Watch Trailer

The Following [S03 – E01] | අළුත් ලේ වියරුව…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…… ? ඔන්න එහෙනම් මම ආයෙත් ඔයාලා හමුවෙන්න ආවා…. මතකයි නේද හඹාගෙන යාම… සමීර කරුණාරත්න සහෝදරයා තමයි මුලින්ම පටන් ගත්තේ.. ඊළගට මම දෙවෙනි වෙළුමෙන් හඹාගෙන ගියා.. දැන් ආපහු තුන්වෙනි පාරටත් මම හඹාගෙන යන්න හදන්නේ.. අපි එහෙනම් කතාවේ චරිත පොඩ්ඩක් මතක් කරගනිමු නේද ? ජෝ කැරොල් කියන්නේ ශේණිගත මිනීම…

The Following SE3-3

කොහොමද යාළුවනේ…… ? ඔන්න එහෙනම් මම ආයෙත් ඔයාලා හමුවෙන්න ආවා…. මතකයි නේද හඹාගෙන යාම… සමීර කරුණාරත්න සහෝදරයා තමයි මුලින්ම පටන් ගත්තේ.. ඊළගට මම දෙවෙනි වෙළුමෙන් හඹාගෙන ගියා.. දැන් ආපහු තුන්වෙනි පාරටත් මම හඹාගෙන යන්න හදන්නේ.. අපි එහෙනම් කතාවේ චරිත පොඩ්ඩක් මතක් කරගනිමු නේද ?

ජෝ කැරොල් කියන්නේ ශේණිගත මිනීමරුවෙක්.. එයා මිනිස්සු එයාගේ වසගයට අරගෙන එයාලව මිනීමරුවෝ කරනවා.. එතකොට රයන් හාඩි කියන්නේ FBI එකේ නියෝජිතයෙක්.. ජෝ ගේ මේ ඇදහිල්ල පස්සේ පන්නගෙන යන කෙනා. ඒ කියන්නේ ජෝ ව අල්ලන්න හදන කෙනා.. එයා එක්ක එයාගේ සහයට ඉන්නවා එයාගේ නෑයෙක් වෙන මැක්ස් හාඩි සහ මයික් වොට්සන්.. ඉතින් මේ විස්තර ඔයාලට මම ආයෙත් මතක් කලේ අමතක වෙලා ඇති කියලා හිතාගෙන… ඔන්න එහෙනම් තුන්වෙනි හඹාගෙන යාම පටන් ගන්න හදන්නේ..

මේක තමයි මම මුලින් උපසිරසි පටන් ගත්ත කතාව. ඒ මේකේ දෙවැනි කතා මාලාවෙන්.. ඉතින් අද ඉදන් මම තුන්වෙනි වෙළුමත් දෙනවා… මේක රූපවාහිනී ගතවෙන්නේ සදුදා රෑ.. ඒත් අපිට ගන්න පුළුවන් අගහරුවාදා තමයි. ඒත් ඉතින් මගේ වෙලාවට මට අගහරුවාදා රෑ 8 වෙනකන් ලෙක්චර්ස් තියෙනවා. ඒ වැඩ ටික කරගන්නත් ඕනේ ඉතින්. ඒ නිසා මේක මට දෙන්න වෙන්නේ අගහරුවාදා රෑ හෝ බදාදා තමයි. ඒ ගැන ප්‍රශ්නයක් නැතිවෙයි කියලා හිතනවා…එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු…

අද කතාව පටන් ගන්නේ ජෝ කැරොල් අත්අඩංගුවට අරගෙන අවුරුද්දකට පස්සේ. ජෝ ව එල්ලා මරන්න තව මාසයයි තියෙන්නේ… විවාහ සාදයක් තියෙනවා.. එතනට FBI එකේ කස්ටිය ඇවිත් ඉන්නවා. එතනට මනුස්සයෙක් ඇවිත් කියනවා රයන් කියන්නේ බොරුකාරයෙක්. එයා තමන්ගේ දුව මැරුවා කියල.. ඒක එතනින් සමථයකට පත් උනත් රයන් ඒ සිද්ධිය පස්සේ යනවා. ඒ ළමයාගේ ගෙදර හොයාගෙන ගියපු රයන් ට දකින්න ලැබෙන්නේ හිතපු නැති දෙයක්…

ඒ වගේම ඔයාලට මතකයි නේද දෙවෙනි වෙළුම අවසන් උනේ මාර්ක් කවුදෝ කෙනෙක් එක්ක යන එකකින් කියලා. ඒ කෙනා කවුද ? ඒ වගේම දෙවෙනි වෙළුම අවසානයේදී මැක්ස් සහ මයික් එකතු උනා නේද ? ඒත් ඒ දෙන්නා දැන් වෙන්වෙලා …! ඒක කොහොමද වෙන්නේ ? ඒ වගේම අලුත් අපරාධ මාලාවක් පටන්ගන්න යන්නේ.. ඒත් ඒවා කරන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් විදියකට… ඒ මොකක්ද ඒ ? කවුද එහෙම කරන්නේ ?

එහෙනම් හඹාගෙන යාම පටන් ගමුද යාළුවනේ ? දෙවෙනි කොටසත් එක්ක හමුවෙමු ලබන සතියේ… එතකන් ජයවේවා…..!!!!

The Following (2013) on IMDb

 

 

283 MB කොපිය මෙතනින් බාගන්න 8723D939AA67B9888A41EF8E5674D0F3FCAB1ACD 349 MB කොපිය මෙතනින් බාගන්න B111EDF98CA73047F633A6FDC0117E7545D406B6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

616 downloadsDownload The-Following-S03E01.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                    All Episodes                        Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

616 downloadsDownload Subtitles48 KB

21 comments

  1. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  2. Shan Jayarathne

    Thanks macho.. denakn blan htye.. mn htuwe amataka wela kyla.. thanks

  3. Jay

    Thankz Bro......
    Cheerssss...........

  4. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  5. sajeevi

    තෑන්ක්ස්!
    මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ කවුරු හරි සබ් දෙයි කියලා.

  6. කල්හාර ප්‍රසාද්

    තැන්කූ වේවා! අපිට ඕනෙ පොඩි කොපියක්.

  7. Navodya Dëshan

    Thank You macho meke sinhala subs denakan angili gana gana hitiye....

  8. නලින්

    ස්තුතියි බුද්ධිකයා...

    ජය වේවා!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai machn...
    kathawa nagala yanawa neda?
    eth mama baluwe palamu s eka witharai...
    ehemma amathaka welaa giyaa..
    aaye hoyaagena dewani eke idan patn ganna one..
    jaya wewa!! digatama gemu..

  10. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. isuru

    thanks bro!

  12. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ආයිත් හඹා යමු එහෙනම්.
    ආපු ගමන් දුන්න එකට පට්ට තැන්ක්ස්.
    ජය වේවා. !

  14. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. weere

    සහෝ Bates Motel 3 වෙනි සීසන් එකටත් සුපුරුදු විදිහට සබ දෙයි කියලා හිතනවා

  16. CHAMINDA

    bro jet ake sub anne ne..thanx machan bs

  17. Sahan

    ammo vatinama vatina vadak saho,... thankz a lot sub ekata.. :D

  18. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  21. Asnjana_Lahiru

    tnq sahoooooo