The Gifted [S01 : E01] with Sinhala Subtitles | විපරිතයෝ [සිංහල උපසිරැසි සමඟ]
හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා. (කතා මාලාව හා සම්බන්ධ විස්තරාත්මක ලිපියක් එළෙඹෙන සතියේ දී බලාපොරොත්තු වන්න.)
ස්ට්‍රකර් පවුල කියන්නේ ඉතාමත් සමගි සමාදානයෙන් ජීවත්වෙන පිරිසක්. මේ අතරින් රීඩ් ස්ට්‍රකර්(තාත්තා) විපරීතයන් හා සම්බන්ධ ආයතනයක නීතිඥවරයෙක්. මේ පවුලේ පුතා ඇන්ඩිට පාසලේ දී නොයෙකුත් හිරිහැර කරදර සිද්ධ වෙනවා.ඔන්න එක්තරා දවසක් තම අක්කා සමග නැටුමකට ගිහින් ඉද්දි අර ගෝතයෝ සෙට් එකත් එතනට එනවා. දන්නවනේ ඉතින් වැඩිහිටියෙක් නැති තැනක අහු වුනාම මොකද වෙන්නේ කියලා. හැබැයි තමන්ට වෙන හිරිහැර නිසාම කාලයක් තිස්සේ හිරකරගෙන ඉන්න පීඩනය ඇන්ඩි මෙහෙදී නිදහස් කරනවා. දැන් ඉතින් මොනා වේවිද? ඇන්ඩිගේ පීඩනය නිදහස් කිරීම කොහෙන් කෙලවර වේවිද? මේ විපරිතයන්ට උදව් කිරීමට කවුරුන් ඉදිරිපත් වේවිද? මේ ප්‍රශ්නවලටනම් පිළිතුරු කතාව තුල අන්තර් ගත නිසා කතාව බලලම ඒවා තේරුම් බේරුම් කරගන්න ඕන්. 😀
ටීන් වුල්ෆ් කතා මාලාව ඉවර වුනාම වේලි වේලි හිටපු මට මේ කතා මාලාව නිකම් සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා.දහසක් වැඩ තියාගෙන වුනත් පුළුවන් උපරිමය කළා. මොන දේ කරන්නත් මට මේ කතා මාලාව ලබා දුන්නු හසන්ත සහෝටයි, මාව යෝජනා කල අශාන් සහොටයි බොහොම ස්තුතියි කියන ගමන් උපසිරස බාගන්නවා වගේම, යෝජනා හා චෝදනා ඔය පහල කොමෙන්ට් තීරුවේ හලාගෙන යන්නවානම් තමා හොඳ. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු ඈ…
හැමෝටම ජය ශ්‍රී
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9943 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
<< Previous Episode All Episodes Next Episode >>
Thnk uuu
404
PAGE NOT FOUND
please fix this!
Fixed 🙂
meke 480p sub eka ganna puluwanda…
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
thamx
Tnx bro
Liyo your are best
thanks for sub
බොහොම ස්තුතිස්තුතිය
thanks bro
ela bro. ada tama balanna patan gtte
උපසිරැසියට බොහොම ස්තුතියි
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Thanks bro
Thanks…….
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Subata thanx bro
sub ekata thanks saho.. jaya wewa!!
Star Trek: Discovery tv series ektat sub demuda
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela..thanks sub ekta..Star trek discovery tv series ektath sub denna
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
niyamai ;->
සුභ පතනවා
දිගටම කර ගෙන යන්න
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් දෙනකම් හිටියේ….
මේකත් සුපිරියක් වෙයි ලිජන් වගේ.
Patta bro supiri
“කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා”
ammo kohomada hithata ena gamma…… thanks bro!!!!
thnks machan…
Thaaankkkksss wewa basty
link ekak deepallako plz
Thx
Chicago PD Season 5 ekata sub thiyenawada…? hoyaganna bane…
stuti mekata sub denawata….
අපිටත් සෝමාලියා කතාව අදාලයි සහෝ …
ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
උපසිරැසියට ස්තූතියි
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
bande hodai wage balanna oni bohoma sthuthi sahooo
බොහෝම ස්තූතියි සහෝ උපසිරසියට… ජය වේවා….
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Thanks
thnx sub ekata bro
bohoma sthuthi saho..
පහර සහෝ දිගටම සබ දෙමූ… ජය..
අනිවා සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ තාමා සබට බොහොම ස්තුති බ්‍රෝ…***
Ela ela belillak thamai.. Tnx aa
Bohoma sthuthii saho sub ekta…jaya wewa..!!!
sub ekt thnq brother…!!! scorpion ektath sub ek oni
Bohoom sthuthi ayyee….
Ela brooo
#Hail_Hydra
Hail_Hydra
සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා
බොහොම ස්තුතියි ….
එලම දිගටම දෙන්න
☺☺☺☺☺☺☺☺
Thanks
Thx for sub digatama demu obata. …digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
THANKS
Enakam balan hitiye. Thank you very much. Digatama demu. Jaya wewa…..
meka hodaida? mona wage seen ekakda tiyenne? podi explane ekak denna balanna balapu kenek.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ……
උපසිරසියට තුති… 🙂
Thankz bro; ayye nacros sub aka hoyaganna bane