Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E16] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

හන් ජේ හී, ඉයුන් ගිව අරමුදල් වංචාවකට අහු කරපු නිසා ඒක විසදන්න ගිය මා රූට සිද්ධ වුණේ කූඩුවේ කූරු ගනින්නයි. මොකද නීතීඥ අහ්න් විසින් මා රූව පහරදීමක් වෙනුවෙන් කොටු කරන නිසා. හැබැයි ඉතින් හන් ජේ හීගේ නම් ඒකට කිසිම සම්බන්ධයක් නෑ වගේම හන් ජේ හී ඒ ගැන තමන්ගේ අකමැත්ත පළකරනවා. ඒත් ඉතින් මා රූ තමන් […]

හන් ජේ හී, ඉයුන් ගිව අරමුදල් වංචාවකට අහු කරපු නිසා ඒක විසදන්න ගිය මා රූට සිද්ධ වුණේ කූඩුවේ කූරු ගනින්නයි. මොකද නීතීඥ අහ්න් විසින් මා රූව පහරදීමක් වෙනුවෙන් කොටු කරන නිසා. හැබැයි ඉතින් හන් ජේ හීගේ නම් ඒකට කිසිම සම්බන්ධයක් නෑ වගේම හන් ජේ හී ඒ ගැන තමන්ගේ අකමැත්ත පළකරනවා. ඒත් ඉතින් මා රූ තමන් වෙනුවෙන් හුඟක් දේවල් කරන නිසා ඉවසීමේ සීමාව ඉක්ම යන ඉයුන් ගි, ගිහින් හන් ජේ හීට කියනවා මා රූ වෙනුවෙන් ටේ සන් අතාරින්නම් කියලා. ඉතින් අන්තිමේදී මා රූ නිදහස් වෙනවා.

මා රූ ඉයුන් ගිට අදරය කරන නිසා හන් ජේ හී ඉන්නේ හිතේ අමාරුවෙන්. මේ අතරේ ඉයුන් ගි මා රූ නිසා ටේ සන් අත් හරින බව කිව්වම එයාගේ හිත හොඳටම බිඳිලා යනවාග මොකද ඉතින් එයා කලේ ඒකේ අනිත් පැත්තනේ. හැබැයි හන් ජේ හී මෙහෙම හැසැරන එකට අකමැති කෙනක් ඉන්නවා. මේ වෙද්දි ඉයුන් ගි තමන්ගේ අනතුර ගැන හොයනවා. ඒත් ඉතින් නීතීඥ පාර්ක්, සහ ලේකම් හ්යුන් ඇත්ත කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ. වෛද්‍යවරයා නම් කියන්නේ අනතුර ගැන දැනගත්තාම ඉයුන් ගිගේම තකයන් ආපහු එයි කියලයි. ඉතින් ඉයුන් ගිට ඇත්ත දැනගන්න ලැබෙයිද? එයාගේ මතකයන් ඔක්කොම ආපහු ආවම මා රූට මොකද වෙන්නේ? මා රූ සහ ඉයුන් ගි විවාහ වෙන්න යන්නේ ඇත්තටමද? නැත්නම් ඒකත් උපායක් විතරයිද?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,440 downloadsDownload The-innocent-Man-E16.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,440 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Chanu_anu

    Tnx yalu sub ekata

    1. Sanju_kelum

      episode downlord kle khmd kiyanna puluwanda plz

    2. Chanu_anu

      Download drama korea "The innocent man nice guy 2012 subtitle indonesia " kiyala google eka search karanna. Maken ikmanata video download wenawa

  2. Soori

    සබ ගත්තා. ඔයාට පින් නංගියෝ....

  3. Kulanjana Maduranga

    subata thanks

  4. Thrishala95

    thanks for sub

    1. Sanju_kelum

      episode downlord kle khmd kiyanna puluwanda plz

    2. Nisal samudra

      Touch your heart...korean series ekata sub dennako...

  5. Piushan

    Good

  6. thanujamilandi

    Thank you sub ekata... Oyalata suba pathanawa... Jaya wewa!! BS!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Gayashani prathibha

      Download krgnne khmda?? Plwnnm link eka dennkoo..

  8. Udara Damith Dissanayaka

    niyamayiiiiiiiiii

  9. Krishani

    Thank you