Watch Trailer

The Rain [S01 : E02] Sinhala Subtitles | වැනසුන ලෝකය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම දෙවැනි කොටසත් හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්න. උපසිරස කරල අවසන් වුන එකේ ආයෙත් හෙට වෙනකම් ඉන්න ඕන නැහැ කියල හිතුනා… මේ කොටස ගැන කියන්න කලින් පළමු කොටස ගැන මතකය අවධි කරගෙන ඉමු. කලින් කොටස – පාසලේ විභාගයකට පෙනී සිටින්න සුදානමෙන් හිටිය සිමෝනා එක්වරම පාසලෙන් අරගෙන යන්න ඔවුන්ගේ පියා…

ඔන්න එහෙනම් මේ සුදානම දෙවැනි කොටසත් හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්න. උපසිරස කරල අවසන් වුන එකේ ආයෙත් හෙට වෙනකම් ඉන්න ඕන නැහැ කියල හිතුනා… මේ කොටස ගැන කියන්න කලින් පළමු කොටස ගැන මතකය අවධි කරගෙන ඉමු.

කලින් කොටස –

පාසලේ විභාගයකට පෙනී සිටින්න සුදානමෙන් හිටිය සිමෝනා එක්වරම පාසලෙන් අරගෙන යන්න ඔවුන්ගේ පියා ඇවිත් හිටිය හැටි මතක ඇති කියල හිතනවා. කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඔහු තමුන්ගේ පවුල ආරක්‍ෂිත තැනක් වෙත ගෙනියන්න තමයි උපරිම උත්සහ ගත්තේ. ඒ ඇදහැලෙන්නට නියමිත විසකුරු වර්ෂාවෙන් ඔවුන් ආරක්ෂා කරගන්න. මොකද මේ වැස්සට අහුවුනොත් ඒ තමයි ඔවුන්ගේ අවසානය. කොහොම හරි ඔවුන් සමත් වුනා ඇපලෝන් නම් ඔවුන්ගේ පියා වැඩ කරන ආයතනයේ ආරක්‍ෂිත බංකර් එකක් වෙත එන්න. ආ විගසම පිටත් වුන පියා වගේම ළමයින්ගේ අනුවන ක්‍රියා කලාපය නිසාවෙන් අම්මට සිද්ධ වුන දෙයත් මතක ඇති. ඉන් පස්සේ වසර 6 ක කාලයක් සිමෝනා සහ රස්මුස් මේ බංකර් එකේ හිරකරුවන් බවට පත් වුනා. නමුත් ඒකට ලොකුම හේතුව වුණේ පියා පිටත් වෙන්න කලින් සිමෝනා හට පැවරූ රාජකාරිය… නමුත් කතාවේ අවසාන හරියට එනකොට සිමෝනා පෘථිවි තලයට ගිය හැටිත් ලෝකයම විනාශ වෙලා තියන හැටිත් දැක්ක බව මතක ඇති… නමුත් කතාව අවසාන වුනේ පසු දින එලියට යන්න නියම කරගෙන උන්න අක්ක, මලෝ දෙන්නට හදිසියේම එලියට යන්න සිද්ධ වීමෙන්… ඒ ලෝකයම මියගිහින් කියල හිතන් උන්න මේ දෙන්නා බොහොම පුදුම කරමින්… තවත් මිනිසුන් ලෝකයේ ඉන්නා බව පෙන්වා දෙමින්….

ඔහොම තමයි මුල් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරනා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා…

  • ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
  • සිමෝනාගේ පියා වැඩ කරන ඇපලෝන් ආයතනය ලෝක විනාශයට යම් තරමකට දායක වෙලා තියනවා. ඒ පිළිබඳ තවමත් අපිට හරි අදහසක් නැහැ.
  • ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
  • සිමෝනාගේ පියාට විතරයි මේ විනාශයෙන් ලෝකය බේරාගන්නට පුළුවන්.
  • රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
  • ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
  • ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.

ඉතින් මේ කරුණු හිත දරාගෙන දෙවැනි කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

කලින් කොටසේ අවසානයේ බංකර් එකට ඇතුල් වුන පිරිස තවත් ජීවිතය බේරා ගැනීමට සමත් වූ පිරිසක්. ඔවුන්ගේ එකම අරමුණ කෑමට යමක් සොයා ගැනීම පමණයි. නමුත් බංකර් එකේ කෑමට ඇති දේ බොහොම ටිකයි. ඔවුන්ගේ අරමුණ ලබාගත හැකි දේ අරගෙන සිමෝනා සහ රස්මුස් දමා යන්න. නමුත් සිමෝනා ඔවුනට තවත් බංකර් ඇති බවත් ඒ බංකර් වෙත තමුන්ට ඔවුන්ව එකක් යන්න හැකි බවත් දැනුම් දෙනවා විතරක් නෙමෙයි සිතියම ඇතුලත් ටැබ් එකත් විනාශ කරනවා… ඔහොම තමයි අපි මාර්ටින් හඳුනා ගන්නේ. ඔහු හිටපු හමුදා සෙබලෙක් ඔහු ඇතුළු කණ්ඩායම වැස්සෙන් ආරක්ෂා වෙමින් කෑම සොයමින් රට පුරා සරුසරනවා…

ඉතින් අද වසර 6 කට පසු පොළොවේ පය ගහන අක්ක මලෝ දෙන්නට අනික් බංකර් හොයාගන්න හැකි වේවි ද? ඔවුන්ගේ පියා ගැන මොකක් හරි තොරතුරක් දැනගත හැකි ව්වි ද? මේ අලුත් කණ්ඩායම කොහොම එකක් ද? විනාශ වුන ලෝකයේ සැබෑ තත්වය මොකද්ද ? වගේ ප්‍රශ්න රැසකට පිළිතුරු හොයාගන්න ඔබට හැකි වේවි. එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි. 

බොහොම දෙනෙක් Lost In Space කතා මාලාවේ ඉතිරි කොටස් ගැන විමසීමක් කරලා තිබ්බ. විමාගේ අධ්‍යාපන කටයුතු ටිකක් නිසාවෙන් තමයි ප්‍රමාදය සිද්ධ වෙලා තියෙන්නෙ. නමුත් අද හෙටම ඉතිරි ටික ඔබ වෙත ගෙන එන බව තමයි ඔහු දැනුම් දුන්නේ, ඉතින් බය වෙන්න එපා ඔබ අතරමන් කරන්නේ නැහැ ඉක්මනින් ලැබෙයි, අපේ අධ්‍යාපන කටයුතු ගැනත් බලන්න එපාය නැත්නම් අපිටත් සදාකාලික අන්ධකාරයේ තමයි ඉන්න වෙන්නෙ…. 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

35 comments

  1. dsdkavishka

    Thenks aiya, lost in space eka parakku ei kiyala denum dunnatath බොහොම ස්තුති

  2. dush135

    ela

  3. madusanka1998

    Aiya maru sub ek ewanwa 6 hr ta

  4. Malithsank

    සමිර සහෝ ඔයාව තව කරදරයක දාන්නයි මම මේ ක්මෙන්‍ට්ටුව කොටන්නේ The Sinner මෙන්න මේ සීරිස් එක ඔයාට බලන්න හම්බුනාද පුලුවන් මේක ගැනත් සළකා බලන මෙන් ඉල්ලා සිටිමි

  5. milindasl

    නියමයි. ඉතුරු ටිකත් ඉකමනට ඕනේ

  6. pemasiri1995

    sub 1t nam thank godak sub hadanna thiyena amaruwa mm dannawa......................
    me TV . S eka nm melo rahak na

  7. Takalanka

    link eka dipanko oke sampurna season eka banna

  8. Subhash13

    Thxs

  9. ranga11112

    උපසිරැසියට ස්තූතියි සහෝ

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. අනිවාර්යයෙන් ඔයාලගෙ අධ්‍යාපන වැඩ වලට මුල් තැන දෙන්න අයියේ. උසස් අධ්‍යාපනය කරන අය විදියට අපි දන්නවා ඒවයි මේවයි කරන එක කොච්චර අමාරුද කියලා. ගෙදරය වෙලා මුකුත් නොකර ඉන්න සෙට් එකට ඕවා තෙරෙන්නේ නෑ ඉතිං.

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  12. Thilina Jayarathna

    thx bn meka ikmnta dipan . tava deyak uba meka krala pulvnm

    Aftermath (TV Series 2016)

    mekta sub dipanko bn mekth patta bt sub na bn

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

  14. Ashan Maduranga

    mekath aranma balamuko ehenam ubt jaya machan

  15. chinthpero

    Sthuthi saho

  16. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියා....
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. Weerakoon

    Thank You !!!!!!!!!!!!!!

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි සමීර සහෝ.. ජය වේවා.. ! :D

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. sampath n perera

    බොහොම ස්තූතියි

  24. rkasun

    thanx

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. SanjulaJeter

    thanks

  27. Dineth Sachiranga

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  28. demon

    thnkz

  29. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි අයියේ උපසිරැසියට... ;)

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  32. Hashxxxx

    Elama broo thawa issarahata hodawayin demu,bs bokkah,

  33. Gibbs

    Thanks...

  34. umesh bandara 6

    thank you

  35. Anonymous

    vada nane