පළවන කතා සමයේ හරි අඩක් ගෙවෙන මොහොතක කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ පස් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම. මෙතෙක් කතාව, දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු ක…

පළවන කතා සමයේ හරි අඩක් ගෙවෙන මොහොතක කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ පස් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම.
මෙතෙක් කතාව,
දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම පුහුණුවීම් කාලය ගෙවු හෑන්ඩ්මේඩ්වරියන්, දැන් කාලය ගත කරන්නේ කමාන්ඩර්වරුන්ගේ නිවසේය වලය. ජූන් හා කමාන්ඩර් ෆ්‍රෙඩ් සමග කුලුපග කමක් ඇතිවන බව අපිට කතාවේ මුලදීම ඉඟි පහල වුනා ,මතකනේ හැමෝටම ?
හැමෝටම කුතුහලයක් ඉතිරිකල ඔෆ්ග්ලේන්ගේ අතීත හා වර්තමාන කතාව ගලපා ගැනීමට ගියවර අපිට ඉඩ සලසා දුන්නා. Red Center තුලින් පැන යාමට ජූන් හා මොයිරා දරන ලද උත්සාහය හැමෝටම මතක ඇතිනේද ? මොයිරා කෝච්චියට ගොඩ වුවත් එහි අවසානය අපැහැදිලියි. ජුන්ට එහි තනිවන්ට සිදුවිය.මොයිරා ට මොකද වුනේ කියන දේටනම් අද උත්තර ලැබෙන්නේ නම් නැති පාටයි.
පසුගිය කතාව ගොඩක්ම වෙන්වෙලා තිබුනේ ජූන්ගේ නොබිඳෙන බව මනාවට ඔප්පු කරන්නයි. හිරකරපු ජූන්ට කමාන්ඩර්ගේ කුළුපගු කමත් එක්ක එයින් ගොඩ එන්න පුළුවන් වුනා මතකනේ, ඒවගේම ඇයට පෙර ඔෆ්රෙඩ් කෙනෙක් හිටිවග ජුන්ගේ කාමරයේ ඇති ලතින් වචන පැහැදිලි කලා මතක ඇතිනේ හැමෝටම.
මෙතෙක් කතාව විකාශය වූ පරිදි,
- විශ්වාසයේ හමුදාව නගරයට පැමින තමන්ගේ බලය සුලුවෙන් පැතිර වූ ආකාරය අපිට පැහැදිලි කලා. එහිදී ප්‍රථමයෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි කිරීමත්, කාන්තාවන්ගේ වත්කම් අහිමි වීමත් සිදුවූ ආකාරය පැහැදිලි වුනා.
- කතාව යන විදිහට කාන්තාවන් පමනක් නොව පිරිමින් ද කාලයේ හා පරිසර දූෂණයේ ඇවෑමෙන් වඳවෙලා වගේ.♐
- Red Center තුල ජීවිතය තරමක් පැහැදිලියි දැන් අපිට, එයින් පැනලා යන්නනම් බැරි පාටයි. ඒකට උත්තරයක් තාම නම් දැන ගන්න නැහැ.
අද කතාව,
බොහෝමයක් කතා මාලාවන් මෙන් මෙම කතා මාලාවේත් අතීත වර්තමාන කතා දෙකක් සමගාමිව විකාශය වෙනවා, ගොඩක් ප්‍රශ්නවලට විසදුම් දෙන ගමන් අළුත් ප්‍රශ්නත් ඇති කරනවා සුපුරුදු පරිදිම.අද අතීතාවර්ජනයෙන් ලුක්ව ජුන්ට මුණගැසෙන ආකාරය අපිට කියාපානවා. ඒ වගේම මිසිස්.වෝටර්ෆෝර්ඩ් විශ්වාස කරනා දේත් ජුන්ගේ විශ්වාසයත්, අද එක්තැන් වෙන බව කියන්න කැමතියි. වැඩිවිස්තර කතාව බලලම දැනගත්තොත් හොදයි ,මොකද නැත්නම් ඒකෙ අගයක් නැති වෙනවා සත්තයි..😅
“මතක ඇතිව අද කතාව තනියම බලන්න.”
එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! 🚩 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
21 comments
Rasindu Perera
waruna kolla
niyamai thanx bro.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pradeep321
Thanks sub ekata link eka thama damme nadda
pryantha gallage
MAMATH ME STORY EKA BALANNA PATAN GATHTHA KATHWATH SUB EKATH ELA NIYAMAI THANKS TO SUB..... THARINDU GAMAGE
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suranjan
Thanks machan......jayawewa.......!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි......ජයවේවා......!!!!!!!!!!!
sam fisherr
ස්තුති සහො.ඔයාටපෙනව වගෙ කතාව කොච්චර පට්ටසහ කියන්න වචන නැතිතරම්හොද එකක් උනත් බලන්න කට්ටිය අනිත් එවට සාපෙක්ෂව අඩුයි.එකනිසා මෙවගෙ එවට සබ් හම්බවෙන්නෙ නැ වැඩිය එ අතින් ඔයාකරපුදේට අපි ණය ගැති ස්තුති සහො
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Kapila4499
thanks for sub broo..............................
Tharu
tnq
Rasitha Illangasinghe
Thanks sub ekata..
KUSAL LIYANAGE
sub 1t gdk sthuthi,jaya wewa
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
tharaka
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි...සබ් එකට තැන්ක්ස්...