Watch Trailer

The Gifted [S02 : E03] Sinhala Subtitles | පිය සෙනෙහස.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඉවැන්ජලීන් කියන විපරිත නීතිඥවරිය ජෝන් මුණගැහුණු හැටි තමය් පෙර කොටස ආරම්භයේදී අපිට දැකගන්න ලැබුණේ. ඉවැන්ජලීන්ව නම් අපිට මුල් කතාසමයේදීත් දකින්න ලැබුනා එයා පොලාරිස්ව බලන්න සෙන්ටිනල් සර්විස් එකේ සිරමැදිරියට ආව වෙලාවේදී. කොහොමහරි මේ ඉවැන්ජලීන් ජෝන්ට යෝජනාවක් කරනවා විපරිත කදවුර මෙහෙයවන්න…

පසුගිය කොටසින්

ඉවැන්ජලීන් කියන විපරිත නීතිඥවරිය ජෝන් මුණගැහුණු හැටි තමය් පෙර කොටස ආරම්භයේදී අපිට දැකගන්න ලැබුණේ. ඉවැන්ජලීන්ව නම් අපිට මුල් කතාසමයේදීත් දකින්න ලැබුනා එයා පොලාරිස්ව බලන්න සෙන්ටිනල් සර්විස් එකේ සිරමැදිරියට ආව වෙලාවේදී. කොහොමහරි මේ ඉවැන්ජලීන් ජෝන්ට යෝජනාවක් කරනවා විපරිත කදවුර මෙහෙයවන්න එන්න කියලා. ජෝන් නොහොත් තන්ඩර්බර්ඩ් මෙතන ඉදන් තමයි අර විපරිත කදවුර එක්ක වැඩ කරන්න පටන් ගන්නේ. මේ අතරේ විපරිත කදවුරේ අයගේ මීලග ඉලක්කය වුනේ ඉනර් සර්කල් එක තියෙන තැන හොයාගෙන ඇන්ඩිවයි පොලාරිස්වයි ආපහු ගෙදර එක්කගෙන එන්නයි. මේකට මේ අයට වයර්ගෙන් ලැබිලා තියෙන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ සදහන් වෙන ගිණුම් විස්තරවල තොරතුරු හොයාගෙන ජෝන් ඉවැන්ජලීන් ඉන්න දිහාවට ගියා ඇය මේ අයට උදව් කරාවි කියලා බලාපොරොත්තුවෙන්. හිතපු තරම් ලොකුවට උදව් ලැබුනේ නැහැ. හැබැයි පොලව යට ඉන්න කෙනෙක් ගැන නම් තොරතුරු ලබා දුන්නා.

මට විශ්වාසයි ඔයාලට මේ වෙද්දී ඉනර් සර්කල් එකේ නිවැරදි ස්වරුපය වැටහෙන්න අරන් ඇති කියලා කලින් කොටසේ වෙච්ච තවත් සිදුවීම් කිහිපයක් නිසා. මුල්ම සිදුවීම තමයි පොලාරිස්ගේ දරු ප්‍රසුතිය ලබාදෙන්න පාවිච්චි කරපු ගොඩනැගිල්ලේ ඉදන් මුළු ප්‍රදේශය පුරාවටම පොලාරිස්ගේ බලය ගමන් කරලා අන්තිමේදී සම්පුර්ණ ප්‍රදේශයටම විදුලිය ඇනහිටීම නිසා මේ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරන් තිබුනේ. ඉතින් මේ නිසාම මේ ඉනර් සර්කල් එකේ රීවා පේජ් මේක මේ අයට තර්ජනයක් වේවි හිතලා එතන මුර කරපු මුරකාරයාගේ ඉදන් ගොඩනැගිල්ල දක්වාම විනාශ කරන්න කියලා මේ වැඩේ ෆ්‍රොස්ට් සහෝදරියන්ට බාර කළා. ඔය විදිහට තමයි ඉතින් මේ අය එයාලගේ තර්ජන නැති කරලා දාන්නේ. අනික් සිදුවීම තමයි ලෝරන් හීනෙන් ඇන්ඩිව දැක්කා වගේම ඇන්ඩිත් හීනෙන් ලෝරන්ව දැකලා මේ දෙන්නා අතර සිද්දවෙච්ච දෙයක් ගැන කලබල වෙලා හිටිය ඇන්ඩිට ඉනර් සර්කල් එකේ පුහුණුව අතරතුරේදී එයාට එයාගේ අක්කා ගැන මතක් වෙන්න අරන් දෙපාරක්ම හරියට පුහුණුව ඉවරයක් කරගන්න බැරි වුනා. මේ නිසාම රීවා තීරණය කළා මේ අයට බොරු කර කරා හිටිය ඇන්ඩිව මරලා දාන්න. හැබැයි මෙච්චර දෙයක් කරන්න කලින් ඇන්ඩි රීවාට ඇත්තම කියපු නිසා එයාගේ ජීවීතේ නම් බේරුනා. හරියටම කියන්න බැරි වුනත් ෆ්‍රොස්ට් සහෝදරියන්ගෙන් කලින් විපරිත කදවුරේ හිටිය එස්මිහේ නම් පුංචි අමුත්තක් තිබුනා. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියාලා. 

අද කොටසින්

මතකනේ ගිය සතියේ කොටස අවසන් වුණේ ඩොව්න් අසනීප වුනු බව පොලාරිස් දැනගත්ත සිදුවීමකින් කියලා. ඉතින් දැන් බබාව සනීප කරන්න විදිහක් නැති බව ඉනර් සර්කල් එකේ විපරිත වෛද්‍ය විශේෂඥයා කිව්වම තමයි පොලාරිස් තීරණය කරන්නේ මාකෝස්ව ගෙන්නන්න ඕන කියලා. වෙන්නේ මොනාද කියලා අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.

බලලම ඉන්නකෝ එහෙනම්. ලබන සතියේ කොටසින් මුණගැහෙමු!

 

——
අද කතාවේ නම “coMplications”
අධ්‍යක්ෂණය: Robert Duncan McNeill
ලිව්වේ: Matt Nix
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 09
මීලග කොටසින් : outMatched | 2018 ඔක්තෝම්බර් 16

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,291 downloadsDownload The-Gifted-S02E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,291 downloadsDownload Subtitles31 KB

29 comments

  1. Radeon

    ela

  2. Panther

    Thanz brother

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Denis Maneesha

    Thanks bro sub ekata

  5. geeganagamage

    THANK YOU

  6. Ayesh Prashan

    Thank You

  7. Sahan Sulakkhana

    flash season 5 eka denne nadda?

  8. Navi1996

    Thankz saho..
    Flash season 5 episode 1 sub naddo thaama...

  9. Udara Damith Dissanayaka

    ela

  10. Kaushan Rasanga

    Tnx bro

  11. darshana100

    thanks saho

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  13. Kulanjana Maduranga

    subata thanks saho.....

  14. asela12345

    thanks broo..ජය වේවා!

  15. Naveendra_rox

    Thanks

  16. Damitha Ranasinghe

    Tnx Bokka ;)

  17. Mr.pamz

    Thanks brothers
    ජය වේවා.....!

  18. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  19. ranga11112

    thanks saho....

  20. sachintha

    Thanks For Sub....

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  22. lahirucprasanga

    thanxx saho sub akata

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. kprasadms

    Thank You ...!!!

  25. melinda

    thank you

  26. podda

    thanks!!!!

  27. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  28. MAALnath

    Thanks ....................good luck .......................................

  29. Lahiru Kekulandara

    උපසිරසට බොහෝම ස්තූති.
    ජය වේවා!