ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමලාවේ 12 වන කොටසයි. මේ කොටස නම් කරන්න හිටියෙ හසන්ත අයිය. නමුත් එයාට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය කරන්නෙ වුණෙ මට. ඒකයි ටිකක් පරක්කු වුණෙ. කෝමහරි අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ අන්තිමට සාමන්‍යත්වයෙ කාර්යංශය මගින් සයිබෝර්ග්ව අල්ලගෙ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමලාවේ 12 වන කොටසයි. මේ කොටස නම් කරන්න හිටියෙ හසන්ත අයිය. නමුත් එයාට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය කරන්නෙ වුණෙ මට. ඒකයි ටිකක් පරක්කු වුණෙ. කෝමහරි අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්.
ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ අන්තිමට සාමන්‍යත්වයෙ කාර්යංශය මගින් සයිබෝර්ග්ව අල්ලගෙන යනවා. ජේන්වත් අල්ලගන්න ගියද වැඩේ හරියන්නෙ නෑ. කෝමහරි දැන් සයිබෝර්ග් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ. ඉතිං මෙයාලා සැලැස්මක් ගැන හිතල වෙලාවේ ඔහුගෙ තාත්තා පැමිණෙනව. ඉතිං සිද්ධ වෙච්ච සම්පුර්ණ කතාව ඔහුට කිව්වට පස්සෙ සැලැස්මට ඔහුත් එකතු වෙනවා. හැබැයි ඉතිං පස්සෙ සම්පුර්ණ සැළැස්ම ගහන්නෙ සයිලස් මගින්. ඔන්න ඉතිං මෙයාලා ඇන්ට් ෆාම් එකට යනවා. මෙහෙට ගියපු කෙනෙක්ට ආපහු එන්න නම් ලැබෙන්නෙ නෑ. මොකද ලැරීත් මේකට ගියපු කෙනෙක් චීෆ් බේරගත්තෙ නැත්තම් අදටත් ඔහුව එතන රඳවාගෙන පර්යේෂණ කටයුතු කරනවා. ගිය වෙලේම වගේ වැඩේ මාට්ටු වෙනවා. ඉතිං වැඩේ කියන්නෙ එයාලා මොවුන් එනවයි කියල දැනන් හිටිය වගේ. ඒ මොකද සයිලස් මොවුන්ව අල්ලල දෙනව තමන්ගෙ පුතා ළඟට යන්න. ඉතිං මේක ඔහුගෙ සැලැස්මේම කොටසක්ද? අවසානය වෙනකම් බලන්නකො එහෙනම්.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,889 downloadsDownload Doom-Patrol-S01-E12.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
39 comments
Chathinka Pinipun
ridmal
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thilankadissanayake
thanks a lot
Stranger
thanks
Isuru Bandara 830
13,14 සබ් දෙකත් ඉක්මනට ගේමු මචන්.. මේ සබ් එකටත් තෑන්ක්ස්
Ravindu Rukshan
14 ඇවිත් නෑ
YasasPerera
thanks bro...!
Kanchana
Thanxsaho
Shehan putha
Thank saho jaya wewa !
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
arum zoysa
Jaya wewa...thank you...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..!
Sonta123max
tanx bro 13 th ikmnatama demuda???mokada bn ubala dan godk parakku wenne
Ravindu Rukshan
eka labadei ada rata ho heta udeta
Adithya77
ko bam tama nane
ruchiralakmal
Thanks for the sub
YasasPerera
ade koi bn e13i 14i :-( kawruth nedda sub denna
Denis Maneesha
Thanks bro sub ekata
13,14 sub eka denne nadda bro ikmanata dennaiprageeth51
SUb ekata thanx bro, 13 i ithiri kotas tikai ikmanin daanwd
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට ...අනිත් එපි වලටත් ඉක්මන්ට සබ් දෙන්න ......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
chuubi
Ep13 14 sub denn parku aii
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Ran KE Almainz
අනේ ඉතිරි 2ත් සබ් දෙමුකෝ.. පීස්.. පීස්
Lahiru Chinthaka
සුපුරුදු පරිදි ඉතින් මේ කතාවෙත් අන්තිම එපි වලට සබ් නෑ.
Samitha.sandaruwan
Thanks mchn....ikmanatam 13,14,15 episode walatath sub demu
Lahiru Chinthaka
දැන් මාසයක් පරක්කුයි 13 වෙනි එපියට සබ්
sachith183
Antima Epi Walata Sub Danne Nadda Oyalaaaaaa
Janithsathsaraa
Anthima epi 3tath sub damuko machanla
YasasPerera
me wage patta kathawakatath me wage asadarana karanna epa. adminla nidida? nethnam sub karana aya ayin wela gihinda? ehema nethnam adminla tika Marvel comicslagen pagawa aranda? legends of tomorrow eke anthima tikath ne, meke anthima tikath ne. api marvel series balanneth ne. patta asadaranayakne affa meka.
Amila Mudalige
Sub ekta Thanks
dx12
Thanks bro
Anik episode walata sub den Nada bro
Godk kal giyne bro
Mokada bn karnne?Yeshan
13,14,15 sub denne nadda
Dineshwithara69
Ko meke anthima tika
MAALnath
Thanks ..................good luck .....................
chinthaka.max4
thankx machan
Advertisement
![Doom Patrol [S01: E12] Sinhala Subtitles | සයිබෝර්ග් බේරාගැනීමෙ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.0.jpg)


තෑන්ක්ස් බන් සබ් එකට.එපිය ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ උබලා සබ දෙනකන් ඊලග එකත් ඉක්මනටම දියන් පුලුවන්නම