Watch Trailer

The X Files [S05 : E07] Sinhala Subtitles |කෘතිම දරුවා… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද මම The X Files පස් වන කතා මාලාවේ හත්වෙනි කතාව තමා අරන් ආවේ.සුපුරුදු ලෙසට අපි කලින් එපියේ මොකක්ද උනේ කියලා මතක් කරගෙන ඉමු.. පසුගියි කොටසින්…… කලින් කොටසේදී අපි දැක්කා ස්කලී ට සිද්ද වෙන අකරතැබ්බයක්. කරදරයක් කිව්වට ඒක කරදරයක්ම නෙමෙයි. ස්කලීට තිබුන පිලිකාව නිසා එයාට කවදාවත් අම…

සුබ දවසක් වේවා හැමෝටම. අද මම The X Files පස් වන කතා මාලාවේ හත්වෙනි කතාව තමා අරන් ආවේ.සුපුරුදු ලෙසට අපි කලින් එපියේ මොකක්ද උනේ කියලා මතක් කරගෙන ඉමු..

පසුගියි කොටසින්……

කලින් කොටසේදී අපි දැක්කා ස්කලී ට සිද්ද වෙන අකරතැබ්බයක්. කරදරයක් කිව්වට ඒක කරදරයක්ම නෙමෙයි. ස්කලීට තිබුන පිලිකාව නිසා එයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න හැකියාව ලැබුනේ නෑ, ඒත් කලින් කතාවේ වයිද්‍ය වාර්තාවෙන් තහවුරු උනා එමලිගේ ඇත්තම අම්මා මෙලීසා නෙමෙයි ස්කලී කියලා. ඉතින් මේ එමලි කොහොමද ඉපදුනේ. මොකද ස්කලීට කවදවත් දරුවෙක් හම්බ උනේ නෑ. එතනින් තමා අපි අන්තිමට නැවැත්තුවේ…

අද කොටසින් …..

ඔන්න උදේ පාන්දරම මෝල්ඩර් අයියා එනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න.බැලින්නම් ස්කලී අම්මා කෙනෙක් වෙලා. මෝල්ඩර් ටත් හිතාගන්න බෑ මොකද උනේ කියලා. දරුවගේ තාත්තා කවුද කියන එක සදහන් වෙන්නේ නෑ. ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හොයලා බලනකොට මෝල්ඩර්ට අමුතුම කතාවක් දැනගන්න ලැබෙනවා. ඒක තමා එමලි කියන්නේ අනිත් හැමෝම වගේ අම්මා කෙනෙක් ප්‍රසූත කරපු දරුවෙක් නොවන වග. එමලි කියන්නේ ස්කලිගේ ජාන යොදා ගනිමින් කෘතිමව නිපදවපු දරුවෙක්.අනිත් කතා වල වගේම මේ කතාවෙදිත් මේ අසික්කිත වැඩේට පිටසක්වල ජීවින්ගෙන් නොමද සහයෝගය ලැබිලා තියෙනවා. එමලි කියන්නේ එක්තරා විදිහක පිටසක්වලයන්ගේ පරීක්ශනයක්. අපි බලමු ස්කලීට එමලිව පිටසක්වලයන්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද කියලා…

නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය😎😎

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,396 downloadsDownload The.X-Files.S05E07.Baiscopelk.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

3,396 downloadsDownload Subtitles18 KB

11 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. Pramukmili

    thanxxx bro............

  3. Ridjay

    Thank you!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Madushanka

    Thanks bor

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. Ishan Madusha

    ස්තූතියි සහෝ

  8. suranuwan

    thanks....

  9. Kulanjana Maduranga

    subata thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. mtckmadu

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා...!