වුනේ නැනේ. අනික මට වුනත් පුදුම හිතුනා ඇයි එහෙම දෙයක් කලේ නැත්තේ කියලා. මොකද සාමාන්‍යයෙන් කතාවක එහෙම දේවල්නේ වෙන්නේ. හැබැයි ඉතින් බලන ප්‍රේක්ෂකයා මුලා කරන්න කරපු හොද උත්සහයක් විදියට ඒක කියන්න පුලුවන්.

ඒ වගේම කියන්නම ඕනි කලින් කොටසේදි එක එක චරිත වල රගපෑම ගැනත් මතක් කරන්නම ඕනි. මොකද හැම චරිතයක් වගේම එයාලට අවශ්‍ය දේ වෙනුවෙන් සටන් කලා වගේම සාධාරණය වෙනුවෙනුත් පෙනී සිටියා. මට හිතෙන විදියට හැම චරිතයකටම මේ කොටසේ එක සුන්දර අවස්ථාවක් හරි තිබුනා. ජෝ අයරිස් අතරේ ඒ වගේ අවස්ථා ගොඩක් අපිට දකින්න ලැබුනා වගේම ඒ චරිතය කරපු නළුවොත් ඒ අවස්ථාවට සාධාරණයක් ඉෂ්ඨ කලා කියන්න පුලුවන්. මම හිතන්නේ සිස්කෝ හිටපු අවසාන කොටස ගොඩක් හැගිම් බර වුනා, මොකද ඒ වගේ අවස්ථාවක් අපි එයාගෙන් ගොඩක් කාලෙකින් දකින්න ලැබුනේ නෑ.

ඉතින් කතාවේ අනාගතය ගැන බලද්දි, මේ සතියේ කොටසේ මොනවා වෙයිද කියලා හැමෝම ගොඩක් කුතුහලයෙන් බලාගෙන ඉන්නවා ඇති. අනික මේ සිසන් එකේදි අපිට වැඩිය ෆ්ලැෂ් ඇරෝ සමගාමි කොටසක් දකින්න ලැබුනොත් නෑ. ඉතින් ඇරෝ කතාවේ ඇරෝට අදුරු අතිතයක් ලබලා තියෙන වෙලාවේ අනාගතයට යන ෆ්ලෑෂ්ට එයාගේ අනාගතය කොයි වගේ දකින්න ලැබෙයිද කියලා අපිට මේ කොටසේදි බලාගන්න පුලුවන් වේවි. ඒ වගේම අපිට කිලර් ෆ්‍රොස්ට් සම්බන්ධ සිද්ධිත් ගොඩක් බලාගන්න ලැබේවි. ඒකට නම් ගොඩක් දෙනා කැමති වෙයි. මොකද කිලර් ෆ්‍රොස්ට් සම්බන්ධ වුන කොටස් ත්‍රාස්‍ය භීතිය පිරුණු කොටස් වුනානේ. ඒ වගේම කියන්න ඕනි අපි තවම සැවටාර් කවුද කියන එක දන්නේ නෑ. මේ යන විදියට ඒ කවුද කියලා හිතාගන්න එක ගොඩක් අමාරු දෙයක්. සමහර විට අපිට ඒ කවුද කියලා අන්තිම කොටස් වෙනකන් දැනගන්න ලැබෙන්නේ නැතිවේවි. ඉතින් බෙරීගේ අනාගතය කොයි වගේ වෙයිද කියලා මේ කොටසින් බලාගමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E19.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,408 downloadsDownload The.Flash_.2014.S03E19.720p.HDTV_.2CH.x265.HEVC-PSA.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

7,408 downloadsDownload Subtitles26 KB

119 comments

  1. කිං මැක්ස්

    Thanks for the sub........Good Luck.....!!!

  2. Krishan NiShalya

    නියමයි
    සබ එනකන් හිටියේ
    Thank you.....!
    ☺☺☺☺

  3. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  4. Malshan Hasaranga

    thnx brv sub ekata

  5. Tharidu Sagara

    බොහොම ඉස්තුති හොදේ
    මාත් ගත්ත 8 වෙනියට යන්තම් ලින්ක් එක මගෙ fb එකේ

  6. Mahela

    Tada tada sub ekta,elma

  7. Ravindu Rukshan

    thx

  8. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  9. Muditha Sandeepa

    #thsnks Ikamanata Sub dunnata

  10. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    සහෝ පොඩි ඉල්ලීමක් කරන්න තියේ. උබට වෙලාවක් තියේනම් scorpion එකෙ සබ් එක කරලා දාහන්කෝ. 2000+ බලන tv series එකක් බන් site එකේ.. උබලත් ගොඩක් වැඩ තියාගෙන ගානට වෙලාවට සබ් එක දෙනවා. ඒත් scorpion කරන හාදයා හරිම කාර්‍යබහුල කෙනෙක්ලු. හැබැයි fb නම් ඉන්නවා කොයි වෙලාවේ බැලුවත්.. පුලුවන්නම් site එකෙ කවුරුහරි කෙනෙක් ඒක කරලා දෙන්න..ලොකු උදවුවක් සහෝ..
    බුදුසරණයි..ජය වේවා..

    1. Udara Damith B/K

      එයා එහෙම හිටියට ඔන්ලින් නෑනේ
      ඔය නිකන් පෙන්නනවා ඇත්තේ
      ඕකේ හිටියට සබ් කරන්ඩ ග්ගොදක් වෙලා යනවනේ
      නිකන් ඉන්න වෙලාවක කරයි
      මාත් හෙන අසාවෙන් බලපු එකක් එත්
      ඉතින් එයා බිසී ඇතිනේ ඒ නිසා සබ් දෙනකල් මන් නම් බලාගෙන ඉන්නවා
      ඕක කවදා හරි දෙන්නේ නැතෙයි

  11. dumindu kasun

    සබට ස්තුතියි...

  12. Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

  13. සචින් කෙවින්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ඉල්ලීමක් තියෙනවා අයියේ. අයියේ ඔයාට පුලුවන් නම් ස්කෝපියන් එක කරන්නකො ඒකෙ අන්තිම ටික යන්නෙත් මේ කාලෙ. දේවක ලොක්කාට කෙල්ලෙක්වත් සෙට් වෙලාද මංදා උපසිරස දැන් වෙලාවට ලැබෙන්නේ නෑ. අනික 2000ට වඩා ඩවුන්ලෝඩ්ස් තියෙන එකක් ඒක. කාටහරි කියලා හරි දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :) :) :) :) ජය.

  14. Suu

    thank u

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Ks

    s2s

  17. piyumal sanjeewa

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..

  18. Eranga Sandaruwan

    එනකල් බලන් උන්නා සෑහෙන්න කල්....

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ.
    ජය වේවා...

  19. shan

    සබ් එකට බොහොම ස්තුතියි කවිඳු සහෝ..
    හැබැයි මෙච්චර ඉක්මනින් දෙයි කියලනම් හිතුවෙම නෑ. :)
    එහෙනම් ඉතින් ඉදිරි කොටස් ටිකත් මේ වගේම ඉක්මනටම දෙන්න ලැබේවා කියලා හදවතින්ම සුභපතනවා. ;)
    ජයවේවා!!

  20. Madura Priyadarshana

    Thanks bn

  21. Nuwan Thushara

    Apu gaman sub dunnata tnx ......digatama yamu jaya wewa ...

  22. Janith

    Marama speed ekk bro.. bohoma sthuthi saho

  23. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි කවිඳු සහෝ..

  24. Nirodha uthpala

    Oya theyenne obata jaya bro digatama denna labeva keya hadavatinma partana karanava

  25. Gihan Iddamalgoda

    thanks 4 sub.

  26. Danushka

    Supiri.....

  27. Sineth

    thankz bro

  28. Kasun Widusha

    Tnx bro

  29. Lakshan

    Thanks Bro.

  30. Tharindu Madhuranga

    Thanks bro !!!

  31. Bhagya madushan

    thanks

  32. එල්.සී. දමැල්

    Thanks
    off peak වලින් හරි බානව ඔන්න

  33. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  34. Manoj

    tnx bro. mala penala hitiye me kathawa napu nisa masayakma..... :P

  35. Zeal

    ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    $______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    __________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$_______$$$$$¦$$$$
    _$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
    _$$$$|$_____________$$$¦¦E¦¦$$
    _$$_$|$______________$$$¦¦A¦¦$$
    ___$$$_______________$$$¦¦L¦¦$$
    _$$$$________________$$$$¦$$$$
    __$$$________________$$$$$$$$$
    $_____________________$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

  36. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියී....

  37. Heshara

    Thanks bro

  38. thisura godage

    thada thada kavindu ayya.

  39. PDROX

    Tanx bro sub ekata Niyama patta wadak :D

  40. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  41. D J Ushan Remixer

    elrzz

  42. sdk

    hamme ikmanatama deela neh. tanku wewa tanku wewa !

  43. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  44. Nuwan

    thanks mchn

  45. Viraj

    sub ekata thanks saho..

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. dinuwantha

    can't download .why??????????????/

  48. Mahesh

    Sub ekata thanx

  49. තුසිත හෙට්ටිආරච්චි

    සබ් එකට ස්තූතියි!!!

  50. damien

    Niyamai

Load more comments