ඔන්න අදත් කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාව තරමක් වැදගත් එකක් කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් මෙච්චර දවස් කතාව බලපු අයට හිතෙන්න ඇති, මෙච්චර නරක වැඩ කරන ඩිවිශන් එක නැති කරන්න කෙලින්ම පර්සිව මරලා දැම්මා නම් හරි නේද කියලා. ඒත් එහෙම නොකරන්නේ ඇයි. ඒකට හේතුව තමයි පර්සිගේ ජීවිත රක්ශණ…

ඔන්න අදත් කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාව තරමක් වැදගත් එකක් කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් මෙච්චර දවස් කතාව බලපු අයට හිතෙන්න ඇති, මෙච්චර නරක වැඩ කරන ඩිවිශන් එක නැති කරන්න කෙලින්ම පර්සිව මරලා දැම්මා නම් හරි නේද කියලා. ඒත් එහෙම නොකරන්නේ ඇයි. ඒකට හේතුව තමයි පර්සිගේ ජීවිත රක්ශණය. ඒ කියන්නේ කලු පෙට්ටි. ඩිවිශන් විසින් රජය වෙනුවෙන් සිදු කරපු හැම රහසිගත වැඩක් ගැනම සාක්ශි මේ කලු පෙට්ටි වල තියෙනවා. හැබැයි හදිසියේවත් පර්සිට මොනාහරි වුනෝතින් ඒ කලු පෙට්ටි වල තියෙන රහසිගත තොරතුරු ලෝකයට පිට වෙනවා. එහෙම වුනොත් මුලු ලෝකයම වුනත් ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරන තත්වයකට එන්න පුළුවන්.
මෙන්න මේ කලු පෙට්ටි තියෙන තැන් දන්නේ පර්සි විතරයි. ඒ කියන්නේ පර්සි විසින් තෝරාගත්තු 7 දෙනෙකුට මේ කලු පෙට්ටි දීලා තමයි තියෙන්නේ. මේ කලු පෙට්ටි 8ක් තියෙනවා. එයින් 1ක් තියෙන්නේ පර්සි ලඟයි. අනිත් 7ම තියෙන්නේ ආරක්ශකයින් 7 දෙනෙක් ලඟ. අද සිදුවීමේදී මෙයින් එක ආරක්ශකයෙකුගේ ක්‍රියාවක් නිසා පොලිසියෙන් ඔහුව හොයාගෙන එනවා. මේක ගැන නිකීටාටත් දැනගන්න ලැබෙනවා. මෙහෙයුමක් අතරතුර පර්සිට ඒ ආරක්ශකයාගෙන් ඇමතුමක් එනවා. මේක නිසා හදිසියේම පර්සි කලබලයෙන් වගේ ඩිවිශන් වලින් එලියට එනවා. මයිකල් විසින් ඒකට හේතුව මොකද ඇහුවත් පර්සි ඒ ගැන මයිකල්ටවත් මොනාවත් කියන්නේ නෑ. මේක නිසා මයිකල්ට මේක ගැන ලොකු සැකයක් ඇති වෙනවා. මේ නිසා මයිකල් බර්ක්ඕෆ්ගේ උදව්වෙන් ඒක ගැන හොයනවා. මේ අතරේ ඇලෙක්ස් නිකීටාට තොරතුරු හොයලා දෙන්න කියලා ඩිවිශන් ඇතුලේ ඉඳන් බෙල්ල ගහලා යන්න ඔන්න මෙන්න තියෙන වැඩත් කරනවා. කොහොමහරි අවසානයේදී නිකීටාට ඩිවිශන් වලට වෛර කරන තවත් කෙනෙක් හමුවෙනවා.
අපි බලමු අද කතාවෙ අවසානයේදී නිකීටාට පර්සිගේ කලු පෙට්ටියක් අතට ගන්න පුළුවන් වේවිද කියලා. ඒ වගේම තමයි අද කතාව අතරතුරදී අපේ සිනමා රසිකයින්ට හොඳට හුරු පුරුදු මූණකුත් දැකගන්න පුළුවන් වේවි. හැබැයි ගොඩක් වයසක මූණක්. පුළුවන් නම් කියමුකෝ බලන්න ඒ කවුද කියලා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්…
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,535 downloadsDownload Nikita.S1E05.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
30 comments
R.D
Sisira Hegoda
Thanks.
STYLISH PRINCE
mama first.....................
thnz bro NIKITA maru kathawak digatama sub daana dawasata sub 2kak danawanam loku deyak bro
jaya wewaSTYLISH PRINCE
aiyo............. comment karana tikata mama 3 welane
lakshitha
thnx saho :D
niwanjana
nikita maru tv kathawa sub ekata thanaks
samith
suppa macho... thanqq very much...
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
NaDeeRa
tHanKU wEwa...................
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
sameera
thanks....
Dhanushka
ela machan digatama karamu
Shanike
Thanks machan..... this is a really great job. thank you again. waiting for others.
jema
Tnx mcn
sc
Mokakda ban meka age kara kara eka eka danne pit eke okkoma tika dila dapanko macho
sc
Nice work bro...
Kulanajana Maduranga
niayamai…TV series 1kma bagena iwarai...sub thamai bgnna thiyenne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
sasindu
ba ganna ba ne support akak denna ko
sasindu
thanks link akata. nikita banna bari una mekenuth
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Search box එකේ NIKITA කියලා ටයිප් කරලා බලන්න.
එතකොට මෙතෙක් ආපු හැම එපිසෝඩ් එකක්ම වගේ එනවා.ටොරන්ට් වලට ට්‍රැකර් ටිකක් ගූගල් කරලා දාගන්න. Torrent > Properties > [Add tracker list you found on the internet]
Sanjaya
bohoma pin saho sub akata…..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට, නියමයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !මම අහිංසකයි
Thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:තිසර නියෝ (#Hail_Hydra)
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
තෑන්ක්ස්.
මේකත් කම්මැලි නැතිව බලන්න පුළුවන් කතාවක්.
මමත් ඔන්න දිගටම බලන්න පටන් ගත්තා...::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
suranuwan
ela bro....
Advertisement

Man 1 wage...
Sub ekata Thanks ........Oya niyameta sub karanawa...