කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? සුපුරුදු පරිදි රතුවත හැඳි ඉරණම් කාරීන්ගේ, ඉරණම් කතාවේ තෙවන සමයේ නමවන වෙලුමත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ. පසුගිය කොටසින්, පසුගිය සතිය නම් වුනේ බිඳීයාම නමිනුයි. එය තේමාවේ ලෙසම සැබෑ ලෙසම ඔප්පුවූවා. එක් පසකින් ආන්ට් ලිඩියාගේ අතීත කතාවත්, තවත් පසෙකින් නැටලි නොහොත් ඔෆ්මැත…

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? සුපුරුදු පරිදි රතුවත හැඳි ඉරණම් කාරීන්ගේ, ඉරණම් කතාවේ තෙවන සමයේ නමවන වෙලුමත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ.
පසුගිය කොටසින්,
පසුගිය සතිය නම් වුනේ බිඳීයාම නමිනුයි. එය තේමාවේ ලෙසම සැබෑ ලෙසම ඔප්පුවූවා. එක් පසකින් ආන්ට් ලිඩියාගේ අතීත කතාවත්, තවත් පසෙකින් නැටලි නොහොත් ඔෆ්මැතිව්ගේ ඉරණමත් අපේ කතා නායිකාව විසින් විසදනු ලැබුවා. එහිදී මා තේමා කරන්නට යෙදුන සැබෑම බිඳීයාම දකින්නට ලැබුනේ අවසන් විනාඩි කිහිපයේයි. ප්‍රේක්ෂක ඔබට මං අදහස් කල දේ තවම නොතේරෙනවානම් අද කොටසින් මනාවට එය පසක් වේවි.
අද කොටසින්,
අද කොටස ඇරඹෙන්නේ නැටලි වෙඩි ප්‍රහාරයට ලක් වූ තැන පටන්ය. පසුගිය කොටසේ පටන් ජුන්ගේ හැසිරීම සියුම්ව ඔබ නිරීක්ෂණය කලහොත් අද කොටසින් අධ්‍යක්ෂවරයා කියාපාන්නට සැරසෙන දේ ඔබටත් වැටහේවි. ජූන් අපි හැමෝම දන්නා පරිදි ඉතා ශක්තිමත් කාන්තාවක්ද? නැතිනම් අද දවසේ ඔබට දකින්නට ලැබෙන දෙයින් ඒ දේවල් හාත්පසින්ම වෙනස් වේවිද? වෙඩි වැදුන නැටලි හා ඇගේ දරුවාගේ ඉරණම කෙලෙසක අවසන් වේවිද? ආන්ට් ලිඩියා මේ සෑම දේකම පලිය ජූන්ගෙන් පිට කරාවිද?
තවත් මොකටද ඔයාලගේ කුතුහලය හාරා අවුස්සන්නේ? එහෙනම් පහලින් අරගෙන බලන ගමන්ම පුංචි අදහසකුත් එකතු කරන්නකෝ. පසුගිය සතියේ අදහස් වලට බොහොම ස්තුතියි. ගිහින් එන්නම්. 🚩 ජය…!!! 😊👍
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,386 downloadsDownload The-Handmaids-Tale-S03-E09.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
25 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුMoney Heist s03 ඇවිල්ලා සහෝ ඒකටත් හැකි ඉක්මනින් සබ් දෙමු....
තරිඳු ගමගේ
ඉක්මණින්ම ලැබේවි සහෝ. ජය...!!!
chathump
මචෝ handmaid's tale ඉතිරි එපි 4ත් දෙන්නකො. සුපිරි කතාව.
Ishan Madusha
ස්තූතියි සබ් එකට
dx12
Thanks bro
Godk pin bn
Good luckChanna Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Milinda Sadaruwan
Thank you bro
pryantha gallage
thanks to sub.. and we hope to see money heist too please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Andy Doo
Anthima episode akathath sub one machan . Thanks MACHAN !
melinda
thank you
chathump
සබ් එකට තෑන්ක්ස් බොක්ක. ඉතිරි ටිකටත් දෙමු නේද
chathump
අනේ ඉතිරි ටිකටත් සබ් දෙන්න බොක්ක
kasun@rko
Ituru tikath demu saho ela katawak
shehanp
Thank You
Tharindu07
Thanks machooo.....!!!!!
shani91
episode 10 sub dannakoo.thanks sub walata
chathump
තව එපි 4යි තියෙන්නෙ මචෝ. ඒකත් දෙමුකො
GTRZ
Koo anith sub tika nane. ikmanata denna plz
chathump
අනිත් එපි 4ත් දෙන්න බොක්ක
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට... :)
ඉතුරු episodes 4ටත් සබ් එක දෙන්න, මෙහෙම අතරමඟ නවත්තන්න එපා :(Tharindu07
Ithuru epi 4ta sub karanna puluwan nam hodai machoo....!!!
Tharindu07
Thanks Machoooo........!!! Jayaweva.....!!!
idirimuni
Thank you .anith episodes tika denne nadda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Handmaid’s Tale [S03 : E09] Sinhala Subtitles | දෙලොවක් අතර [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/The-Handmaids-Tale-Season-3.jpg)




නියමයි....සබ් එකට තැන්ක්ස්....