හරි මං මේ ගෙනාවේ ගිය අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය වුන මේ අවුරුද්දෙ දෙවනි සීසන් එකත් නිකුත් වීමට නියමිත Cobra Kai, අපි ගොඩක් ආදරෙන් වැළඳගත්ත Karate Kid චිතප්‍රට මාලාවෙ අනුවාදනයේ අවසාන කොටසට පෙර කොටසයි. චාමර අයියා පටන් ගත්ත සිංහල උපසිරසි ගැන්වීමට මමත් මගේ දායකත්වය ඔන්න දුන්නා. අපි එහෙනම් කතාව පැත්තට හැරු…

හරි මං මේ ගෙනාවේ ගිය අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය වුන මේ අවුරුද්දෙ දෙවනි සීසන් එකත් නිකුත් වීමට නියමිත Cobra Kai, අපි ගොඩක් ආදරෙන් වැළඳගත්ත Karate Kid චිතප්‍රට මාලාවෙ අනුවාදනයේ අවසාන කොටසට පෙර කොටසයි. චාමර අයියා පටන් ගත්ත සිංහල උපසිරසි ගැන්වීමට මමත් මගේ දායකත්වය ඔන්න දුන්නා.
අපි එහෙනම් කතාව පැත්තට හැරුනොත් එහෙම, මතක ඇතිනෙ රොබී ලරූසොල එක්ක කෑම ගන්නවා එහෙට යන මිගෙල් දකිනවා. එයා ඒකට ගොඩක් හිත්තැවුලෙන් ඉන්නෙ. මේ නිසා එයයි සෑමුයි අතර පුංචි නුහුරු ගතියක් ඇති වෙනවා. මේ කොටසෙදි වෙන්නෙ ඒ ප්‍රශ්නෙට මේ දෙන්නා කොහොමද මූණ දෙන්නෙ කියන එක. ඊට වඩා වැදගත් කොටස තමයි, ජොනීගෙ වාහනේට ඩැනියෙල්ගෙ මස්සිනා ගිනි තියනවනෙ. මේකට ජොනී ඉන්නෙ හොඳටම තරහෙන්. හරියට ගින්දරට පිදුරු දැම්මා වගේ. මේ ප්‍රශ්නෙ විසඳගන්න ජොනීත් යනවා ඩැනියෙල්ගෙ ගෙදරට. මේ කොටසෙදි ඒ ප්‍රශ්නෙ විසඳගන්න හැටිත්, කොහොමද සියළු මිටියාවත්හි තරඟෙට මුල පුරන්නෙ කියලත් දැනගන්න ලැබෙයි. ඒ වගේම කතාවෙ ප්‍රථිඵලය අවසාන කොටසින් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් අවසාන කොටසත් මම තමයි අරන් එන්නෙ. මේ වගේම කතාවෙ අවසානය එක්කත් රැඳී ඉමු කියලා කියන ගමන් අද කොටස බලන්න ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,877 downloadsDownload Cobra-Kai-S1-E9-2018.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
15 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKala karu12
Thanks sub ekata.
සසිඳු කවීශ ගමපතිරණ
Subtitle ekata Thanks!
kelumchathuranga
thanks
Kulanjana Maduranga
subata thanks
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Thihan
එලම ඊලග එකත් ඉක්මන්ට ඕනේ ❤️
Mr.pamz
Thanks bro
Achi
Thanks ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..................good luck .........................
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Advertisement
![Cobra Kai (2018) [S01 : E09] Sinhala Subtitles | අතීත අමනාපකම් නැතිවී යන මොහොතක [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Cobra-Kai-2018-1.jpg)


Thank you sis sub ekata...
Jaya wewa!