Watch Trailer

The Haunting Of Hill House [S01 : E08] Sinhala Subtitles | සදහටම පැවතුණි, ඔබ නොදැක්කා පමණි. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මුලින්ම සමාව ගන්න ඕන මේ කතාංගය මෙච්චර කල් ඇද්ද එකට. විභාග වැඩකටයුතු අස්සේ බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන තමා මේ උපසිරැසිය කරන්න වුණේ. ඉතින් එතකම් බලාගෙන හිටපු ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් වැඩි විස්තර නැතුව කතාවට එමු. කලින් කතාංගය ඉවර වෙන්නේ ලොකු කුතුහලයක…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මුලින්ම සමාව ගන්න ඕන මේ කතාංගය මෙච්චර කල් ඇද්ද එකට. විභාග වැඩකටයුතු අස්සේ බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන තමා මේ උපසිරැසිය කරන්න වුණේ. ඉතින් එතකම් බලාගෙන හිටපු ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් වැඩි විස්තර නැතුව කතාවට එමු.

කලින් කතාංගය ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක බව කාට කාටත් මතක ඇතිනේ. ලූක් තියෝගේ කාර් එක අරගෙන ෂර්ලිගේ සල්ලිත් අරගෙන හොර රහසෙම ගෙදරින් යනවා. මෙයා යන්නේ කොහේටද , ඒ ඇයි කියන ප්‍රශ්න වලටනම් හත් වෙනි කතාංගයෙන් උත්තර ලැබුණේ නෑනේ. ඒත් ඒකට උත්තර අද කතාවෙන් දෙනවා. ඒ වගේම කලින් කතාව අවසානෙදි තියෝයි තාත්තයි දකිනවා ෂර්ලිගේ ඔෆිස් රූම් එකේ මේසයක් යටින් බඩගාගෙන එන අමනුෂයෙක්. ඒ වගේම එයාලට දකින්න ලැබෙනවා සදාතනික නිවසේ ආකෘතිය කඩලා දාලා තියන විදිහ. ඒ ඔක්කොටමත් වඩා හැමෝටම තියන ලොකුම ප්‍රශ්නේ වෙන්න ඕන රතු කාමරය. කලින් කතාවෙදි දකින්න ඇතිනේ හියු එහෙමත් නැත්නම් තාත්තා අම්මව හොයන්න යද්දි ඒ කාමරයේ දොර ඇරිලා තිබ්බ බව. ඒත් ඒ කාමරයේ මොනවද තිබ්බේ කියන ලොකු ප්‍රෙහේලිකාව ඉතුරු කරලා තමා ඒ කතාංගය අවසන් වෙන්නේ. කියන්නනම් කණගාටුයි හැමදෙනාටම. ඒත් මේ කතාංගයෙනුත් ඒකට උත්තර ලැබෙන්නේ නෑ.

අද කතාව ගලාගෙන යන්නේ ලූක්ගේ අතුරුදන් වීමත් අනිත් අය එයාව හොයාගන්න හදන සිදුවීමත් එක්ක. එයාලට දැනගන්න ලැබෙනවා ලූක් ඇම්හර්ස්ට් වලට යන පාරේ ගිය බව. මේ දැනගැනීමත් එක්කම මුළු පවුලම හොල්මන් වෙනවා, මොකද ඒ පාර යන්නේ හිල් මන්දිරය දිහාට නිසා . ඒත් ලූක්ගේ අරමුණ මොකද්ද ? මන්දිරයේ අමනුෂ්‍ය ආත්ම ලූක්වත් බිළි ගනීවිද, බලලම දැනගන්න ඔබට භාරයි, එහෙනම් අනිත් කතාංගය එක්කත් ඉක්මනට එකතු වෙන්න උත්සහ කරන්නම්, එතෙක් සමු ගන්නම්..

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,379 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E08.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,379 downloadsDownload Subtitles28 KB

27 comments

  1. Stranger

    thanks

  2. SHEHAN350

    thanks machan ivaanna barimathana sub nathuvama balala damma dan ayeth balanava patta story aka machan

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Kanchana

    Thanx sahii

  5. Eranda Malith 2.0

    ඉතුරු කොටස් දෙකත් ඉක්මනට දෙන්නෝ.
    බොහොම ස්තූතියි !
    ජයවේවා !

  6. Shan Kenway

    thanx machan ithuru 2 tath ikmanta dihan

  7. Thilina Chamara

    thanks

  8. Subhash13

    මදන් ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..Thxs

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Nirosh C

    ස්තුතියි සහෝ.ජයවේවා!

  12. kavinuweerakkody

    Jaya Wewa mchn!!
    thnkq...

  13. WSS Senanayake

    Ftth
    keep going

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Udara Damith Dissanayaka

    thanjkssssss

  16. Kulanjana Maduranga

    subata thanks

  17. Dananjayaindunil3

    මචං ඉතුරු දෙකත් ඉන්මන්ට දියන් පිස්සු හැදිල නෙට්ෆ්ලික්ස්නම් ඉතින්

  18. Viraj

    sub ekata thanks bro..

  19. Lakshan

    Thanks Bro.

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  21. kasun@rko

    Elama saho

  22. T-Originals

    sherly and thiyo car eken yaddi holmana maddata awith ka gahapu welawe man marune na bn. mn hithanne heart attak ekak hadenawa nam eka thamai mata heart attak ekak hadenna thibba thana. thama baya adu wela na bn ammo

  23. Sajithlakshan

    thanks ..................

  24. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  25. ruchiralakmal

    Thanks for the sub!!!!!!!!!!!!!!!!!!!!!!

  26. Malaka prasad

    thank you broooo

  27. MAALNATH

    Thanks. .......good luck. .......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.