ඊයෙ කොටස් රසවිඳින්න ඇති නේද? කනෙකියි ටෝකයි විවාහා වෙනවා. පළවෙනි කොටසෙ ඉඳන්ම එයාලගෙ සම්බන්ධෙ මේ වෙනකන් ගොඩක් වැඩි වුනා. එයාලා අන්තිමේදි එකතු වුනා. දරුවා වෙනුවෙන් එයාලා එකතු වෙලා සතුටු වුනා. ඒත් අවාසාන මොහොතෙ හිතපු නැති දෙයක් වුනා. ටෝකාවයි, අනිත් අයවයි බේරගන්න තියෙන වුවමනාව වැඩි නිසාම කනෙකි රාක්ෂකයෙ…

ඊයෙ කොටස් රසවිඳින්න ඇති නේද? කනෙකියි ටෝකයි විවාහා වෙනවා. පළවෙනි කොටසෙ ඉඳන්ම එයාලගෙ සම්බන්ධෙ මේ වෙනකන් ගොඩක් වැඩි වුනා. එයාලා අන්තිමේදි එකතු වුනා. දරුවා වෙනුවෙන් එයාලා එකතු වෙලා සතුටු වුනා. ඒත් අවාසාන මොහොතෙ හිතපු නැති දෙයක් වුනා. ටෝකාවයි, අනිත් අයවයි බේරගන්න තියෙන වුවමනාව වැඩි නිසාම කනෙකි රාක්ෂකයෙක් බවට හැරුනා. අද කොටස් දෙකෙන් ඉතිරි හරිය නරඹන්න.
ටෝකියෝ ගූල් කතා මාලාවෙ අවසාන කොටස් දෙකෙන් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,531 downloadsDownload Tokyo-Ghoul-Re-Part-2-E21-E22.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
10 comments
Gathsara Umesh
Udara Damith Dissanayaka
ela
podda
thanks sis !!!1
Ishan Madusha
බොහොම ස්තූතියි
Janasanka
බොහොම ස්තුතියි....
Chanu mikhail
Thanks
Dasun Madawa Ranasinghe
thanks nngi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Pavith Wijesooriya
ගොඩාක් ස්තූතියි සබ් එකට!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul: re Part 2 EP09 & 10 (21&22) (2018) Sinhala Subtitles | මකරා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Tokyo-Ghoul-re-Part-2.jpg)




අදනම් වෙලාසනින්ම අක්කේ..
බොහෝම ස්තූතියි ❤️
අවසානයෙන් හෙට හමුවෙමු❤️☺️