හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද…

හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා. (කතා මාලාව හා සම්බන්ධ විස්තරාත්මක ලිපියක් එළෙඹෙන සතියේ දී බලාපොරොත්තු වන්න.)
ස්ට්‍රකර් පවුල කියන්නේ ඉතාමත් සමගි සමාදානයෙන් ජීවත්වෙන පිරිසක්. මේ අතරින් රීඩ් ස්ට්‍රකර්(තාත්තා) විපරීතයන් හා සම්බන්ධ ආයතනයක නීතිඥවරයෙක්. මේ පවුලේ පුතා ඇන්ඩිට පාසලේ දී නොයෙකුත් හිරිහැර කරදර සිද්ධ වෙනවා.ඔන්න එක්තරා දවසක් තම අක්කා සමග නැටුමකට ගිහින් ඉද්දි අර ගෝතයෝ සෙට් එකත් එතනට එනවා. දන්නවනේ ඉතින් වැඩිහිටියෙක් නැති තැනක අහු වුනාම මොකද වෙන්නේ කියලා. හැබැයි තමන්ට වෙන හිරිහැර නිසාම කාලයක් තිස්සේ හිරකරගෙන ඉන්න පීඩනය ඇන්ඩි මෙහෙදී නිදහස් කරනවා. දැන් ඉතින් මොනා වේවිද? ඇන්ඩිගේ පීඩනය නිදහස් කිරීම කොහෙන් කෙලවර වේවිද? මේ විපරිතයන්ට උදව් කිරීමට කවුරුන් ඉදිරිපත් වේවිද? මේ ප්‍රශ්නවලටනම් පිළිතුරු කතාව තුල අන්තර් ගත නිසා කතාව බලලම ඒවා තේරුම් බේරුම් කරගන්න ඕන්. 😀
ටීන් වුල්ෆ් කතා මාලාව ඉවර වුනාම වේලි වේලි හිටපු මට මේ කතා මාලාව නිකම් සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා.දහසක් වැඩ තියාගෙන වුනත් පුළුවන් උපරිමය කළා. මොන දේ කරන්නත් මට මේ කතා මාලාව ලබා දුන්නු හසන්ත සහෝටයි, මාව යෝජනා කල අශාන් සහොටයි බොහොම ස්තුතියි කියන ගමන් උපසිරස බාගන්නවා වගේම, යෝජනා හා චෝදනා ඔය පහල කොමෙන්ට් තීරුවේ හලාගෙන යන්නවානම් තමා හොඳ. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු ඈ…
හැමෝටම ජය ශ්‍රී

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,453 downloadsDownload The-Gifted-S01E01.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
65 comments
නවින් නිසල්
ravidu
Thankz bro; ayye nacros sub aka hoyaganna bane
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sachith Perera
meka hodaida? mona wage seen ekakda tiyenne? podi explane ekak denna balanna balapu kenek.
Sandun
Enakam balan hitiye. Thank you very much. Digatama demu. Jaya wewa.....
tharindu gunarathna
THANKS
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Nirodhauthpala
Thx for sub digatama demu obata. ...digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Sahan
Thanks
Krishan NiShalya
සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා
බොහොම ස්තුතියි ....
එලම දිගටම දෙන්න
☺☺☺☺☺☺☺☺තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraSashi Perera
Hail_Hydra
kaveesha
Ela brooo
Gathsara Umesh Kumara
Bohoom sthuthi ayyee....
Nipun Dilshan
sub ekt thnq brother...!!! scorpion ektath sub ek oni
Viraj Harsha
Bohoma sthuthii saho sub ekta...jaya wewa..!!!
Kasun Widusha
Ela ela belillak thamai.. Tnx aa
Pradeep M Gamlath
අනිවා සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ තාමා සබට බොහොම ස්තුති බ්‍රෝ...***
Malith Weeramuni
පහර සහෝ දිගටම සබ දෙමූ... ජය..
DG
bohoma sthuthi saho..
subhash
thnx sub ekata bro
chathura
Thanks
පොඩ්ඩා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරසියට... ජය වේවා....
D.Chamara
bande hodai wage balanna oni bohoma sthuthi sahooo
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~ලහිරු ප්‍රසාද්
උපසිරැසියට ස්තූතියි
Madura J. Kawshalya
අපිටත් සෝමාලියා කතාව අදාලයි සහෝ ...
ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..ruwan
Chicago PD Season 5 ekata sub thiyenawada…? hoyaganna bane...
stuti mekata sub denawata....Ravindu Rukshan
Thx
isuru
link ekak deepallako plz
එල්.සී . දමැල්
Thaaankkkksss wewa basty
Chamara Diaz
thnks machan...
podda
"කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා"
ammo kohomada hithata ena gamma...... thanks bro!!!!
amila kashalya
Patta bro supiri
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් දෙනකම් හිටියේ....
මේකත් සුපිරියක් වෙයි ලිජන් වගේ.Lahiru Rasadun
සුභ පතනවා
දිගටම කර ගෙන යන්නDinesh buddika
niyamai ;->
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Yumal Kasun
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
Viraj Harsha
Ela..thanks sub ekta..Star trek discovery tv series ektath sub denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx
pradeep
Star Trek: Discovery tv series ektat sub demuda
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Sassa
Subata thanx bro
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Buddi
Thanks.......
AWNCK
Thanks bro
SUPUN KAVINDA
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසියට තුති... :)