Watch Trailer

The Following [ S02 – E06] |හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 6 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සමව ඉල්ලනවා කස්ටියගෙන් මේක වෙලාවට දෙන්න බැරි උන එකට. ඔයාලා දකින්න ඇතිනේ මැක්ස් රයන් දෙන්නා ගිසෙල් ව අල්ලගත්තා. ගිසෙල් කියැපු තැනට රයන් තනියෙන් යනවා. එතනට ආපු ජාමෙල් ව රයන් මරනවා. ඒ වගේම මැක්ස් ට ගහලා එතනට ආපු ගිසෙල් ට වෙන්නෙත් ඒකම තමයි. කො…

The Following 2

ඔන්න එහෙනම් මම 6 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සමව ඉල්ලනවා කස්ටියගෙන් මේක වෙලාවට දෙන්න බැරි උන එකට.

ඔයාලා දකින්න ඇතිනේ මැක්ස් රයන් දෙන්නා ගිසෙල් ව අල්ලගත්තා. ගිසෙල් කියැපු තැනට රයන් තනියෙන් යනවා. එතනට ආපු ජාමෙල් ව රයන් මරනවා. ඒ වගේම මැක්ස් ට ගහලා එතනට ආපු ගිසෙල් ට වෙන්නෙත් ඒකම තමයි. කොහොමහරි මැක්ස් මැරුණේ නෑ. ඒ වගේම ලිලි ජෝ ව තමන් ගාවට ගන්නවා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. නිමුන්නු දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕනේ කොහොමහරි ගිසෙල් මරපු එකේ පලිය රයන් ගෙන් ගන්න. කාටද එහෙම ඕනේ? ඒ කෙනාව රයන් අල්ල ගන්නවා? ඊට පස්සේ ඒ කෙනාට මොකද වෙන්නේ? ඒ වගේම තමයි රයන් නගරේ ඉන්නේ කියලා ලිලි දැනගන්නවා. ඒ නිසා එයා නගරයෙන් පැනලා යන්න යන්නේ. එයත් එක්ක යන්න ජෝ එයිද? රයන් දැනගන්නවා ලිලි ඉන්න තැන. එතනට යන රයන් ට මොකද වෙන්නේ? එයාට ජෝ අල්ලගන්න පුළුවන් වෙයිද? ඒ වගේම රයන් මේ පාර උදවුවක් ඉල්ලනවා කෙනෙක්ගෙන්. ඒ කෙනා කවුද? ඒ කෙනා කොහොම උදවු කරයි ද?

මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ… එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…
ජයවේවා…!!!

The Following (2013) on IMDb

130 MB කොපිය මෙතනින් බාගන්න f058e10a71e37bf61e53a919653dce14aadcb170 280 MB කොපිය මෙතනින් බාගන්න f270a0b4b1aeb5927833ab58cef407e87ee03fe5 350 MB කොපිය මෙතනින් බාගන්න 3855b435e452134c988e9b33f3157fa36bd3fbea 1.2 GB කොපිය මෙතනින් බාගන්න 2ad652151cb0badd881d6053eb48cdbb3f6128f3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

819 downloadsDownload The.Following.S02E.06.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

819 downloadsDownload Subtitles116 KB

14 comments

  1. shani

    thanks

  2. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....මේ කොටසට සබ් එක ලැබනකම් තමයි හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  3. dinidu madushanka

    jaya wewa saho

  4. LAKSHAN

    thanks machan ..........................

  5. Lahiru

    thanks saho

  6. was

    ස්තුතියි සහෝ

  7. zumo man

    elazzz thnxzzz

  8. asiri

    diagatama denna machan

  9. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  10. “චූටී මල්ලි”

    එලස් සහෝ
    සබට තුති
    ඔබට ජය.........

  11. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  12. jina

    pattaaaaaaaaaaa

  13. dev

    bohoma stuti saho.. .

  14. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.