ඉතින් මිත්‍රවරුනි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අන්තිමටම ෆ්ලෑෂ් කතාවෙන් මුණගැහුනේ මේ අවුරුද්දේ මැයි මාසයේ. මාස හතරකටත් වැඩි කාලයක් දන්නේම නැතුව ගෙවිලා ගිහින්. අපි ආයෙත් මේ සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාව සමඟ එකතුවෙන්න. එහෙනම් අපි හතරවෙනි කතා මාලාව පොඩ්ඩක් මතක් කරගෙනම අලුත් කතාව පැත්තට…

ඉතින් මිත්‍රවරුනි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අන්තිමටම ෆ්ලෑෂ් කතාවෙන් මුණගැහුනේ මේ අවුරුද්දේ මැයි මාසයේ. මාස හතරකටත් වැඩි කාලයක් දන්නේම නැතුව ගෙවිලා ගිහින්. අපි ආයෙත් මේ සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාව සමඟ එකතුවෙන්න. එහෙනම් අපි හතරවෙනි කතා මාලාව පොඩ්ඩක් මතක් කරගෙනම අලුත් කතාව පැත්තට හැරෙමු. දැන් අමතකත් ඇතිනේ මොකද උනේ කියලා 🙂
කලින් කතාමාලාවේ ලොකුම මාතෘකාව තමයි ඩෙවෝයි එහෙම නැත්නම් තින්කර්. එයාට වඩා වැඩ්ඩෙක් හිටියේ නැහැනේ. ෆ්ලෑෂ් එයා ඉදිරියේ අනන්ත වාරයක් පැරදුනා. මෙටා විශාලා ප්‍රමාණයක් එයාට බිලිවුනා. ඉතින් ඩෙවෝයිට ඕන උනේ මුළු ලෝකයේම ඉන්න අයගේ මේ මතකය මකලා දාලා එයාට ඕන විදියට හදන්න. ඉතින් ඒකට එයා කරපු වැඩේ ඔයාලා දකින්න ඇතිනේ. මොන ජගතාට උනත් වරදින වෙලාවක් එනවා. ඉතින් ඩෙවෝයි අන්තිමේ ෆ්ලෑෂ්ට පැරදුනා. අනික් මෙටාලාට බේරෙන්න බැරි උනත් රැල්ෆ්ට නම් අන්තිමේ බේරෙන්න පුලුවන් උනා.
ඉතින් ඊලඟ කාරණය තමයි ඩෙවෝයිගේ අවබෝධත්වය කරන වෙලාවේ සැටලයිට් විනාස කරන්න ෆ්ලෑෂ් ගියපු වෙලාවේ එයා කිව්වා ඒක කලේ තනියම නෙමෙයි කියලා. ඒකතමයි එතන එයාගේ උදව්වට තව ස්පීඩ්ස්ටර් කෙනෙක් හිටියා. මේ කෙනා බෙරිගේ කසාදය උන දවසේ ඉඳන්ම එහෙන් මෙහෙන් පේන්න හිටියා. එයා තමයි නෝරා. හතරවෙනි කතාමාලාව අවසානයේ නෝරා ඇවිත් සේරම විස්තරේ කියනවා. ඉතින් බලන් ගියාම නෝරා කියන්නේ බෙරි සහ අයිරිස්ගේ දුව. එයා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ.
ඉතින් මේ නෝරා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ මොකටද? ෆ්ලෑෂ්ට ඩෙවෝයි පරද්දන්න උදව් කරන්නද? ෆ්ලෑෂ්ට උදව් නම් කලා, ඒත් ඊටපස්සේ මොකද වෙන්නේ? එයා අනාගතේ ඉඳන් ආපු එකෙන් කාල රාමුවට හානියක් වෙන්නේ නැද්ද? ඒක අන්තිමේ ලොකු ප්‍රශ්නයක් වෙයිද කලින් ෆ්ලෑෂ්ට උනා වගේ? මේවා දැවෙන ප්‍රශ්න 😀 ඔය සේරටම උත්තර අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,780 downloadsDownload The-Flash-S05-E01.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
121 comments
KUSHI95
Chamod_Sasitha
Supiri. Mn thamai 1 ❤️
Kanchana
Thanx sahoooo
aks
Thanks... elama...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Tharaka mihiranga
hamme bohoma sthuthiy saho
asela12345
ela..
Mohomed_Ismath
ස්තූතියි සහෝදරයා..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNavi1996
අම්මෝ sub එක දෙනකන් හිටියේ...
Thankz සහෝAyesh Prashan
Suba Denakan Balan Hitiye Ude Idan. Thank You
Sherlock holmes
බොරු කියන්න ඕන නෑ ෆ්ලෑශ් සීරියස් එක බලන්නෙ නෑමයි කියල නවත්තල දාන්න හිතන් හිටියෙ..ඔන්න ඔහෙ ආයෙ බලනව එලම තෑන්ක්ස් බ්‍රෝ
nkrtharinda95
එළම බොක්ක හිමි ස්තූතියි Sub එකට
sasinduweerasinghe
bohoma sthuthiy sub ekata, jaya wewa.........
tv malli
tnx bn
Sumudu Nuwan
thanks,,,, tv direct downlod karagana
todaytvseries2.comNaveendra_rox
Thanks
Damitha Ranasinghe
Wowwwwww ;) Bokka Tnx Keep It up <3
Dileepa77
මේක දෙනකම් මඟ බලන් උන්නේ.. ස්තූතියි දුලාන් සහෝ..
පුලුවන්නම් " Black lightning" Tv Series එකටත් සබ් දෙන්නකෝ.
sasala
bohoma bohoma thanks
heshan.anupama
ස්තුතියි සහෝදරයා ❤
Shashindu Thiwanka
ස්තූතියි සහෝදරයා
TharakaWAS
ela..ela...
Subata thanks...
Jaya wewa...!!!Nilush Angana
Sub ekata thanx
nirodha uthpala
Umba dannavada bro mama davas dekak tissera it and page eaka refresh karanava ...ade ada dala but mama meka kalin baluwa apahu balanava thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
100
Thanx sub eakata
Gayan_madushanka_
Thanks bro
Sohan Harshana
උපසිරසියට බොහොම ස්තූතියි.
ජය වෙිවා !!!colabage
sub ekata tnx.
nike_11
Thx bokk digtm sub oon
Paniya2244
Ikmnt sub eka dunnat aiyat pin
RKO
Thanks bro
praboda
Thanks bro.....
Good JOB......
Sahan Sulakkhana
sub ekata thanaks bro
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා..........!!!!!!!!!!!!!
Mr.pamz
Thanks for subtitles brother
ජය වේවා.....!ජනිත් කහගල්ල
thanks bro
Nirodhya Dilshan
thanks for sub......
kaweesha kalyana
ela ma bro kochara dawasak balan hituyada!
D.Chamara
niyamai sahoo niyamaia . bohoma sthuthi sahooo
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි mcn..
sajith
thanks bro
Eranda Malith 2.0
Thanks mcn sub ekta
Gayandushanka
thank you..!!
IshaN22
thank you machan
Tharaka Kulathilaka
bohoma sthuthi..
jaya weewa..Haritha245
Niyamai. thank you
Deshani
thank you
dil_shan
sub ekata tnz... digatama demu me wage... api balan innawa
Alpha
Thankz machan
Advertisement




Thanks bro sub ekt.