ඉතින් හැමෝගේම හිත් වල තියෙන වේදනාකාරී තිත්ත ඇත්ත තමයි බෙරිගේ මරණය සිද්ධවෙන එක. ඉදිරියට පැමිණීමට නියමිත ව්‍යසනයෙන් බෙරිට ගැලවීමක් නෑ. කාටවත් උදව් කරන්නවත් බෑ. ඒත් කවුද එතකොට මේ උදව් කරන්න හදන කෙනා ? ඉතින් ඔන්න මේ සතියේත් වෙනදා වගේම පස්වෙනි කොටස අරගෙන ඔයාලාව බලන්න ආවා. කලින් සතියේ කොටස ඔයාලා බලන්න ඇත…

ඉතින් හැමෝගේම හිත් වල තියෙන වේදනාකාරී තිත්ත ඇත්ත තමයි බෙරිගේ මරණය සිද්ධවෙන එක. ඉදිරියට පැමිණීමට නියමිත ව්‍යසනයෙන් බෙරිට ගැලවීමක් නෑ. කාටවත් උදව් කරන්නවත් බෑ. ඒත් කවුද එතකොට මේ උදව් කරන්න හදන කෙනා ?
ඉතින් ඔන්න මේ සතියේත් වෙනදා වගේම පස්වෙනි කොටස අරගෙන ඔයාලාව බලන්න ආවා. කලින් සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ. රහසේ තමන්ගේ කටයුතු කරගෙන ගියපු රැම්සි ඔන්න නිල වශයෙන් නරකයෙක් බවට පත්වුනා ගිය සතියේ. ඉතින් රැම්සි තමන්ගේ ජීවිතය සදාකාලික කරගන්න මිනිස්සු මරන්න පටන් ගත්තා. ෆ්ලෑෂ් ටීම් එකට රැම්සිගෙන් ජීවිත හතක් බේරගන්න හැකියාවක් ලැබුනේ නෑ. අපිට මතුවෙන එක ගැටළුවක් තමයි රැම්සි එතකොට මෙටා කෙනෙක්ද නැත්නම් වෙනම කවුරුහරිද ?
ඉතින් මේ සතියේ ඔයාලාට බ්‍රීචර්ව ආපහු දකින්න ලැබෙනවා. එයා එන්නේ නම් එච්චර සුභ ආරංචියක් අරගෙන නෙමෙයි. සිස්කෝගේ කලින් ගෑණු ලමයා, සින්තියා මැරුණා කියන අසුභ ආරංචියත් අරගෙන තමයි එයා එන්නේ. ඉතින් සින්තියාට මොකක් වෙන්න ඇතිද ? එයාව කවුරුහරි මරන්න ඇතිද ? ඒ කවුද ? මේ දේවල් බලාගන්න ඔයාලාට කතාව බලලා ඉන්න වෙනවා.
ගිය සතියේ පොඩි ඉල්ලීමක් කරලා තිබුනා උපසිරැසි ලබාදෙන පිටපත ගැන සඳහනක් කරන්න කියලා. පොඩි වැරදීමක් වෙලා ගිය සතියේ මම WEB පිටපතට අදාල ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන තමයි උපසිරැසිය හදලා තිබුනේ. හැබැයි මම අරගෙන තිබුනේ HDTV පිටපත. ටයිම් ලයින් පවා වෙනස් කරන්න උනා. පිස්සු නෙහ්. 😛 තේරුණේ නෑ වගේද ? 😀 හරි ඒ ගැන හිතන්න එපා. මම උපසිරැසි කරන්නේ HDTV කොපියට. ඔයාලත් HDTV කොපිය බාගන්න. හරිනේ එහෙනම්. අපි ඊලඟ සතියේ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,156 downloadsDownload The-Flash-S06-E05.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
49 comments
Hashan M. Priyadarshana
Rumesh Asanka
thank you
Chathusanka
Elama bn...thanks
chanukarck
download .co eke file Eka nene
ynd
Thanks brother ....
Sahan Sulakkhana
hammoho thanks saho sub ekata.
shanakam
sub ekata thanks bro godak asama kathwak meeka
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Isurusadaruwan
Tanx..ayya...puluwan ikmnta denna blnna
wpty
Elama saho
Neranjan Dissanayaka
thanks machn..niyamata wede karanawa
Cavil
Thanks Saho
Gayan_madushanka_
Thanks bro
shevin
Thank you saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...ඒ වගේ සබ් දෙන පිටපත ගැන කියපු එකටත් ස්තූති...Seedr එකට මේ පාර එක දැම්මා තාම බෑවේ නෑ සබ් එක එනකම් හිටියා..
ජය වේවා...බුදුසරණයි..!Deshani
thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Abewardana
thanks bro sub ekata
Assident
thanks
Nadeesha rox alahakoon
Tnx bro subt. Puluwnnum the purge tv series ekatath sub eka diyanki. Nathnum kawa hari set krhnko sub eka denna
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Udara shamintha5
Thaks
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Kanchana
Thanx saho
NisalaWila
Thanks
Nilush Angana
Sub ekata thanx
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...Ayesh Prashan
Thank You
Lahiru Lakshan
thanks machn...
Thrishala95
thanks for sub...
Udara Damith Dissanayaka
elaaaaaaa
YasasPerera
thanks bro
Gayandushanka
thank you
IreshSampath
thanks
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa.............!!!!!!!!!!!!Nadeesha rox alahakoon
Tnx bro subt.the purge ekt sub eka diynko
Nuwantha Dulan
ලිපියේ සඳහන් කරන්න බැරි උනා.
මීලඟ කොටස විකාශය වෙන්නේ මේ මාසයේ 19 වෙනිදා.rickylenard
6 eka bro
isb
Ko 6 mcn to lte
rickylenard
වේලනවා බන් හහ
mindika
Thanks!!!!!!!!!!!!!!!
Lawrence Fonseka
ane aiye sub eka dennako pls
Lawrence Fonseka
eke dala na
Shehan Pramuditha
Thanks bro
ravidu ishan
Tnx mchn sub ekata ..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
lakshan
thanks .............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තෑන්ක්ස්