කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ හතරවන වෙලුම දිග හරින්නයි මේ සුදානම. මෙතෙක් කතාව, දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන්ව රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් කිරීමට යොමුකල අතර, එහිදී ජූන්ගේ දරුවාව හමුදාව විසින් රැගෙන…

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ හතරවන වෙලුම දිග හරින්නයි මේ සුදානම.
මෙතෙක් කතාව,
දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන්ව රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් කිරීමට යොමුකල අතර, එහිදී ජූන්ගේ දරුවාව හමුදාව විසින් රැගෙන ගියහ. තම දරුවා පිලිබඳව වත් සැමියා පිලිබඳව වත් කිසිම ආරංචියක් නොමැතිව රෙඩ් සෙන්ටර් තුලත් තම පත්වීම් තුලත් කාලය ගෙවු ජූන් හෙවත් ඔෆ්රෙඩ්, දැන් කාලය ගත කරන්නේ කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ නිවසේය.කමාන්ඩර් සමග පොඩි කුලුපග කමක් ඇතිවන බව අපිට කතාවෙන් දැක ගන්න පුලුවන් වුනා.
පසුගිය කොටසට අනුව මිසිස්. වෝටර්ෆෝර්ඩ් ගේ නොඉවසිල්ල හා කුතුහලය වැඩිකම ජුන්ට රජ සැප ලැබෙන්න හේතුවක් වුනා.අවාසනාවකට ඒ සැප වැඩිකල් ගෙවන්න නම් වුනේ නැහැ. මොකද තමන්ට ඊට පසුදිනම පීරියඩ් වීම සිදුවූ බැවින්. ඒ අවාසනාවන්ත කතාව අවසන නතර වුනේ නැවත සිරකාරියකගේ චරිතයකට ජුන්ට පන පොවන්න සිදුවීමෙන්.
පසුගිය කතාවේදී හැමෝටම කුතුහලයක් ඉතිරිකල ඔෆ්ග්ලේන්ගේ අතීත හා වර්තමාන කතාව ගලපා ගැනීමට මෙවර අපිට ඉඩ සලසා දුන්නා. එහිදී ඔෆ්ග්ලේන් සමලිංගිකයෙක් බවට වැරදිකාරිය වුවත්, ඇයගේ දරුවන් වැදීමේ හැකියාව ඊට වඩා වටිනා බැවින ඇයගේ බිරිඳව ඇය ඉදිරියේම එල්ලා මරා ඇයව සැත්කමට ලක් කෙරුනා.
පසුගිය සතියේ අතීත කතාව ලෙස ගෙන ආවේ, විශ්වාසයේ හමුදාව නගරයට පැමින තමන්ගේ බලය සුලුවෙන් පතුරන ආකාරය ගැනයි.එහිදී ප්‍රථමයෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි කිරීමත්, කාන්තාවන්ගේ මුදල් අත්හිටුවීමට ලක්කර ඒවා පිරිමින් වෙත හුවමාරු කිරීමත් ය.එහිදී ජූන්ගේ,මොයිරාගේ හා ලුක්ගේ සම්බන්දකම් මනාව ගලපා තිබුනු අයුරු අපිට දකින්න පුලුවන් වුනා.
අද කතාව,
කතාව යන විදිහට කාන්තාවන් පමනක් නොව පිරිමින් ද කාලයේ හා පරිසර දූෂණයේ ඇවෑමෙන් වඳවෙලා වගේ.♐
ඇත්තටම මේ 🔴 Red Center වලින් පැනලා යන්නම බැරිද ??? ඔයාලට ඒකට උත්තරයක් දැන ගන්න ඕන නම් අද කතාව බලන්නම වෙනවා.
ඒ වගේම අද කතාව ගොඩක්ම වෙන්වෙලා තියෙන්නෙ ජූන්ගේ නොබිඳෙන බව මනාවට ඔප්පු කරන්නයි. හිරකරපු ජූන්ට මොකක් වෙයි ද? ඒකට අද කතාව බලන්නම ඕනි මහත්තයෝ, 😂 ඊට අමතරව ඇයට දැනගන්න ලැබෙනවා ඇයට පෙර ඔෆ්රෙඩ් කෙනෙක් ගැන, කවුද මේ ඔෆ්රෙඩ් එතකොට? එයාට මොකද වුනේ එතකොට?
ඇත්තටම අද කතාවේ නම වුනේ “අපිව බිඳින්න බැරි බැ@%#&$ ” කියලයි. ඒත් අපිට ජාත්‍යන්තර වචන පාවිච්චි කරන්න බෑනේ.😅
එහෙනම් අපි ඊළඟ කතාවෙන් හමුවෙමු.එතකම් ජය !!! 🚩 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
25 comments
sachintha
Tharindutsb
aiye FLASH SEASSON 4 EPISODE 20 dannako Thanks
Shiromal
Elama..
Thanks for sub..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
isuruchamara
ela...
ranga11112
උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි......ජයවේවා......!!!!!!!!!!!
sam fisherr
බිදින්නම බැනෙ.වෙන පැත්තකින් බැලුවාම බිදින්නම බැ.මම අහන්නෙ දැනට කිදෙනෙක් try කරාදයකට ගැනියක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SanjulaJeter
thanks
Kapila4499
thanks for sub broo..............................
100
Sub eakata thanx
Tharu
tnq
Rasitha Illangasinghe
Thanks sub ekata..
shanuka rathnayake
thankzz
KUSAL LIYANAGE
thanks sub ekat,jaya wewa
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
thank you bro
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය