Watch Trailer

The I-Land [S01 : E03] Sinhala Subtitles | ප්‍රමාණවත් නොවූ තොරතුරු ගොන්න! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න ගෙනාවා, Adventures ටීවී සීරිස් එකක්. IMDb 4.3/10 රේට් එකක් තමයි තියෙන්නේ. ඒත් ලස්සන කතාවක්. ඔයාලා බලලා ඇති නෙහ් Lost කතා මාලාව.ඒකට සාපේක්ෂව යන කතාවක් කියල ගන්නත් පුළුවන්. ඒත් වෙනස් කතාවක් තමයි මේකේ තියෙන්නේ.එකම කතාව යන කාලේ වෙනස්ම විදියට යන මේ වගේ කතාවකුත් බලන්න කියල කියන ගමන් අපි එහෙනම් කත…

අද ඔන්න ගෙනාවා, Adventures ටීවී සීරිස් එකක්. IMDb 4.3/10 රේට් එකක් තමයි තියෙන්නේ. ඒත් ලස්සන කතාවක්. ඔයාලා බලලා ඇති නෙහ් Lost කතා මාලාව.ඒකට සාපේක්ෂව යන කතාවක් කියල ගන්නත් පුළුවන්. ඒත් වෙනස් කතාවක් තමයි මේකේ තියෙන්නේ.එකම කතාව යන කාලේ වෙනස්ම විදියට යන මේ වගේ කතාවකුත් බලන්න කියල කියන ගමන් අපි එහෙනම් කතාවට හැරෙමු.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ දූපතට ආපු හැමෝටම වගේ සැකයක් මතුවෙනව එයලාව මෙහාට ගෙනත් දැම්මයි කියල. මොකද එයලා එකිනෙකා අතරෙ තිබ්බ දුර ප්‍රමාණය එකහා සමානයි වගේම ඒ හැම කෙනෙක් ගාවම එක්තරා වස්තුවක් තිබුණා. එක්කෙනෙක් ගාව පිහියක් තව කෙනෙක් ගාව කවඩියක් නැත්තම් ප්‍රථමාධාර පෙට්ටියක් වගේ එහෙම. කොහොමහරි චේස් මේ ගැන හොයන එක නතර කරන්නෙ නැහැ එයා පස්සෙ කැළෑව ඇතුලට යනව තව දේවල් හොයාගන්න. මොකද මෙයලාට හැමදාමත් මුහුද ළඟම ඉන්න බෑනේ. කලින් කොටසෙදී දකින්න ඇති නෙහ් එක්තරා උවදුරකට මුහුණ පෑවා මේ හැමෝම. ඒවගේම තමයි අන්තිමෙදී කණ්ඩයාමේ කෙනෙක්ව මැරෙනවා. හැබැයි මේකට අහුවෙන්නෙ චේස්ව. ඒත් චේස්ද මෙයාව මැරුවෙ? චේස් අමාරුකාරියක් වෙච්ච පලියට කෙනෙක්ව මරණ තත්ත්වෙට පත්වෙයිද? එහෙනම් අද ඒ හැම එහෙකටම වගේ උත්තර ලැබෙයි. එපිය එහෙනම් බලලම ඉන්නකෝ මොකක්ද වෙන්නේ කියල.

  • Show:- The I-Land
  • Season number:- 1
  • Episode number:- 3
  • Air date:- September 12, 2019

විශේෂ ස්තූතිය, Netflix අධිපති Ravindu Rukshan (රවියට)😂, එයා තමයි මට එපිය සෙට් කළේ. තව චාමර අයියට ස්තූතියි වෙන්න ඕනේ මගේ තිබුණ අඩුපාඩුවක් පෙන්නලා දීලා ඒක හදාගන්න උදව් කළාට. එහෙනම් ඊළඟ එපිය අනිවාර්යයෙන් බලන්න. තවත් උපසිරසකින් හම්බවෙන්නම් එහෙනම්.

බුදුසරණයි! දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,959 downloadsDownload The-I-Land-S01-E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

2,959 downloadsDownload Subtitles23 KB

16 comments

  1. sandaruwan

    thenx mulinma s1 full bala thiyene ikmanin sub tika diyan sahoo puluwan vidiyata suba petum tenxs

  2. Kanchana

    Thanx saho

  3. srkpoorna

    Okkoma sub tika ekapaara dennako saho. S01 complete download kara. Puluwan ikmanta denna.
    Thanks.

  4. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  5. nuwan pradeep

    Thanks Bro.Good Luck

  6. Ayesh Prashan

    Thank You

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. Lahiru Kekulandara

    Sub ekata thanks a
    puluwannam Smallvill ekata sub eka denawada

  9. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata .

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

  11. kodagoda

    TNX MACHO

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pramukmili

    thanxx bro.........

  14. suranuwan

    thank you..

  15. mindika

    Thanks !!!!!

  16. Rasitha Illangasinghe

    Thanks sub ekata..