Watch Trailer

The I-Land [S01 : E04] Sinhala Subtitles | හොඳම හොඳ නරක මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, ඔන්න එහෙනම් The I-Land කතාමාලාවේ හතරවන කතාංගය අරගෙන ආවා. එහෙනම් අද කතාවට යන්න කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු. කලින් කතාවේ දැකගන්න ලැබුණා චේස් ට මේ දූපත ගැන පොඩි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම එයාලාව මේ දූපතට ගෙනාවේ ඇයි කියන කාරණය ගැන. ඉතින් මේ ගැන අනිත් අයග…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, ඔන්න එහෙනම් The I-Land කතාමාලාවේ හතරවන කතාංගය අරගෙන ආවා. එහෙනම් අද කතාවට යන්න කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු.

කලින් කතාවේ දැකගන්න ලැබුණා චේස් ට මේ දූපත ගැන පොඩි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම එයාලාව මේ දූපතට ගෙනාවේ ඇයි කියන කාරණය ගැන. ඉතින් මේ ගැන අනිත් අයගේ අදහස මොකද්ද? ඒ ටික අද කතාවෙන්..

චේස් ඇවිල්ලා කොච්චර වැද වැටිලා කිව්වත් අනික් කට්ටියට මේ ඇත්ත පැහැදිලි කරවන්න චේස් ට බැරි වෙනවා. ඒ අතරවාරයේ තවත් දෙන්නෙක් මතුවෙනවා. එයාලාගේ කතාවත් මෙයාලාගේ කතාවට සමාන වෙන බවයි පේන්නේ. ඒත් චේස් මේ දෙන්නාව විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම එයාලව විශ්වාස කරන්නත් බෑ. එයාලා දෙන්නාව මේ ක්‍රියාවලියට යොදවලා තියෙන්නේ මේ කට්ටිය වැරැද්දක් කළොත් දඩුවම් දීලා යුක්තිය ඉටු කරන්නයි. එයාලා චේස් ඇතුළු කණ්ඩායමට කියනවා කෙනෙක්ව මැරුවොත් ඒ මරපු කෙනාව එයාලා මරනවා කියලා. ඒ වගේම එයාලා තව දෙයක් කියනවා. ඒ තමයි බොහොම ඉක්මනින් එයාලට මතකය එන බවත් ඒ මතකය පාලනය කරගන්න බැරි වෙන බවත් අන්තිමේදි එකිනෙකාව මරාගන්න පෙළඹෙන බවත්. එහෙනම් ඔය කිව්වා මදෑ. ඉතුරු ටික බලලා දැනගමු. එහෙනම් ගිහින් එන්නම්. සුභ දවසක්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,635 downloadsDownload The-I-Land-S01-E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,635 downloadsDownload Subtitles25 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Sulochana Ranaweera

    Thanks malli.anith episode eke sub ekath ikamanta danna.Good luck

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු :)

  4. thathsaragayan

    thank boo... ethuru ewatath sub dhenna..

  5. Ayesh Prashan

    Thank You

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  8. Lahiru Kekulandara

    Sub ekata thanks a
    puluwannam Smallvill ekata sub eka denawada

  9. Suranjan

    Thanks jayawewa......!

  10. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට......❤️❤️✋

  11. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo

  12. kodagoda

    tnx sahoo

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Pramukmili

    thanxx bro.............

  15. suranuwan

    thanks....

  16. mindika

    Thanks !!!!!!!!!!!!