ඉනර් සර්කල් එක මෙන්ටල් හොස්පිටල් එකට පහර දීලා එතනින් එක රෝගියෙක් අරන් ගියා මතක ඇති. ඒ වගේම එතන හිටපු අනික් විපරීතයින් සේරමත් නිදහස් වුනා. මේ අයගෙන් බොහොමයක් ජෝන් ඇතුලු කට්ටිය ආරක්ෂා කරන්න උත්සහ කරන අතරෙ ලෝරන් සහා මාර්කෝස් උත්සහ කරනවා ඇන්ඩි සහා ලෝනව නවත්තන්න. හැබැයි වැඩේ කරගන්න බැරිවෙනවා. මොකද ඇන්ඩි…

ඉනර් සර්කල් එක මෙන්ටල් හොස්පිටල් එකට පහර දීලා එතනින් එක රෝගියෙක් අරන් ගියා මතක ඇති. ඒ වගේම එතන හිටපු අනික් විපරීතයින් සේරමත් නිදහස් වුනා. මේ අයගෙන් බොහොමයක් ජෝන් ඇතුලු කට්ටිය ආරක්ෂා කරන්න උත්සහ කරන අතරෙ ලෝරන් සහා මාර්කෝස් උත්සහ කරනවා ඇන්ඩි සහා ලෝනව නවත්තන්න. හැබැයි වැඩේ කරගන්න බැරිවෙනවා. මොකද ඇන්ඩි ලෝරන්ට පහර දෙනවා. කොහොම නුමුත් ජෝන් ඇතුලු කට්ටිය මෙතනින් බේරගත්ත විපරීතයින්ව බෙහෙත් කරන්න ක්ලිනික් එකට එක්ක එනවා. එතනදි යම් යම් විස්තර වගයක් දැනගන්න ලැබෙනවා ඉනර් සර්කල් එක විසින් අරගෙන ගිය විපරීතයා පිළිබඳව. එයාගෙ නම වුනේ රෙබෙකා.
ඔය අතරෙ තමයි ජේස් ටර්නයි ෆියුරිෆ්ලයි’ලා එක්ක එකතුවෙලා මේ ක්ලිනික් එකට පහර දෙන්නෙ. හැබැයි මේ අයට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙනවා. ඔය අතරෙ ඉනර් සර්කල් එකෙන් අරන් ගිය රෙබෙකව ඔවුන්ගෙ වැඩ වලට යොදාගන්න උත්සහ කලත් රෙබෙකගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ එන්ඩිට පුළුවන් වෙනවා රෙබෙකත් එක්ක යාලුවෙන්න. මේ දෙන්නා ගොඩක් සමීප වෙනවා කිව්වොත් නිවැරදියි. ඉතිං මොනවද රෙබෙකට තියෙන පවර්ස්. ඒක අපිට පසුගිය කොටසෙ හොදින් දකින්න ලැබුනා. රෙබෙකට තියෙනවා ඕනම දෙයක් කනපිට හරවන්න පුළුවන් බලයක්. ඉතිං මේ බලය ඇයි ඉනර් සර්කල් එකට අවශ්‍ය වෙන්නෙ ඕක තමයි ඊලඟ ප්‍රශ්නය වුනේ. රෙබෙකා ඉනර් සර්කල් එකට වැඩ කරන්න කැමති වෙනවත් එක්ක අපිට දැකගන්න ලැබුනා රෙබෙකා සේප්පුවක් එහෙම් පිටින්ම කනපිට ගස්සනවා. අද කොටසින් දැනගන්න පුළුවන්වෙයි මොකක්ද මෙයාලා කරන්න සූදානම් වෙන්නෙ කියලා.
ඒ වගේම මෙන්ටල් හොස්පිටල් එකෙන් බේරගත්ත විපරීතයන්ව විපරීත කදවුරේ තියන් ඉන්න එක අවධානම් නිසා මෙයාලව මාර්කෝස් සහා ක්ලැරිස් අර්ග් ලගට ගෙනියනවා. ඔයාලා දන්නවනෙ ක්ලැරිස් සහා අර්ග් අතර තියෙන ගණුදෙනුව. ඉතිං අර්ඟ්’ගෙ කොන්දේසිය වුනේ මෙයාලා අර්ග් ලඟ ඉන්නව නම් ඔවුන්ට මූනෙ යම් කිසි සලකුණු කිරීමක් කරන්න වෙනවා කියලා. ඉතිං මේ අය ඒක කැමති වෙනවා. ඕක තමයි කලින් සතියෙ සාරංශය. අද කොටස ගැන කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,971 downloadsDownload The-Gifted-S02-E06.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
20 comments
Anjananavod
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ...
ඔබට ජයtharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!V.T.Piyumal
thanks sub ekata...! Jaya wewaa...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdarshana100
thanks yalu
Kulanjana Maduranga
subata thanks saho...
futureomega
thanks sub ekata
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ...
සුපිරි කතාවක්...Ayesh Prashan
Thank You
Ayesh Prashan
Thank You..
Mr.pamz
Thanks for the subtitles brother
sachintha
Thanks For Sub....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Sanath Indika
thx broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyan99
thanks bro sub ekata
podda
subata thanks broh
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
MAALnath
Thanks .....................good luck ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnkz