Watch Trailer

The Flash [S05 : E19] Sinhala Subtitles | පවුල වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

අපි එහෙනම් මේ එකතුවෙන්න සූදානම් වෙන්නේ 19 වෙනි කොටස එක්ක. ටිකක් පමා උනා. කිහිපදෙනෙක් ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා අහලා තිබුනා. ඉතින් කතා මාලාවේ තව එන්න තියෙන්නේ කොටස් තුනක් විතරයි. අපි එහෙනම් ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් නෝරා අන්තිමේ එයාගේ රහස හෙලිකලා. කලා නෙමෙයි කරන්න සිද්ධවුනා. ෂර්ල…

අපි එහෙනම් මේ එකතුවෙන්න සූදානම් වෙන්නේ 19 වෙනි කොටස එක්ක. ටිකක් පමා උනා. කිහිපදෙනෙක් ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා අහලා තිබුනා. ඉතින් කතා මාලාවේ තව එන්න තියෙන්නේ කොටස් තුනක් විතරයි. අපි එහෙනම් ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

ඉතින් නෝරා අන්තිමේ එයාගේ රහස හෙලිකලා. කලා නෙමෙයි කරන්න සිද්ධවුනා. ෂර්ලොක් හැමදේම හොයාගෙන තිබුනේ. නෝරා තෝන් එක්ක වැඩ කරනවා කියලා දැනගත්තු ගමන් බෙරිට සෑහෙන විදියට තරහා ගියා. අන්තිමේ එයා නෝරාව ආපහු අනාගතයට ගිහින් දාලා ආවා. ඒවගේම එයා නෝරාට කිව්වා ආපහු අතීතයට එන්න එහෙම හදන්න එපා, එහෙම උනොත් ඒක එයාට ස්පීඩ් ෆෝර්ස් එක හරහා දැනෙනවා කියලා.

අපිට තවම හිතාගන්න බැරි මේ මරණ මංචකයේ ඉන්නෙ තෝන් නෝරාට උදව් කරන්නේ අවංක හිතින්මද, නැත්නම් වෙන මොකක් හරි අරමුණකින්ද කියලා. ඉතින් ගිය සතියේ අපිට බලාගන්න පුලුවන් උනා නෝරාගේ අනාගතයේ එයාට සිද්ධවුනු දේවල්. අයිරිස් එයාගේ බලය එයාගෙන් හංඟපු හැටි, නෝරාට ආපහු බලය ලැබුන හැටි. ඉතින් නෝරාට තිබුනේ ඇත්තටම වේදනාකාරී අනාගතයක්. තාත්තා එයා ලඟ නෑ, අම්මා එයාගෙන් ලොකු දෙයක් වසං කරගෙන ඉඳලා. එයාගේ හොඳම යාළුවා ලියා එයාට නැතිවෙනවා.

ඉතින් ඔන්න මේ සතියේ බෙරි සහ අයිරිස් අතරේ ලොකු රණ්ඩුවක් යනවා. ඒකට හේතුව තමයි නෝරාව එයාටත් නොකියා ගිහින් දාපු එක. ඒ අතරේ නෝරා යනවා ආපහු තෝන් ලඟට. එයාට ඒත් ඕන ආපහු අතීතයට යන්නමයි. තෝන් නිසා හොඳක් වෙන්නේ නෑ කියලා බෙරි දන්නවා. ඉතින් නෝරාටත් හොඳක් වෙන්නේ නෑ. ඒක ඔයාලාට අන්තිමටම බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,436 downloadsDownload The.Flash_.2014.S05E19.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,436 downloadsDownload Subtitles29 KB

98 comments

  1. Dilshan Madhushanka

    Thanks bn sub ekata

    godak wela balan idiya sub eka watenakm

    mulinma daapu gamn sub ekak download kaleth ekatama meka thamai

    ela bokka
    puluwan ikmnta sub karanna bro

  2. sunanda shanth

    thanks

  3. NisalaWila

    Thanks. මග බලාන හිටියෙ

  4. Chathu_dhana

    oylge weda godath krgena sub ekth hdala genawata thnkz aiyaa gdk

  5. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  6. bhagyathejan

    Cobra kai so2 eka awilla thiyenne plzz sub dena pulwannam!

  7. nirodha uthpala

    thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  8. Eranda Malith 2.0

    ස්තූතියි සබ් එක⁣ට

  9. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  10. kavindu_sandesh

    paatta niyamai thanks for subbbbbb

  11. Lakmal map

    19 දැම්මට ගොඩක් ස්තූතියි සුදු මහත්තයෝ. සතුටින් ඉන්නකො හොදේ.....

  12. Lgdsrimal

    Thanks bro......ඊලඟ sub එක ටිකක් කලින් දෙන්න බලන්න......

  13. dush135

    ela

  14. Uvindu Dilshan

    Sub ekata thankx bro

  15. shevin

    Thanks saho

  16. S.P.Prashath Madushanka

    thank you bro

  17. M.D.P.Fernando

    Thanks*****

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  19. Jmweerarathna

    Sub 1ta thnx bokka.........

  20. Madushanka

    Thanks...

  21. Shehan Pramuditha

    Thanks Bro

  22. Hashanrajapaksha99

    thanks brooo

  23. Rumesh Asanka

    thank you

  24. kosala1980

    tnx

    1. Niduka_Thennakoon

      Tnq bn ❤️

  25. aks

    Thanks...

  26. ThusharaIndunilRathnayaka

    sub ekata thanks..........!

  27. shehan_nonis

    Thanks bro

  28. Gayan_madushanka_

    Thanks Bro

  29. ak

    Thanks!!!!

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  31. hash99

    thank you broo!!

  32. Pradeep Pasqual

    Thanks for the sub..>!!

  33. Anurada

    Thank You !!!

  34. Nadeesha rox alahakoon

    Tnx bro.

  35. Lahiru Lakshan

    thanks machn.....

  36. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  37. Sahan Sulakkhana

    sub එකට ස්තුතියි සහෝදරයා.

  38. Vihanga sathsara

    thankss machan sub ekata

  39. s.s.m

    tz sub ekata.....

  40. 1tharanga

    Thanks bokka....

  41. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    1. Shehanchathu

      Elama than sub eakata

  42. Deshani

    thank you

  43. Ayesh Prashan

    Thank You

  44. YasasPerera

    thanks thanks.. ilaga eka ikmanata dahan mcho

  45. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  46. Mr.pamz

    thanks

  47. Lakshan

    Thanks Bro.

  48. Stilessachi

    Elw

  49. sarangi123

    Thank you

  50. wajira

    Thanks for sub

Load more comments