ඉතින් ගිය සතියේ නෝරාගේ කෝපය එයාට සෘණාත්මක ස්පීඩ් ෆෝර්ස් එකට යන්න අවස්ථාව උදා කරලා දුන්නා. එයාට ගෙදර අයව එපා වෙලා තිබුනේ, ටිහින් එයාට සිද්ධවුනා තව නරකයෝ ටිකක් වැඩේට ගාවගන්න. ඉතින් වැඩේ සිද්ධවුනු විදිය ඔයාලාට මතක ඇතිනේ. කොහොමහරි සිකේඩා ඇටොමයිසර් එක හොරකම් කරපු හේතුව ඔයාලාට අද දැනගන්න පුලුවන් වෙයි. ඇට…

ඉතින් ගිය සතියේ නෝරාගේ කෝපය එයාට සෘණාත්මක ස්පීඩ් ෆෝර්ස් එකට යන්න අවස්ථාව උදා කරලා දුන්නා. එයාට ගෙදර අයව එපා වෙලා තිබුනේ, ටිහින් එයාට සිද්ධවුනා තව නරකයෝ ටිකක් වැඩේට ගාවගන්න. ඉතින් වැඩේ සිද්ධවුනු විදිය ඔයාලාට මතක ඇතිනේ. කොහොමහරි සිකේඩා ඇටොමයිසර් එක හොරකම් කරපු හේතුව ඔයාලාට අද දැනගන්න පුලුවන් වෙයි.
ඇටොමයිසර් එකෙන් කරන්න හදන්නේ නගරයේ ඉන්න හැම මෙටා කෙනෙක්ටම වෛරසයක් ආසාදනය කරලා මරලා දාන්න. ඒ අතරේ ෆ්ලෑෂ් ටීම් එක කටයුතු කරනවා නගරයේ ඉන්න මෙටා හියුමන්ලාට බෙහෙත නොමිලයේ ලබාදෙන්න. ඒ සිකේඩා ක්‍රියාත්මක වෙන්න කලින්. ඒවගේම තමයි අද ඔන්න තෝන්ගේ වෙලාව ඉවර වෙනවා. මට නම් ඒ දවස් වල ඉඳලාම තෝන් ගැන සැකයක් තිබුනා. හැමෝම දන්නවා මිනිහාගේ හැටි. තෝන් මොකක්ද කරන්න යන්නේ කියලා අද කතාවේ අන්තිම ටම ඔයාලාට පොඩි ඉඟියක් ලැබෙයි.
ඉතින් තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු ෆ්ලෑෂ් ටීම් එක මේ සිකේඩාට මොකද කරන්නේ කියලා. ඒවගේම තෝන් මොනවගේ දෙයක් සැලසුම් කරලා තියනවාද කියලා. එහෙනම් ලබන සතියේ අවසන් කොටස සමඟින් මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,368 downloadsDownload The-Flash-S05-E21.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
55 comments
piyumal sanjeewa
M.D.P.Fernando
Thanks***
pamudujayasinha
Thanks sub ekata
Lgdsrimal
Thanks......
Shehan Pramuditha
Thanks bro✌️
Kanchana
Thanx saho
dush135
Ela
Uvindu Dilshan
Sub ekata thankx bro
Udara Damith Dissanayaka
ela
Gayan_madushanka_
Thanks Bro
Rumesh Asanka
thank you
Assident
Thanks
ravidu ishan
Tnx mchn sub ekata ..!!
YasasPerera
thank you bro.. thawne thamai jokerta passe man kemathima villian :D
podda
thanks bro
Anuradha1996
ammo athiyanthan thanks bro
SASANDA SENEVIRATHNE
Supiri
kosala1980
elaz.................................. thankuuuuuuuuuuuuuuuuuu
shehan_nonis
Thanks bro
tv malli
tnx sub ekata
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....! Good Job....!
lahiru sadaruvan
thank you brother
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
wajira
Thanks for sub
hash99
Thank You bro.. Good luck.
Prasad Randunu
අවසන් කොටස ඉතා ඉක්මනින් අපිට ලබා දෙන්න වෙලාව ශක්තිය දෛරය ලැබේවා ! අද සබටත් තෑන්ක්ස් !
IreshSampath
thanks
Pradeep Pasqual
Thanks for the sub..!!
ak
Thanks!!!
Eranda Malith 2.0
Thanks
Anurada
Thank You !!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Lionkolla
Thankz බ්‍රෝ..love you
Lahiru Lakshan
thanks machn.....
s.s.m
tz sub ekata....
NisalaRandeniya
thankz bro.. sub eka denakanma api innawa kathawa balanna.. godak wada madde wenna athi oyath eka danne neda?
tisal_akesh
Thanks saho godak pin
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..!
Mr.pamz
Thanks bro
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
sachinthaaruna
TNx broh...
Dilshan Madhushanka
elama
thanx saho sub ekata
epi 22 sikurada ude denna try karanna bro aawa gmnmaktu
Onna awillooo 22
ktu
Sub eka oneeeeee ikmantama
ynd
Thanks bro.....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata bro jaya
aks
Thanks...
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!!
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks