ඉතිං කොහොමද බයිස්කෝප්වාසීන්ට, කට්ටියට අවුරුදු කාල සැපෙන් ඉන්නව වගේ? 😉 දන්සැල් වැඳලා මහන්සිත් ඇතිනේ? එහෙනම් බලමුද පිස්සු හැදෙන කතාවක දෙවෙනි කොටස. පහුගිය කතාවෙන් පිස්සු හැදෙන කතාවක අතරමං කලානම් සමාවෙන්න ඕනි. ජූන් කියනවා ද? ඔෆ්රෙඩ් කියනවාද? එක්කො ජූන් ඕනි නැහැ ඒක තහනම්නේ, ඔෆ්රෙඩ් ම කියමු. අපේ කතාවේ නා…

ඉතිං කොහොමද බයිස්කෝප්වාසීන්ට, කට්ටියට අවුරුදු කාල සැපෙන් ඉන්නව වගේ? 😉 දන්සැල් වැඳලා මහන්සිත් ඇතිනේ? එහෙනම් බලමුද පිස්සු හැදෙන කතාවක දෙවෙනි කොටස.
පහුගිය කතාවෙන්
පිස්සු හැදෙන කතාවක අතරමං කලානම් සමාවෙන්න ඕනි. ජූන් කියනවා ද? ඔෆ්රෙඩ් කියනවාද? එක්කො ජූන් ඕනි නැහැ ඒක තහනම්නේ, ඔෆ්රෙඩ් ම කියමු. අපේ කතාවේ නායිකාව, අත් උදව්කාරිය, වහලිය, ඇවිදින ඩිම්බකෝශ මේ කෝක කිව්වත් ඇයට ඇති සෙතක්නම් නැහැ.තම දරුවා හා සැමියා සමඟ දේශසීමාවෙන් පැනයන්නට දරනා උත්සහය, අවසන උරුම වුයේ ඇයට ඇයගේ දරුවා අතුරුදන් වීමත්,සැමියාගේ මරණයත්, ඇයට Red Center තුල ජීවිතයේ ඉතිරිය ගෙවන්නටත්ය.
පසුගිය කතාවෙන් Red Center තුල ජීවිතය තරමක් පැහැදිලි කල නමුත් බොහෝතැන් වල තවමත් ප්‍රශ්න ඉතිරිය. කොහොමද මෙහෙම සමාජයක් හසුරුවන්නේ?කොහොමද මෙහෙම වුනේ?
ඉතිං ඔෆ්රෙඩ්ගේ අලුත් පත්වීම කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදරට තමයි ලැබුනේ, ඉතින් සහායිකාව විදිහට ඔෆ්ග්ලේන් කියන තරුණිය ඔෆ්රෙඩ් ට මුන ගැහෙනවා, මුලින්ම වැඩි කැමැත්තක් ඇය වෙත නොතිබුණත්, පසුව ඇය කෙරෙහි තිබ්බ ආකල්ප වෙනස් වන බවක් දැනුනා. ඒකෙසේ වෙතත් ඇයත් කොහොම කෙනෙක්ද යන්න හිතා ගන්න බැරි තැනක තමයි කතාව නතර උනේ.
ඔෆ්ග්ලේන් කියන විදිහට කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදර ඉන්නා ඇසෙහි සාමාජිකයා කවුද? ඒ කමාන්ඩර්ගේ රියදුරු නික් ද? නැත්නම් මාර්තා රීටා ද? එහෙමත් නැතිනම් ඔෆ්ග්ලේන් ඇසෙහි සාමාජිකයෙක්ද? කිසිවෙක් කිසිවිට විශ්වාස කල නොහැකි මේ ලෝකයේ දෙලොවක් අතර අතරමං වෙන ප්‍රශ්න තමයි ඉතින්.😉
IMDb 8.3ක් අගයක් ගත් “”උපන්දින දා ප්‍රේහේලිකාවේ”” කතාව ගැන මුකුත්ම නොකියා , අපි බලමු හැනා වෙනුවෙන් ඔෆ්රෙඩ්ගේ නොනැසී ජීවත්වීමේ අදිටනට කුමක් වේවිදැයි කියා…
මේ කතාව ගැන ඔයාලගේ අදහස් දැන ගන්න කැමති බව මතක් කරන ගමන් මීලඟ කොටසින් හමුවන තුරු හැමෝටම ජය..✌ !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
kosalachathuranga
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pradeep321
Thanks wenasma widiye kathawk supiri degatama sub denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
...........සිංහල උපසිරැසියට ස්තූතියි ........
ranga11112
Thanks Bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි..............!!!!!!!!!!!!!!!!!
Suranjan
Thanks machan.......jayawewa.......!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු...nipunvid
thank you very much!!!
Kanchaka
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
oshanmp
බොහොම ස්තුතියි!
sam fisherr
මම හිතුව කියන්න ඇයි මම මේතරම්ම මේ කතාවට ආ එක හෙතුවක් කියන්න.හිතන්න මේ ඉන්නෙ ඔෆ්රඩ් වෙනුවට flash නම් මොකද වෙන්නෙ.තප්පරයක් ඇතුලත ඔක්කොගෙම බෙල්ල මිරිකගෙ මිරිකගෙනයයි(කිසිගතියක්නැ එතකොට)නැත්නම් මාෂල් ආට් දන්න පොරක්නම් ගහයි දහයකට විස්සකට එකපාර.එත් සාමාන්‍ය එක මනුස්සයෙක් ගොඩ එවගෙම බලවත් එකනෙක්නෙමෙ මෙ කතාවෙ වගෙ සංවිදානයකටම අහු උනාම කොහොමද බෙරෙන්නෙ.එහෙම බෙරෙන්න සුපර්පවර්නැ,දහයකට තනියෙන් ගහන්නබැ,එක උන්ඩෙන් දහයක් මරන්න බැ එහෙනම් කොහොමද බේරෙන්නෙ?????????ඔන්න ඔතනින්තමා මෙවගෙ එවට මම ආස. බේරෙන්නනම් උපක්‍රමශිලිවෙන්න වෙනව(හරියට ඔෆ්රඩ්ව නිවාස අඩස්සියට දැම්මම එලියට යන්න කරාවගෙ)එ වගෙම තනියෙන් ගොඩකට ගහන්න බැරි නිසා දහයකට ගහන්න හයක්වත් එකතුකරගන්න වෙනව.එකිව්වෙ සංවිදානයක්(මෙවගෙ එකක් ගැන ඔෆ්ගේල්න් කිවුවත් 8වෙනි එපිය වෙනකම් දැක්කෙ නැ)තනිකරම මොල ගෙම් ගහන්න වෙනව එකයි මම මේවට මෙච්චර ආස.තව එව තියනව ටයිප් කරන්න කම්මැලි.ස්තුති මහන්සිවෙලා මේක ගෙනාවට.
තරිඳු ගමගේ
අදහසට ස්තුතියි සහෝ, කතාව බලන් යනකොට ඇඩෙන තැන් පවා හමුවෙයි,ගොඩක් සංවේදී වගේම තියුනු මුහුනුවරකින් යුක්ත කතාවක්,සහෝ කිව්වා වගේම එකිනෙකාට විශ්වාස කල නොහැකි ලෝකයා හරි අපූරුවට ගේම ගහන හැටි බලන්න හැමෝටම ආරාධනා කරනවා. ජය ✌️
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Viraj
sub ekata thanks saho. jaya wewa!!
neshan
ස්තූතියි සිංහල උපසිරැසියට
Shadow125
tnx :)
SanjulaJeter
thanks
Kapila4499
thanks for sub broo..............................
100
Sub eakata thanx
Tharu
tnq
Rasitha Illangasinghe
Thanks sub ekata..
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ELA MACHOOOOO