Watch Trailer

The Following [ S02 – E05] |නොසිතු නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 5 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ ඩේවිඩ් ව මැරුවා ගිසෙල්. එයා පස්සේ පන්නගෙන ගියා රයන් සහ මැක්ස්. ඉතින් ගිසෙල් රයන් ට ගහලා පැනගත්තත් මැක්ස් ට පුළුවන් උනා ඒ කෝච්චියට නගින්න. ඒ ටික තමයි පහු ගිය කොටසේදී උනේ. ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි… මැක්ස් යනවා ගිසෙල් පස්සෙන්.…

following season 2

ඔන්න එහෙනම් මම 5 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ ඩේවිඩ් ව මැරුවා ගිසෙල්. එයා පස්සේ පන්නගෙන ගියා රයන් සහ මැක්ස්. ඉතින් ගිසෙල් රයන් ට ගහලා පැනගත්තත් මැක්ස් ට පුළුවන් උනා ඒ කෝච්චියට නගින්න. ඒ ටික තමයි පහු ගිය කොටසේදී උනේ.

ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි…
මැක්ස් යනවා ගිසෙල් පස්සෙන්. ඊට පස්සේ රයන් යනවා කාර් එකෙන් ඒ දෙන්නගේ පස්සෙන්. ඒ දෙන්නා එක්කහුවෙලා ගිසෙල් ව අල්ලගන්නවා. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ? ගිසෙල් කියනවා එයාගේ කට්ටිය ඉන්න තැනක්. රයන් එතනට තනියෙන් යනවා. එතනට එන්නේ කවුද? එතැනදී මැරෙන කෙනා රයන් වෙයි ද? ඒ වගේම තමයි මැක්ස් ට පහරදීලා ගිසෙල් බේරිලා යනවා. ඒ පහරින් මැක්ස් මැරෙයි ද? මැක්ස් ට පහරදීලා ආපු ගිසෙල් ට මොකද වෙන්නේ? ඒ වගේම තමයි ලිලී ආපහු කැරොල් ව පරණ කෙනා කරන්න හදනවා. එයා ඒකට කරන දේ මොකක්ද? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ… අද කතාව සුපිරියටම කුතුහලය තියෙන එකක්.

තව දෙයක් තියෙනවා කියන්න. ඊගාව කොටස සදුදා විකාශය වෙනවා. මම ඒක පුළුවන් ඉක්මනටම දෙන්නම්. එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…
ජයවේවා …!!!

The Following (2013) on IMDb

130 MB කොපිය මෙතනින් බාගන්න 2f5812308f89df89f5e6ed7e24293907f9e5ebc9 285 MB කොපිය මෙතනින් බාගන්න 56a41695e163513bfd7aba3752f580ab972bad73 330 MB කොපිය මෙතනින් බාගන්න d54193c010deb39470ca4db792fa9567391c9e9b 1.35 GB කොපිය මෙතනින් බාගන්න b9cc4e69b104f32d0fb4822f51fec6a78ea12f57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

777 downloadsDownload The.Following.S02E05.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

777 downloadsDownload Subtitles103 KB

13 comments

  1. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  2. dinidu madushanka

    thanks bro

  3. shani

    thanks

  4. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  5. ccnp

    Thanks

  6. was

    බොහොම ස්තුතියි :)

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.....

  8. LAKSHAN

    නියමයි සහෝ……

  9. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  10. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  11. dev

    bohoma stuti saho. .. .

  12. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  13. steven

    ane meke tiyana ewa download karanne kohomada..? link eka weda karanne na ne