Watch Trailer

Tyrant [S02 : E07] | බසාම් මැරිල නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් ඉක්මනට මේ සබ් එකත් දෙනව. මේ වෙද්දි ඩාලියා පැහැරගෙන ගිහිං ඉන්නෙ අබු ඕමාර්. අහමුස්ට වෙච්ච පොරොන්දුවත් එක්ක බසාම් වැඩේට බහිනව. හැබැයි ඇතුලෙදි කෙනෙක්ට අහු වෙනව. ඉතිං බසාම්ට පැනගන්න පුළුවන්ද? අළුත් ජෙනරාල් වැඩ බාර අරං කරන්නෙ කොහොමද? අබ්දුල්ගේ අහිමි වීමත් එක්ක සැමී මොනවට පැටලෙයි ද? මෙහෙම තමය…

Tyrant SE2

ඔන්න පුළුවන් ඉක්මනට මේ සබ් එකත් දෙනව. මේ වෙද්දි ඩාලියා පැහැරගෙන ගිහිං ඉන්නෙ අබු ඕමාර්. අහමුස්ට වෙච්ච පොරොන්දුවත් එක්ක බසාම් වැඩේට බහිනව. හැබැයි ඇතුලෙදි කෙනෙක්ට අහු වෙනව. ඉතිං බසාම්ට පැනගන්න පුළුවන්ද? අළුත් ජෙනරාල් වැඩ බාර අරං කරන්නෙ කොහොමද? අබ්දුල්ගේ අහිමි වීමත් එක්ක සැමී මොනවට පැටලෙයි ද? මෙහෙම තමයි ඉතින් කතාව යන්නෙ. කියන්න වැඩි දෙයක් නෑ. මේ කොටසට IMDB අගය 9.0ක් තියනවා මේ වෙද්දි. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!

Tyrant (2014) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න

78e28333b5c1e09f83ae4837beb322c572413990

380 MB කොපිය මෙතනින් බාගන්න

1CC23EFE46470F4C80C2E839A0BAE285E22EE440   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

827 downloadsDownload Tyrant-S02E07.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

827 downloadsDownload Subtitles52 KB

14 comments

  1. Ravin

    Thanks for sub

  2. නලින්

    ස්තුතියි අචින්ත,

    ටිවි සිරියස් 3ක්ම අදින එකට ගොඩක් ස්තුතියි මචං!

    අපි වෙනුවෙන් වෙන ‍මහාන්සියට කියන්න වචන නැති තරම්

    ජය වේවා!

  3. මම අහිංසකයි

    Thanks for the sub bro . Keep it up your great work. Cheers

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  5. jeewantha

    Thanks, ඉක්මනට සබ් දෙනවට ගොඩක් ස්තුතියි.

  6. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ආ. පුලුවන් දවසට දෙමු, එච්චරයි. කතා 3ක් කරන අතරේ ෆිලුමුත් දෙනවනේ. :-)
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. Achintha Sameera

    අචින්ත මදුමාල් තැන්ක්ස් මචෝ සබ එකට

  9. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  10. යශෝධ හේමාල්

    බොහොම ස්තූතියි සහෝ

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Achintha Sameera

    තව විනාඩි 4ට විතර සබ් එක මදිනේ එක පොඩ්ඩක් හදන්න බලන්න පුලුවන්නම්

  14. Achintha Sameera

    තව විනාඩි 4ට විතර සබ් එක මදිනේ පුලුවන්නම් එක හදන්න බලන්න