Watch Trailer

The Originals [S02 : E20] |‍ පුනරාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඊයේ කිව්වා වගේම The Originals කතා මාලාවේ දෙවන සමයේ 20වන කොටසේ උපසිරසයි මේ ගෙන එන්නේ.පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නවනම් ඩාලිය හොප් ලබා ගැනීමට එන නිසා හැමෝම හොප්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ජැක්සන් ගැන ඔත්තු බලන්න නික්ලවුස් විසින් දාලා හිටපු ඒඩ්න්ට ඩාලියා අතින් මැරුම් කන්නත් වු…

The-Originals-s2-2

ඔන්න ඊයේ කිව්වා වගේම The Originals කතා මාලාවේ දෙවන සමයේ 20වන කොටසේ උපසිරසයි මේ ගෙන එන්නේ.පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නවනම් ඩාලිය හොප් ලබා ගැනීමට එන නිසා හැමෝම හොප්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ජැක්සන් ගැන ඔත්තු බලන්න නික්ලවුස් විසින් දාලා හිටපු ඒඩ්න්ට ඩාලියා අතින් මැරුම් කන්නත් වුනා.නමුත් ඒ මරණයේ වගකීම නික්ලවුස් භාර ගන්නේ කණ්ඩායමේ අයට තමන් කෙරෙහි භියක් ඇති කරවීමේ අදහසින්.අවසාන වශයෙන් එලයිජාගේ උදව්වෙන් හෙයිලි හොප්වත් අරගෙන ජැක්සන්ගේ රංචුවත් එක්ක පලා ගියාම ඒකට වෙච්ච පොඩි රණ්ඩුවක් අවසානයේදී නික්ලවුස්ට කිනිස්සක් පපුව හරහා බස්සගෙන නිහඩ වෙන්නට සිදු වෙනවා.

අද කතාවේ මුලිකම දේ තමා නික්ලවුස්ව නැවත වරක් ගෙන්වන එක. මේක කරන්නේ එසේ මෙසේ කෙනෙක්නම් නෙවෙයි.ඒ වගේම තමා එලයිජා ඇතුළු පිරිස ඩාලියාව විනාශ කිරීමේ සටනට සුදානම් වෙනවා.කොහමෙන් කොහමෙන් හරි නිකල්වුස් තමන්ම කිනිස්ස ගලවාගෙන නැගිටිලා ආවත් ඔහුට ඇහෙන්නේ හෙයිලි එලයිජාට එවපු සමුගැනීමේ පණිවිඩයයි.මේ නිසා නිකලවුස් මොනා කාරවිද?කවුද නික්ලවුස්ට කිනිස්ස ගලව ගන්න උදව් කරන්නේ?ඩාලියා විනාශ කිරීමට සුදානම් කල සැලැස්ම මොකක් වගේ වේවිද?මේ අතර වාරයේ ඩාලියා නිහඩව ඉදීවිද?මේ හැමදේටම පිළිතුරු අද කතාවේ තියෙනවා.

ඉතින් මේ කතා සමයේ තව කොටස් දෙක ඉතුරුව තියෙනවා.ඒ නිසා ඒ දෙකත් පුළුවන් ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්.මොකද පාසල් නිවාඩු සමයත් එන නිසා කට්ටියට බලන්න අලුත් මොනාහරි තියෙන්නත් එපැයි.එහෙනම් අදට සමු ගන්නවා.හැමෝටම බුදු සරණයි.දෙවි පිහිටයි…ජය ශ්‍රී.

The Originals (2013) on IMDb

 

 

215 MB කොපිය මෙතනින් බාගන්න

544F34DFE64FC354124D90A1B451B0E3491C1728 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,088 downloadsDownload The-Originals-S02E20.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

3,088 downloadsDownload Subtitles31 KB

33 comments

  1. harsha

    බොහෝම ස්තූතියි අනුරුද්ධට හා බයිස්කෝප් අඩවියේ සෙට් එකට. ඒවගේම අතර මග නැවතිලා තියන Breaking Bad හා Chicago P.D කතාමාලා ගැනත් අවදානය යොමුකරන්න ජයවේවා

  2. Sajeevi

    Thanks

  3. achi

    ස්තුති සහෝ!!!

  4. nuwan

    බොහොම ස්තුතියි සහෝ...

  5. kavinda

    නියම කතාව.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  6. R.M.C

    Ela Ela Bro........thanq :D jayawewaaaaaaaaaaa :)

  7. Kps

    හම්මෙි සබ් එක දානකම් බලා ගෙන හිටියේ ස්තූතියි සහෝ.............................

  8. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

  9. R@ndi

    Ela

  10. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. s.a.s

    sub eka denawa parakkui neda..balanath epa wenawa

    1. අනුරුද්ධ(ලියෝ)

      මේක කලින් කරපු කෙනා දැන් කරන්නේ නෑ සහෝ.ඉතින් මම භාර ගත්ත අනිත් වැඩත් අස්සේ තමා මේක කරන්න වෙලා තියෙන්නේ.ඒ වගේම මම බලපු නැති කතාවක් නිසා සමහර සිද්දි ගැලපීමේදී ටිකක් පපහසුතාව්ට පත් වෙනවා.එකයි ටික කාලයක් අරගන්නේ හොඳ සබ් එකක් කරන්න ඕනේ නිසා.

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. සුපුන් බුද්ධික

    ටිකක් පරක්කු උනත් කමක් නෑ සහෝ..
    තව එපි දෙකයි..එකත් දෙමු..
    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

  14. yumal

    diata_demu_balana

  15. sameera

    Thanks....

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Nishan Lahiru

    තව 2යි .. සබට තුති...

  18. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. praveen manohara

    Thankyou sub1ta. . .

  20. sachintha

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ
    තව එපි දෙකයි..එකත් දෙමු..
    ජය ශ්‍රී.....

  21. Sadis M.

    sub denawata bohoma sthuthi macho! sub eke aulak kyanwa neme puluwan nam michelson kyna wachana ehemama danna. michelge puthala kyalala dammama aul wage machan. thanku!!

  22. tdpnavo

    tnks mcn....ithuru 2 ikmanatama dan...elas.....!

  23. Dush

    ane ithru sub 2th ikmanatama dennakooooo....thnksss.

  24. pasindu

    anith episode 2 sub danne kawaddaaa?

  25. tdpnavo

    moko saho vada vadida me tike tama anit2 sub damme natte...?,ikmanata dan mcn hugadavasaka idan tama balannatuva inne antima2 sub1 danakan....

  26. Dumindu

    anthima 2 sub dannekooooooooooooooooo

  27. Naven

    Last 2 sub gannekoooooo...

  28. Naven

    Dapanko takgala mcn

  29. salith

    ko bn anith 2 ka dan season 3 next month enawa. dapan bn ikmanata. english subtitle baluwata melo deyak therenne ne bn

  30. Rashmi

    tnx dr sub walata ...

  31. Milinda Sadaruwan

    Thank you bro

  32. Mathew sheron

    Thank you