Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E17] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

හුඟක් දේවල් වලින් පස්සේ ඔන්න ඉතින් අන්තිමේදී ඉයුන් ගිගේ මතකයන් ආපහු ආවා. ඒ අතරේම ජේ ගිල් මා රූගේ අසනීපය ගැන හොයාගත්තා. මා රූ නම් කිව්වේ තමන් ටික කාලෙකින් සැත්කම කරගන්න බවයි. ඒත් එයා ඒක කරනවාට වඩා මැරෙන්න කැමැත්තෙන් ඉන්න බවයි පේන්නේ. ඒ වගේම හන් ජේ හීට නැවතත් මා රූ ළඟට යන්න දෙන්න තමන්ගේ අදහසක් නැති […

හුඟක් දේවල් වලින් පස්සේ ඔන්න ඉතින් අන්තිමේදී ඉයුන් ගිගේ මතකයන් ආපහු ආවා. ඒ අතරේම ජේ ගිල් මා රූගේ අසනීපය ගැන හොයාගත්තා. මා රූ නම් කිව්වේ තමන් ටික කාලෙකින් සැත්කම කරගන්න බවයි. ඒත් එයා ඒක කරනවාට වඩා මැරෙන්න කැමැත්තෙන් ඉන්න බවයි පේන්නේ. ඒ වගේම හන් ජේ හීට නැවතත් මා රූ ළඟට යන්න දෙන්න තමන්ගේ අදහසක් නැති බව නීතීඥ අහ්න් පැහැදිලිවම පෙන්වලා දුන්නා.

මේ වෙද්දි ඉයුන් ගිට මතකයන් ආපහු ලැබුණ බව මා රූගෙන් පවා රහසක් වශයෙනුයි කියාගෙන ඉන්නේ. තමන්ගේ තාත්තගේ මරණයට හේතුව මා රූ කියලා හිතන නිසා ඉයුන් ගි, මා රූ සහ හන් ජේ හී ගෙන් පළිගන්නයි යන්නේ. මේ අතරේ ඉයුන් ගිගේ විවාහ මංගල්‍යයත් මා රූ සමඟ පවත්වන්න සූදානම් කරලයි තියෙන්නේ. ඉතින් මතකය ආපහු ආවා නම් ඉයුන් ගි මා රූ එක්ක විවාහ වෙයිද? ඒ වගේම තවදුරටත් මා රූගෙන් රහසක් සඟවාගෙන ඉන්න ඉයුන් ගිට පුළුවන් වෙයිද?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,459 downloadsDownload The-innocent-Man-E17.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,459 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Sajiya99

    Thanks sis sub ekata

  2. Thrishala95

    thanks for sub

  3. Kulanjana Maduranga

    subata thanks

  4. thanujamilandi

    THank you sub ekata... aluth kathawak genna hode meka iwara unama aye... Jaya wewa !!! BS!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Udara Damith Dissanayaka

    maru

  7. AHGASE2018

    thanx for subs

  8. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.