උසස් පාසල් වල ගෙට් එක ගොඩක් අය මගබලන් ඉන්න එකක්, විශේෂෙන්ම අවුරුදු ගානක් ගිහින් පළවෙනි වතාවට හමුවෙනකොට. අද කොටසෙ වෙන්නෙ මේ වගේ ප්‍රොම් එකකට යන්න බලන් හිටපු කැතරින් කියලා කාන්තාවකගෙ මිනීමැරුමට සමබන්ධ මිනීමරුවා හොයන එක. කැතරින් කියන්නෙ කතා පොත් මාලාවක කතුවරියක්. එයාගෙ පස්වෙනි වගේම අවසන් පොත එලි දක්ව…

උසස් පාසල් වල ගෙට් එක ගොඩක් අය මගබලන් ඉන්න එකක්, විශේෂෙන්ම අවුරුදු ගානක් ගිහින් පළවෙනි වතාවට හමුවෙනකොට. අද කොටසෙ වෙන්නෙ මේ වගේ ප්‍රොම් එකකට යන්න බලන් හිටපු කැතරින් කියලා කාන්තාවකගෙ මිනීමැරුමට සමබන්ධ මිනීමරුවා හොයන එක. කැතරින් කියන්නෙ කතා පොත් මාලාවක කතුවරියක්. එයාගෙ පස්වෙනි වගේම අවසන් පොත එලි දක්වන්න ඔන්න මෙන්න තියලා තමයි මේ සිද්ධිය වෙන්නෙ. ඉතින් වෙනදා වගේ ක්ලෝයිත් එක්ක ලුසිෆර් හෝඩුවා හොයන්න හැම තැනකම යනවා. ඔය අතර ලෝපස් ක්ලොයීට අඬගහනවා විනෝද වෙන්න එළියට යන්න. ඒත් ක්ලෝයි ගොඩක් සීරියස් පිට ඉන්න කෙනෙක් නිසා එයා මේ ගමන යන්නෙ නෑ, ක්ලෝයි විනෝද නොවෙන්න හේතුවක් තියෙනවා. ඒ ගැනත් මේ කොටසෙදි මතු කරනවා. ඔය අතර මේස් දන්නවනේ ඇමෙනඩීලුයි ලින්ඩයි අතරෙ තාම සම්බන්ධයක් තියෙනවා කියලා. මේස් මේක ඒ දෙන්නගෙම කටින් දැනගන්න විදියකුත් සූදානම් කරනවා. ලුසිෆර් ඔය අස්සෙ පියර්ස්ගෙ ප්‍රශ්නෙත් ඔළුවෙ තියාගෙන ඉන්නෙ, එයාට කිසිම අදහසක් එන්නෙ නෑ පියර්ස්ගෙ අමරණීයත්වය නැති කරන්න. අදහස් නතර වුනාම ආයෙ අදහස් ගන්න විදියක් මුණ ගැහෙන හැම කෙනාගෙන්ම අහනවා. ඒ තරම් ලුසිෆර් මේ ගැන හිතනවා. මේ සේරම එකකට එකක් සම්බන්ධ වෙන විදියත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් රසවිඳින්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
20,982 downloadsDownload Lucifer-S03-E15.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
53 comments
Kulanjana Maduranga
Udara Damith Dissanayaka
ස්තුතිය් එල
Kalana liyana arachchi
godak Thanks..... mee atha erunu eka mehema goda dala denawata. Izombie th kawruma hari karanawanam ela
subodha
Thanks..
TharakaWAS
Sub 1kata Thanks Nangi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdinukdarshana
සිංහල උපසිරැසියට ස්තූතියි
"The thin blue line" tv series eka subtitle karala denna.Rowan Atkinson main role eka play karanne.
Stranger
thanks
s.s.m
tz sub ekata....
trok
Thanks
lahiruranasinghe
හම්මෝ ඇතියන්තන් ආයෙත් පටන් අරන්...
Nimesh sasanka
thanxx sub ekta
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Prabuddha Kulatunga
Thank u.. anik tikat ada hetama ikkanta dila daannako.. :D
Muditha
Thanks
suranuwan
thank you
D.Chamara
bohoma sthuthi sis jaya...
Lakshan
Thank You.
podda
thanks sis!!
thanula D
තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා.......
Kasun A.
sabata thuthi sahodari.jaya!
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි...
Rasindu Perera
නියමයි.....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....danushka12345
Thanks for sub..
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි.
ජය වේවාඊතුරු ටිකත් විජහට දෙන්න.
KasunRe
බොහොම ස්තූතියි සහෝදරී......
Upul Nishantha Thinnaarachchi
thankkkkkkkkkkk youuuuuuuuuuuuuu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
blacktask
tnxxx sis.digtma demu
Milinda Sadaruwan
බොහොම ස්තූතියි සහෝදරී
deadmanSL
NExt sub ඉක්මනටම ඕනෙ ප්ලීස්
Asanka Premasiri
thank you dr.. (anee 20ta enkn sub eka danna plz thanks :D )
shan
thanks love,anik tikath dennakoooo
deadmanSL
KO yako sub eka dapanko ikmanata magula sub karanawa nam eka welawata karapallako
Çhâthü Rângâ Çk
season eka iwara unamwath deyine
Wh janaka
episode 16 sub nadda???
rasara
Itiru tikat ikmanata dennako. Sub ekata thanks.
githmipalihawadana
Ithuru tikath dannko akka...thxx me depu su sertama...
NokA
thanx for sub................
ithuru episodes waiatath puluwan ikmanata sub denna.......
Dmsl
Halo meke aya sub danne nadda
Çhâthü Rângâ Çk
ado kauda ban meke sub danne welwata danneth na wena ekekta danna denneth na
Çhâthü Rângâ Çk
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
kauda mewa denne
Nimesh sasanka
lucifer sub denne nedda macanla...season ekath iwrai..sub nethuwa blannath be..puluwan ikmnata sub dennko saho
laki
sub dennakooooooooooooooooooo
deelaka98
season ekath iwarai thama sub dalath na
wadak na kathakarala
'sleepy hallow' season ekath bageta sub deela nawatthalaDinusara DVD World
thanx for the sub sis...keep it up...
Suraj Rajapaksha
thank you sis
Sajithlakshan
thanks ....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි...!
MAALnath
Thanks .....................good luck ...............
Ara N Madhu
Thanks Nangi Sub ekata!
Advertisement



niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……