Watch Trailer

Lost in Space (2018) [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය ඉන්ධන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන හත්වෙනි කතාංගය, එක දිගට දෙන්න ගත්ත විතරයි පහුවදා කන්දක් නගින්න සෙට් උනා ඊට පහුවදා උණ ඉතිං නිවාඩුව එහෙම්ම නාස්ති උනා මාසේ අන්තිම වෙනකොට සබ්කෙ ටික දීලා ඉවර කරගන්න බැරිවුනා මේ සුමානෙම අධ්‍යාපන වැඩ වැටුන නිසා. ඉවසා වැදෑරු සැමට ස්තුතියි ඒ වගේම පමාවට සමාව පොලු තියන්නේ නැහැ ඉතිං ටිකක…

ඔන්න එහෙනම් හති දාගෙන හත්වෙනි කතාංගය, එක දිගට දෙන්න ගත්ත විතරයි පහුවදා කන්දක් නගින්න සෙට් උනා ඊට පහුවදා උණ ඉතිං නිවාඩුව එහෙම්ම නාස්ති උනා මාසේ අන්තිම වෙනකොට සබ්කෙ ටික දීලා ඉවර කරගන්න බැරිවුනා මේ සුමානෙම අධ්‍යාපන වැඩ වැටුන නිසා. ඉවසා වැදෑරු සැමට ස්තුතියි ඒ වගේම පමාවට සමාව පොලු තියන්නේ නැහැ ඉතිං ටිකක් පමා උනත්. ඔන්න එහෙනම් කතාව මතක් කරගමු. දැන් අමතකත් ඇති.

දැන් කතාවේ අවසාන භාගය ගටහ්වෙන්නේ. මේ වෙනකොට රොබෝව හෙළිදරව් වෙලා ඒ වගේම ඒ ග්‍රහ ලෝකය මියදෙන්නයි යන්නේ කියලත් හෙළිදරව් වුණා. ඒ හෝකින් කිරණ සොයාගැනීමත් එක්ක. ඒ වගේම මේ වෙනකොට කට්ටියට ඕන කරන ඉන්ධන ටිකත් හොයාගෙන තියෙන්නේ. ඒත් අර හොද දොස්තරයා ඉන්නව නේද. ඒ ගෑනි තරම් මිනිස්සුන්ගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගෑනියෙක් තවත් දැකල නැහැ…ගිය සුමානේ කතාව අන්තිමේදී ඇන්ජෙලා නිසාවෙන් වෙච්ච දේ දැක්කනේ. මේ වෙනකොට විල් තේරුම් අරගෙන තියෙන්නේ තමන් මොන වගේ බරක්ද දරාගෙන ඉන්නේ කියල. මොකද මේ වෙනකොට රෝබෝ සැහැසි වෙන්න පුළුවන් තත්වයට පත්වෙලා. අන්තිමේදී විල් තීරණය කළා රොබෝව විනාශ කරන්න, ඉතිං අපි බලමු ඒ තීරණය මොන පැත්තට යාවිද කියල. ඉක්මනටම අටවෙනි එපින් හමුවෙමු!

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

8,144 downloadsDownload lost.in_.space_.2018.s01e07.-050720181243.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,144 downloadsDownload Subtitles22 KB

37 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Subhash13

    Ammo..thxs bn

  3. Sudheera Kasun

    Ammboo.. Sub deela yaku..!
    Thanks.!

  4. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ.... ඔබට ජය

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. thiwanka anuhas

    thanks bro

  8. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  9. dsdkavishka

    Fattama thenks

  10. Rohitha Rathnayake

    Thanks..........

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. ranga11112

    thanks saho...niyamai kathawa...sub akata bohoma pin

  13. naughty

    තෑන්ක්ස් අයියා.... Deception එකට උන දේ මේකටත් උනා කියලා හිතුවේ....

  14. Amila89

    සුපිරි වැඩක්.ස්තුතියි

  15. thuglife

    thanks mahattayo

  16. sean.teylor

    ammo i love you machoo.. thank you sooo much meka dana kan patta iwasillak nathuwa hitiye.. umma ummaa... digatama karan yamu. jaya weewaaa!!!!!!!!

  17. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Dileepaweragala

    Thank you

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  22. nalindaedna

    thx

  23. Sahan Srimal

    Thanks bro!

  24. podda

    thnaks bro!!! denakan balagena hitiye

  25. trok

    tnx

  26. gdthanuja

    Thanks. ..

  27. anidithialahakoon

    Thank you very much for subtitles...

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  30. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  31. nishanthajayanuwan

    tnx

  32. kelumchathuranga

    thanks

  33. MAALnath

    Thanks ...................good luck .........................

  34. sasala

    thanks

  35. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  36. Tharindu07

    Thanks Machooo......!!! Jayavewa....!!!

  37. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.