ඔන්න එහෙනම් ” The Mist” හතරවෙනි කොටසත් අරගෙන ආවා… ~~පසුගිය කොටසින්~~ එල්ලිලා මැරුණ අය හමුදාවේ නිසා සාප්පු සංකීර්ණය ඇතුළේ අය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ, ඒක නිසාවෙන් පොඩි නොසන්සුන්තාවකුත් ඇතිවෙනවා. මේ අස්සේ මැරුණ හමුදා සෙබළු දෙන්නගේ මිණී එළියට දාලා නටපු පිස්සුව නිසා කට්ටිය නීති රීති පණවාගන්නත් තීරණය කළා…

ඔන්න එහෙනම් ” The Mist” හතරවෙනි කොටසත් අරගෙන ආවා…
~~පසුගිය කොටසින්~~
එල්ලිලා මැරුණ අය හමුදාවේ නිසා සාප්පු සංකීර්ණය ඇතුළේ අය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ, ඒක නිසාවෙන් පොඩි නොසන්සුන්තාවකුත් ඇතිවෙනවා. මේ අස්සේ මැරුණ හමුදා සෙබළු දෙන්නගේ මිණී එළියට දාලා නටපු පිස්සුව නිසා කට්ටිය නීති රීති පණවාගන්නත් තීරණය කළානේ. නමුත් ඊව් සහ තව කීහිපදෙනක් තීරණය කරනවා මේ දේවල් වලට ගෑවෙන්නේ නැතුව සාප්පු සංකීර්ණයේ වෙනම කොටසකට වෙලා ඉන්න.
~~අද කොටසින්~~
පල්ලියෙන් පිටවුණු කෙවින් ඇතුළු කට්ටිය කොහොම හරි සාප්පු සංකීර්ණේ ඇතුළට යන්න තමා උත්සහ කරන්නෙ. මේකට එයාලට වාහනයක් එපැයි. ඒ වුණාට වාහනයක් හොයන්න ගිහින් මෙයාලට සිද්දවෙන්නෙ ගොඩනැගිල්ලක් ඇතුළට කොටු වෙලා ඉන්නයි. කොහොම හරි අන්තිමේදි වාහනයක් නැති ප්‍රශ්නයට නම් උත්තරයක් හම්බවෙනවා. පිස්සු හාදයා වික්ව ඔයාලට මතක ඇතිනේ, මිනිහට වෙන්නෙ නම් අන්තිම නරක දෙයක් තමයි. ඇලෙක්ස්ටත් අමුතුම දෙයක් සිද්දවෙනවා. මේ අස්සේ පල්ලියේ ඉන්න නැතලි නෝනත් පොඩි පොඩි අදහස් නිසාවෙන් මොකක්දෝ දේකට අර අදිනවා. එහෙනම් බලලම ඉන්නකෝ…
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,787 downloadsDownload The-Mist-S01E04.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
14 comments
madusara manawasinghe
Sandun
Ela ela....
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
sumed
thanks bro sub ekata.good luck
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraUdara Damith B/K
thankssssssssssssssssssssssssssss
D.Chamara
bohoma sthuthi sahoo
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~kavinda
fatta machn.anith epi tikath denakan balan innava.good luck
භාෂිත් උඩවත්ත
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .............good luck .....................................................
.............Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!
Advertisement


ela...
bro