Watch Trailer

The Innocents [S01 : E04] Sinhala Subtitles | ඩේබ්රො… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Innocents කතාමාලාවේ හතරවන කොටසයි.අපි බලමු මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ ජූන් පාටියකට ගිහින් වෙච්ච හරිය. ඒවගේම තමයි ස්ටයිනර්ලා මැයගේ පස්සෙන් පන්නන එක නවත්තන්නෙම නැහැ.අද කොටසින් සිද්ධ වෙන්නේ හැරී ජූන්ට මේ සිද්ධ වෙන දේ පිළිබදව තවත් විස්තර සෙවීම සදහා ඉ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Innocents කතාමාලාවේ හතරවන කොටසයි.අපි බලමු මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ ජූන් පාටියකට ගිහින් වෙච්ච හරිය. ඒවගේම තමයි ස්ටයිනර්ලා මැයගේ පස්සෙන් පන්නන එක නවත්තන්නෙම නැහැ.අද කොටසින් සිද්ධ වෙන්නේ හැරී ජූන්ට මේ සිද්ධ වෙන දේ පිළිබදව තවත් විස්තර සෙවීම සදහා ඉස්පිරිතාලෙකට ගොඩ වෙනවා. එතැනදී හෙදිය ලේ සාම්පලයක් අරගන්න කියපු වෙලාවේදී බය වෙනවා මොකද ස්ටයිනත් එහෙම දෙයක් කරානේ. ඒ බය තාමත් ජූන්ගේ හිතෙන ගිහින් නැහැ.කොහොමහරි හෙදිය මෙම අවස්ථාවේදී ජූන්ව අල්ලනවා. පස්සේ මෙයාල මේකට බය වෙලා මෙතනින් පැනගන්නව. ඒවගේම තමයි මෙයාලා අද තවත් දෙයක් ජූන්ගේ හැකියාවක් ගැන දන්නවා. ඔය අතරේ ජූන්ගේ තාත්තට පණිවිඩයක් ලැබෙනවා ජූන් මැක්ඩැනියල් කියලා කෙනෙක්ව ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් කරපු වගක්. ඉතින් මෙයාලත් එතනට පැමිණෙනවා. ඒවගේම තමයි ස්ටයිනර්ලත්. ඉතින් අපි බලමුකෝ ජූන්ට තමන් ඒ අරගත්තු ස්වරූපයෙන් ඉවත් වෙන්න ලැබෙයිද වගේම ඇයගේ තාත්තට ඇයව හොයාගැනීමට හැකිවෙයි කියල.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,632 downloadsDownload The-Innocents-S01-E04.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,632 downloadsDownload Subtitles27 KB

12 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. kavinuweerakkody

    thankq saho!!

  3. Thilina Jayarathna

    thx bn .

    sub req ekak tynva kauru hari Ocean Gir eke season 2 ekta sub 1 dennako eke season1 vitarai dunne magin navattanva nh ane

  4. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  5. Ayesh Prashan

    Thank You

  6. lahiru wimukthi

    Super movies.spirima sub

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු...

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Bodhika_Kurunegala

    thanx

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. harshani11112

    ස්තුති සහො ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.