Watch Trailer

The Handmaid’s Tale [S01 : E03] Sinhala Subtitles | පරක්කුවට මෙහෙමත් සැලකිලි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි, අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ තෙවන වෙලුම දිගහරින්නයි මේ සූදානම. පසුගිය කතාවෙන්, පසුගිය කතාව නම් වුයේ “උපන්දින දා ප්‍රෙහේලිකාව” කියලා හැමෝටම මතක ඇතිනේ. ඒක නිකන්ම නිකම් ප්‍රෙහේලිකාවක් නෙමේ වචන තුනේ ප්‍රෙහේලිකාවක්.😉 ඒ තමයි කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගෙයි ඔෆ්රෙඩ් ගෙයි අලුත්ම සෙල්ල…

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි, අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ තෙවන වෙලුම දිගහරින්නයි මේ සූදානම.

පසුගිය කතාවෙන්,

පසුගිය කතාව නම් වුයේ “උපන්දින දා ප්‍රෙහේලිකාව” කියලා හැමෝටම මතක ඇතිනේ. ඒක නිකන්ම නිකම් ප්‍රෙහේලිකාවක් නෙමේ වචන තුනේ ප්‍රෙහේලිකාවක්.😉 ඒ තමයි කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගෙයි ඔෆ්රෙඩ් ගෙයි අලුත්ම සෙල්ලම.මොකකින් මොකක ට ද මේ කමාන්ඩර් අර අදින්න හදන්නේ? අපි බලමු කමාන්ඩර් වොෂින්ටන් ගිහින් ආපු වහාම ඒ ගැන. ඒ අතරතුරේ කමාන්ඩර්ගේ රියදුරු “නික්” එක්ක ඔෆ්රෙඩ් පැටලේවිද? අනේ මන්ද මේකනම් ප්‍රශ්න ලෝකයක්.බලමු අපි මේ කොටසේදි වත් නික්ව අඳුර ගන්න ලැබේවිද කියලා.

ඒ වගේම පිස්සු ජෙනින් හෙවත් ඔෆ්වොරන්ගේ දරුවාව බිහිවෙන අවස්ථාවත් එක්කම, අපේ කතා නායිකාවගේ දරුවා වන “හැනා” උපන් අතීත කතාවත් විකාශයට පත්වුනා.අපිට ඒ සිදුවීම් එක්ක වර්තමාන දරුසම්පතට කොතරම් බලපෑමක් වෙලා ඇතිද කියන ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා ගිය සතියෙන්.

ඒ කොහොම නමුත්, කතාවේ අන්තිමට ඔෆ්රෙඩ් ගේ හිතට ඇල්ලුව තම සහකාරිය වූ ” ඔෆ්ග්ලේන් ” ඔයාලව අතරමං කරලා දැන්ම වගේ නේද? ඔෆ්ග්ලේන්ට ඇත්තටම මොකද උනේ කියලා බලා ගන්න නම් අද කතාව බලන්නම වෙනවා.

අද කතාව

IMDb අගය 8.9ක් දක්වා ඉහල ගිය මේ කොටස HULU නාලිකාව විසින්, මේ කොටස නම් කලේ “Late” නමින්. ඇත්තටම ඒ නම නියමෙටම ගැලපෙන කතාවක් බවට පත් උන කොටසක් තමයි අද කතාව.මොනවද ඇත්තටම මේ පරක්කු වුනේ? ඒවගේම විශ්වාසයේ හමුදාවන්ගේ ආගමන සිදුවු ආකාරය අද කතාවෙන් බලන්න පුළුවන්.ඒ වගේම අද කතාව තවත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් තවත් ප්‍රශ්න මල්ලක් ඉතුරු කරාවි.එහෙනම් අද කතාව ඔයාලට බාරයි.ඊලඟ කොටසින් හමුවන තුරු ජය !!! ✌

 

The Handmaid's Tale (2017-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

26 comments

  1. kosalachathuranga

    ela macho

  2. Wijesingha

    meka hithata allanana kathawak macho. thnks sub ekata wagema wisthara kirimatath

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ranga11112

    thank saho

  7. Kanchaka

    Thanks Bro

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. තරිඳු ගමගේ

      ✌️

  9. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.............

  10. oshanmp

    බොහොම ස්තූතියි!

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  14. neshan

    ස්තූතියි උපසිරැසියට.............

  15. sam fisherr

    රතුවත හැදිකත.the handmaids

  16. SanjulaJeter

    thanks

  17. Kapila4499

    thanks for sub broo..............................

  18. Tharu

    tnq

  19. induwaratech

    tx bro

  20. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  21. KUSAL LIYANAGE

    සබ් එකට ස්තුතියි

  22. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Milinda Sadaruwan

    Thank you bro

  24. melinda

    thanks

  25. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න