කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දහතුන්වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. එලයිසා තියෝ ට එන්න කියලා හැදුවේ එයාව මරන්න, ඒත් මාර්ක් සහ ඩේසි ගේ උදව්වත් එක්ක තියෝ ට පුළුවන් වෙනවා ආපු කස්ටියව මරන්න වගේම එලයිසා ඉන්න තැන හොයාගන්න. ඒ වගේම පෙනී අහු උණා රයන් ට. රයන් හදන්නේ පෙනී ගෙන්…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දහතුන්වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..
එලයිසා තියෝ ට එන්න කියලා හැදුවේ එයාව මරන්න, ඒත් මාර්ක් සහ ඩේසි ගේ උදව්වත් එක්ක තියෝ ට පුළුවන් වෙනවා ආපු කස්ටියව මරන්න වගේම එලයිසා ඉන්න තැන හොයාගන්න. ඒ වගේම පෙනී අහු උණා රයන් ට. රයන් හදන්නේ පෙනී ගෙන් තොරතුරු ගන්න,. ඒ වගේම හිතපු නැති විදියට ටොම් ට සිද්ධ උණා තියෝ ඇතුළේ පිරිසගේ වැඩ ටික කරලා දෙන්න. ඒ වගේම මයික් ව අල්ලලා දෙන්න. ඒත් ඒකෙන් හොදක් උණේ නෑ. ඒක නිසාම ටොම් ට උණා මරු තුරුලට යන්න. ඒ වගේම තියෝ දැනගන්නවා පෙනී ඉන්නේ රයන් ගාව කියලා. ඉතින් එයා හුවමාරුවක් කරන්නයි හදන්නේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
හුවමාරුව කරන්න තියෝ එන්න කියනවා රයන් ට. ඒත් මේකට පොලීසය අරගෙන ආවොත් වැඩ වරදිනවා. ඒ නිසා රයන් කාවද එක්කන් යන්නේ? ඒ වගේම තමයි හුවමාරුව හරියට කරන්න පුළුවන් වෙයි ද? අද මැරෙන්න වෙන කෙනා කවුද? ඒ මයික් වෙයි ද ? පෙනී වෙයි ද ? නැත්නම් වෙන කෙනෙක් වෙයි ද ? ඒ වගේම රයන් හොර වැඩක් කරනවා. ඒ මොකක්ද ඒ ? මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!
තව කොටස් දෙකයි ඉතුරු. ඒකත් ඉක්මනට දෙන්නම්. යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!
96A0C783E7C3AE67AFE651082EEE7C7E6D401F68 31100B115B87A89DF20BCE7E4FF0E8CA7C59F524 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
466 downloadsDownload 201508102104baiscopelk.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
8 comments
ඉසුරු දිල්ශාන්
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DKasun SK
අතිවිශිෂ්ඨයි සහෝ,, අතාරින්නැතුව දිගටම දෙමු......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E13] | හුවමාරුව.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
තෑන්ක්ස් සහෝ!
ඉතුරු දෙකත් දෙමු!
ජයවේවා!