Watch Trailer

The Originals [S01 : E15] | මයිකල්ගේ ලුහුබැදීම… [සිංහල උපසිරැසි සමඟ]

මේක මාගේ පලමුවෙනි උපසිරැසිය සයිට් ඒකෙන් මං කරපු ඉල්ලීමකට තමා මෙක කරන්න ලැබුනේ. මේක කරන්න භාරගත් දවසේ ඉදලා මොකක් හරි වැඩක්. කොහමහරි ගහලා ඉවරයක් කලා. කලබලේ කරපු හිනදා වැරදි ඇති ඒවාට සමාවෙන්න ඕන සහෝල. ඊලඟ ඒකේ අනිවා වැරදි අඩුකරලා දෙන්න බලන්නම්. මේක කරපු අනිත් සහෝට වඩා හොඳට කරන්න බැරිවෙන්නැති. එකට ආයි ස…

the originals

මේක මාගේ පලමුවෙනි උපසිරැසිය සයිට් ඒකෙන් මං කරපු ඉල්ලීමකට තමා මෙක කරන්න ලැබුනේ. මේක කරන්න භාරගත් දවසේ ඉදලා මොකක් හරි වැඩක්. කොහමහරි ගහලා ඉවරයක් කලා. කලබලේ කරපු හිනදා වැරදි ඇති ඒවාට සමාවෙන්න ඕන සහෝල. ඊලඟ ඒකේ අනිවා වැරදි අඩුකරලා දෙන්න බලන්නම්. මේක කරපු අනිත් සහෝට වඩා හොඳට කරන්න බැරිවෙන්නැති. එකට ආයි සොරි වෙන්න ඕන. දැන් කථාව පැත්තට හරෙමු කෝ…

පහුගිය කතාවේ එලයිජා නිකොලස්ට ඇනනේ. මේකදී බලන්න පුලුවන් ඊටපස්සේ වෙනන දේ සැබී්න්ට වෙන දෙත් බලාගන්න පුලුවන්. ඒ වාගේම නිකොලස්ට වුන දේවල් ගැනත් බලාගන්න පුලුවන් මෙයාලගේ තාත්තාත් එනවා තව මං කියන් නෑ ඔයාලම බලාගන්න. ඊලග එකත් ඉක්මනට ගෙන්නම්. එතකන් මේක බලලා රේඩි වෙන්න. ඊලඟ එක පටනගන්නේම ගෙමකින්. එහෙනම් සමුගන්නම්.

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

3586c13831ad878379c68a5560705850474beb25

240 MB කොපිය මෙතනින් බාගන්න

97c3f3f67d4d86dc951edffc4d001bd443dee264

945 MB කොපිය මෙතනින් බාගන්න

9f76e6fdf616ae4c1b07160c08c281999b9c2e8c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,499 downloadsDownload The.Original.S01E-15.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දුලීෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලීෂ ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

3,499 downloadsDownload Subtitles97 KB

28 comments

  1. chandima

    niyamai ..onna mama bawa thaz...

  2. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D :D ජය

  3. SHANI

    thanks

  4. sachimoby

    දිගටම කරගෙන යන්න..ගොඩක් දවස් හිටිය මේකේ සබ අප්ඩේට් වෙනකම්..ජයෙන් ජය

  5. Fer

    ela ela anith tikath ikmanata denna machan
    jaya weewa

  6. tharindu

    thanz bro

  7. kalana gunasekara

    thanxx beroo sub denakan iwasillak nethuwa hitiye

  8. Nilanka

    sinhala sub ekata thanks.
    ithiri kotas tikath puluwan ikkamanata denna saho. jaya weewa!!!!!!!!!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි කොල්ලෝ, අලුත් පොරක් එහෙනම් වැඩේට අතගහලා..
    ඒක හොදයි////
    ජය වේවා..

  10. nirosh

    wow..niyamai macho....meka dunnata pin...

  11. me

    Thanks

  12. nalaka

    thank

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  15. harsha

    බොහෝම ස්තූතියි දුලීෂ සබ් එක එනතුරු බලාගෙන හිටියේ

  16. nuvan

    oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak..... oya neyamae suba pathum edereyatama yana..

  17. RDXXX

    Late wen nathiwa dannaoooooooooooooooo
    hwever, thankxxxxxxxxxxxx hode

  18. රොයිලි

    බොහොම ස්තූතියි දුලීෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති කොල්ලෝ ඔන්න ගත්තා
    මම මේක කීවට තරහා වෙන්න එපා හොදේ අපේ කතාවේ ඉන්න අයගේ නම් ටිකත් සිංහලෙන්ම
    දුන්නනම් තමයි හුගක් හොද මම ඔයාව fb එකේ හෙවුවා මැසේජ් එකක් දාන්න හොයා ගන්න
    බැරි උන නිසා තමා කමෙන්ට් කරේ .....කොහොම උනත් පලවෙනි සබ් එකනේ
    උණුසුම් සුබ පැතුම් ...සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට

    1. DULEESHA

      හරි සහෝ මං අනිව නම් සිංහලෙන් දාන්නම්

  20. නලින්

    ස්තුතියි දුලිෂ සහෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  21. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  22. යොමාල්

    මචන් උබ sub දෙනා විදිහ සුපිරි.. කතාවේ එන නම් English වලින්ම තියන්න..thanks මචන්!!!

  23. කැලුම් රණවක

    මම තාම සබ් එක බැලුවෙ නැ සහෝ..කොමන්ට් ටික කියෙව්වා..මේක මාත් ආසාවෙන් බලන සිරිස් එකක්..කොමන්ට් වලින් දැනගත්ත විදිහට කියන්නම්..සබ එක කරද්දි හැම වචනයක්ම සිංහලෙන් දෙන්න බලන්න.එතකොට වැඩෙ කම්ප්ලීට්..ඒ වගේම ලස්සනයි..දිගටම සබ් එක කරන්න..ඔබට ජයෙන් ජය සහෝ.. :)

  24. Tharusika

    thanks saho

  25. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  26. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  27. MAALnath

    Thanks ...................good luck .....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.