Watch Trailer

Young Justice : Invasion [S02 : E18] Sinhala Subtitles | ආරම්භය සහ අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.

තවනම් කොටස් 2යි තියෙන්නේ. දැන් එහෙනම් ඉවර වෙන්නත් ළගයි නේද? වාව්, කාලය යනවා දැනුනෙවත් නැහැ. හරි හරි බයිලා කියව කියව ඉන්නෙ නැතුව. අපි කෙළින්ම ගිය කොටස වෙත යමු. ඕගොල්ලො දැක්කානේ අර පලා යන්නෝ කට්ටියට ලෙක්ස් පිතෘ පෙට්ටියක් දෙනවා සුපර් බෝයිව හොයාගන්න පුලුවන් විදිහේ. ඊටපස්සෙ පලායන්නෝ ටිකයනවා සුපර් බෝයිව හොයාගෙන. ඔය අස්සෙ නයිට්වින්ගුයි, මිස් මාර්ශනුත් යනවා අතුරුදහහන් වූ සුපිරි වීරයන් 9දෙනා හොයාගෙන. එහෙන් ආර්සනලුත් ඒගොල්ලොන්ගේ උදව්වට එනවනේ. එහෙන් බ්ලැක් බීට්ලුත් එනවා සටනට. ඩෙත්ස්ට්‍රොක් ඇවිල්ලා පළිගු යතුර හොරකම් කරනවා. කොහොමහරි,කණ්ඩායමව බේරගනන්වා. ආර්සනල්,වා අගුල ඇරපු එකට ටීම් එකෙන් ආර්සනල් ව අයින් කරලා දානවා. ඊටපස්සේ,ආර්සනලුයි, පලායන්නෝ ටිකයි යනවා. එතකොට තමා දැනගන්නේ ලෙක්ස් පලා යන්නනව පාවිච්චි කළා කියලා. එයාගෙ සැලැස්ම වෙනම එකක්. ඒක මොකක්ද කියලා ගිය කොටස බලපු අය දැනගන්න ඇතිනේ.

එහෙනම් අද කොටසට අපි යමු. අද එකේ ටීම් එක උත්සහ කරනවා බ්ලූ බීට්ල්ව රීච්ලගේ පාලනයෙක් මුදවා ගන්න. ඔන්න ඔච්චරයි අද කියන්නේ. දැන් ඉතින් තව කොටස් 2යි තියෙන්නෙ නිසා මේකනම් බලන්න. මේ කොටස රචනා කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ රචක Peter David විසිනුයි. ඔන්න එහෙනම් අදට යනවා. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,205 downloadsDownload Young-Justice-S02E18.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,205 downloadsDownload Subtitles18 KB

8 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Ishan Madusha

    ස්තූතියි සහෝ

  3. malitha_sahan

    ස්තුතියි සහෝ
    ජය වේවා

  4. Ayesh Prashan

    Thank You

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. Kulanjana Maduranga

    subata thanks

  7. Channa Anuruddha

    #උපසිරැසියට බොහොම ස්තුතියි.

  8. Buddhi Keshan

    Session 03 subtitles nadda