ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ආයෙත් සුපුරුදු කතාව අරගෙන මම ආවා. සමහර අය නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. හැබැයි වැඩ වැඩි නිසා සබ පරක්කු වෙනවා. බයිස්කෝප් එකට මේ දවස් වල වැඩිය සබ් දාන්නත් බැරි උනා. එකට සමාව ඉල්ලනවා. එහෙනම් කතාව ගැන බලමු.. ගිය සතියේ සිද්ද උනේ අන්තිමට මායාකාරියන් ටික එකතු වෙලා ක්ලව…

ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ආයෙත් සුපුරුදු කතාව අරගෙන මම ආවා. සමහර අය නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. හැබැයි වැඩ වැඩි නිසා සබ පරක්කු වෙනවා. බයිස්කෝප් එකට මේ දවස් වල වැඩිය සබ් දාන්නත් බැරි උනා. එකට සමාව ඉල්ලනවා.
එහෙනම් කතාව ගැන බලමු.. ගිය සතියේ සිද්ද උනේ අන්තිමට මායාකාරියන් ටික එකතු වෙලා ක්ලවුස්ටයි රෙබෙකාටයි පහර දෙනවා. එලයිජා තමයි ඉතින් දැන් බේරගන්න ඉන්න එකම කෙනා. එලයිජාගේ පරණ පෙම්වතිය තමා මායාකාරියන් ටික මෙහෙයවන්නේ. ඒ නිසා ගේම පොඩ්ඩක් භයානකයි.
මේ සැරේ එලයිජාට පොඩි ප්‍රහේලිකාවක් විසඳන්නත් වෙනවා. මායාකාරියන් හදන්නේ ක්ලවුස් ලවාම රෙබෙකාගෙන් සහ පවුලෙන්ම පලිගන්න. අපි බලමු එහෙනම් මායාකාරියන්ට පුළුවන් වෙයිද කියලා ප්ලෑන් කරපු විදිහටම ගේම ගහන්න පුළුවන් වෙයිද, ක්ලවුස් සහ රෙබෙකා බේරෙයිද කියලා?
එහෙනම් කට්ටියමට ජයවේවා..
d544776b8f3534007a5d38ebbfcac0f6265dde71 76768b7fafb3edd1e691ef3fdeb4fe34950cb996 a3ec70917335d36d1d3aa9eafe147e8e151d0a12 90983706e98219ff109a4f38894f17f9774b8e42 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,691 downloadsDownload TheOriginal.S01E14.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
31 comments
ෂෙහාන්
dinidu madushanka
ela ela saho balagena hitiye denakam jaya wewa
Srimal
Ela Ela Thanks
harsha
මමත් "සමහර අය" කියන ගොඩට අයිති කෙනෙක්. එනිසා බදාදා ඉඳලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවටද මේක දෙන්නේ කියලා. ඉතින් අපි වගේ හාදයෝ වෙනුවෙන් මේ කරන දේ ඉතාම ඉහලින් අගය කරනවා
sudeera
එනකන් පිස්සුවෙන් හිටියේ ගොඩක් පින්
pana
ඔය දීල තියෙන්නෙ ඔයා නම් දෙයියෙක්නෙ මෙක ඩෙනකන් හැම පැයකම බයිස්කෝප් එකට අවා බොහොම ස්තූත්යි සහෝ.......
හර්ෂ ලහිරු
ස්තුතියි ප්‍රසන්න සහො :D ජය
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....දිගටම දෙමු.ජය! :P :P :P
shani
thanks
kalana
ela ela thanxx broooo
Lahiru
thnxz
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොකක් කිව්වා, ඇබ්බැහි වෙලා..මොන..ඇබ්බැහිටත් එහා වෙලා තියෙන්නේ...
දැනට බලන හොද සීරිස් ඒක..
නොබලන උන් ගැන හරිම දුකයි...
මමනම් කියන්නේ මෙන්න කතා...
ඉවන්න බැරි කමට මේ කොටහ ජුන්ජ ජුන්ජ බැලුවා ප්‍රියෝ....
ඒත් ආයේ බලනවා කියල දන්නවා නේ...
කොහොම උනත් ක්ලවුස් අන්තිමේදී එලයිජා දිහා බලපු විදියට මට මාර අවුල් ගියා...
දැන් බලනවා ආයෙත්...
ජය ප්‍රියෝ...Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)“චූටී මල්ලි”
එල එල
ආයිත් පටන්ගත්තා නෙ
සබ්වලට තුති
ඔබට ජය.........Dana
සබ් වලට ගොඩක් ස්තුතියි.තව ටිකක් කලින් දැම්ම නම් තවත් හොදයි යාළුවා..best of luck.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Dulan
Thanx saho
Fer
lokka 15 sub 1 dunne ne ne :( :( :(
Dana
episode 15 sub denneddoooooo...ikmanata danna......plz...
Ayesh
almost human tv series eke ithuru tikata sub denawada
Thanuja Deema
macho 15 weni 1ke sub eka......... :P
sachimoby
episode 16 avith..sub update karannakooooooooooooooooo
Deshan
Monada bn uba karanne? hodatama parakkui ne!!!!!!!
shasheen
macho ituru sub denne nadda?ikmanata ituru ewat denna.
Thanuja Deema
macho episode 17 th awa bn...ithuru tika ikmanata denna macahn (y)
Fer
dan meke sub dena 1ka nawatthalada ban?
Tharusika
sub ekata thanks
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!MAALnath
Thanks .................good luck ........................................
Advertisement

එනකන් උන්නේ,,, උපසිරැසියට ස්තුතියි!!!!!!!!!